මේ පරණ ටෙලි නාට්‍යයේ නම මතක නම් කියහන්කෝ.

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    ජාතික රුපවාහිනියේ පරණ නාට්‍යක් තිබුණා මෙහෙම. කොල්ලෙකුට ඩොක්ට කෙනෙක් වෙන්න ලකුණු මදි වෙනවා. ඌත් එක්ක ඉන්න කෙල්ලෙක් ඩොක්ට වෙනවා. මේ කොල්ල ඊට පස්සේ හොර දොස්තර කෙනෙක් වෙලා ක්ලිනික් එකක් දාගන්නවා. පස්සේ කොහොම හරි අර කෙල්ලම ඇවිල්ල මේ හොර දොස්තරව අල්ලනවා. මේකේ කෙල්ලට හිටියේ හිමාලි සයුරංගි වගේ තමා මතක. මං පොඩි කාලේ බලපු කතාවක්. අයෙත් බලන්න හිතුනා youtube තියෙනවා නම්.
    ඒ කියන්නෙ දොස්තරෙක් නොවී ක්ලිනික් එකක් දාගන්නවා?
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    තව සුපිරි කතාවක් ගියා රොෂාන් රවින්ද්‍ර ඉන්න ,උට campus යන්න ලකුණු මදි වෙලා ගෙදරක වයසක කෙනෙක් බලාගන්න යනවා..ඔෂදිත් ඉන්නවා
    Abarthu Atha
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    වසන්ත කුසලාන
    අඩෝ ඒ කාලේ අමුතු නම් තිබිල තියෙන්නෙ.. ඒ කාලේ ගානක් නැති වුණාට දැන් බලද්දී හද්ද ගොඩේ පාටයි..:lol:
    තව සුපිරි කතාවක් ගියා රොෂාන් රවින්ද්‍ර ඉන්න ,උට campus යන්න ලකුණු මදි වෙලා ගෙදරක වයසක කෙනෙක් බලාගන්න යනවා..ඔෂදිත් ඉන්නවා
    අන්තිමට උට වයසක dial එකේ දෙපලත් හම්බෙලා අර කෙල්ලවත් බඳිනවා නේද? ඒ කාලේ මරු කතා තිබ්බෙ බන්.. දැන් වගේ සීනිබෝල කතා නෙවෙයි..
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අඩෝ ඒ කාලේ අමුතු නම් තිබිල තියෙන්නෙ.. ඒ කාලේ ගානක් නැති වුණාට දැන් බලද්දී හද්ද ගොඩේ පාටයි..:lol:

    අන්තිමට උට වයසක dial එකේ දෙපලත් හම්බෙලා අර කෙල්ලවත් බඳිනවා නේද? ඒ කාලේ මරු කතා තිබ්බෙ බන්.. දැන් වගේ සීනිබෝල කතා නෙවෙයි..
    ow ow..eka thamae ban..lassana kathawak..dan ewagen paara dige vitharayi mamanam balanne.eka tikak hodae
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    machan mata film ekak hari tewle ekak hari thibba sriyantha mendis ta mimimarum kinthathuwak denawa denawa porak siryantha eka karanda advance ekak aran ekata town ginin kama kala apple gediyak kakA THIRKKALEKA NAGALA GAMATA ENAWA. ME TELEYA HARI MOVIE EKA HARI MOKATTA BUN
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,667
    113
    මචන්ලා කාටද මතක සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගේ ටෙලියක් ගියා මින්නේරි වැව පොළොන්නරුව පැත්තේ සිද්ධියක්. සුනිල් එදිරිසිංහ Theme song එක කියන්නේ මහසෙන් දෙවියෝ ගැන :unsure: