මේ නියමයන් පරීක්ෂා කර බලා තිබේද..?

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    මේ නියමයන් පරීක්ෂා කර බලා තිබේද..?

    dirtyhands.jpg

    1. ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය
    සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.

    3675745-man-with-body-half-under-sink-cabinet-and-reaching-for-wrench-in-toolbox.jpg

    2. ඇන්තනිගේ කම්මල් නියමය
    ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි

    wrong-number-angst.jpg

    3. කොවෑක්ගේ න්‍යාය
    වැරදි නම්බරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි.

    flat_tyre.jpg

    4. කැනන්ගේ කර්මවාදය
    අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්‍යවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත.

    stock-photo-two-queues-of-symbolic-people-joining-3613127.jpg

    5. ඕ බ්‍රයන්ගේ විචලන නියමය
    ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.

    telephone-1.jpg

    6. බෙල්ගේ නියමය
    ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.

    amc0684l.jpg

    7. රූබිගේ සමාසද සිද්ධාන්තය
    ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.

    Austin-PC-repair-2.jpg

    8. විලොබීගේ නියමය
    ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි

    Optimized-back-scratcher.jpg

    9. සැඩ්‍රාගේ ජීවමිති නියමය
    කැසීමේ සැරබව අදාල ස්ථානයට අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ.

    seat-2.jpg

    10. බ්‍රෙඩාගේ නීතිය
    සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය

    depositphotos_3137484-Hot-coffee.jpg

    11. ඕවන්ගේ නියමය
    උනුසුම් කෝපි/තේ කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත.

    netsurf.jpg

    12. වූලිගේ නියමය
    ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    3675745-man-with-body-half-under-sink-cabinet-and-reaching-for-wrench-in-toolbox.jpg

    2. ඇන්තනිගේ කම්මල් නියමය
    ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි

    stock-photo-two-queues-of-symbolic-people-joining-3613127.jpg

    5. ඕ බ්‍රයන්ගේ විචලන නියමය
    ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.

    telephone-1.jpg

    6. බෙල්ගේ නියමය
    ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.

    Austin-PC-repair-2.jpg

    8. විලොබීගේ නියමය
    ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි

    netsurf.jpg

    12. වූලිගේ නියමය
    ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි
    me tikanam 100% True ban :rofl: :rofl: :rofl: :rofl: ++++
     
    • Like
    Reactions: nrjayasinghe

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    dirtyhands.jpg

    1. ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය
    සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.

    stock-photo-two-queues-of-symbolic-people-joining-3613127.jpg

    5. ඕ බ්‍රයන්ගේ විචලන නියමය
    ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.

    amc0684l.jpg

    7. රූබිගේ සමාසද සිද්ධාන්තය
    ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.

    Austin-PC-repair-2.jpg

    8. විලොබීගේ නියමය
    ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි

    Optimized-back-scratcher.jpg

    9. සැඩ්‍රාගේ ජීවමිති නියමය
    කැසීමේ සැරබව අදාල ස්ථානයට අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ.

    netsurf.jpg

    12. වූලිගේ නියමය
    ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි

    මේ ටික නම අනිවා වෙනවා

    මේදවස් වල මගේ නියමය
    කලින් ගෙදරයමට ලැබුන විටදී යාමට කිසිදු වාහනයක් අහලකවත් නෙමැති වීම
     
    • Like
    Reactions: nrjayasinghe