ඇබෑර්තු ඇතතව සුපිරි කතාවක් ගියා රොෂාන් රවින්ද්‍ර ඉන්න ,උට campus යන්න ලකුණු මදි වෙලා ගෙදරක වයසක කෙනෙක් බලාගන්න යනවා..ඔෂදිත් ඉන්නවා
ඇබෑර්තු ඇතතව සුපිරි කතාවක් ගියා රොෂාන් රවින්ද්‍ර ඉන්න ,උට campus යන්න ලකුණු මදි වෙලා ගෙදරක වයසක කෙනෙක් බලාගන්න යනවා..ඔෂදිත් ඉන්නවා
චරිත තුනක් tele drama was the best.thawa ekak thibba neda bn, ara suminda sirisena mahatha inna ekak, podi kellekwa gamata ekka yana eka. theth saha viyali. patta kathawa.
View attachment 178433
ඔවු...ඒ කියන්නෙ දොස්තරෙක් නොවී ක්ලිනික් එකක් දාගන්නවා?
ඒ දවස් වල ස්ක්‍රිප්ට් ලියපු උනුත් මරු බුලට්. දැන් කාලකන්නිනෙ ලියන්නෙ. ඔක්කොම සල්ලි වෙනුවෙන්, හොඳ නිර්මාණයක් බිහි වෙන්නෙම නෑබලල තියෙනව මේක සුපිරි කතාවක්.....
මේව එක්ක බැලුවම,
දැං යන ටෙලි වලට කටක් ඇරල කතාවක් කියන්නවත් හිතෙන්නෙ නෑ....
ඔවු...
කොලුවගෙ තාත්ත නම ගිය ටියුශන් මාස්ටර් කෙනෙක්. ඒ.ලෙ වලින් කැම්පස් යන්න ලකුණු මදි නිසා තාත්ත කොලුවට බොරේ අදිනව. මූ ගෙදරින් තරහ වෙලා ඇවිල්ල, පාමසි එකක ටෙම්පරි වැඩ කරනව... ඒ ගමංම පාට් ටයිම් ඉගෙනගෙන පාමසිස්ට් එග්සෑම් එක කරනව...
මූ වැඩ කරන ෆාමසියෙ කන්ටෑක් තියෙන නම ගිය ඩොක්ට කෙනෙකුත් එනව මූ ඉගෙන ගන්න යන ක්ලාස් එකට....
ඒකෙන් තමයි මූට අයිඩියා එක එන්නෙ. දුර පළාතකට ගිහිල්ල පටං ගන්නව වැඩේ...
oya kollage acting maru,, feelings supiri.. Bogoda Saundiris baluwada?aniwa. e kale creative kattiya industry eke hitiya, dan harima adui. wadima market eka thiyena widiyata thama hadanne
aniwa.sawndiris ekath supiriyak.oya kollage acting maru,, feelings supiri.. Bogoda Saundiris baluwada?
සුපිරි මතකයක් නේ තියෙන්නේ අපේ කට්ටියටවසන්ත කුසලාන
පුළුවන්නම් උඹ බලපු හොඳ ඒවල නම් ටිකක් දාපංකොපරණ සුපිරි ටෙලිනාට්‍ය ගොඩක් දැන් youtube එකේ තියනව.
ow. rupavahiniye official channel ekak thiyenawa "RooFlix" kiyala. eke thama un unge parana drama ehema godak danne.පරණ සුපිරි ටෙලිනාට්‍ය ගොඩක් දැන් youtube එකේ තියනව.
ඔව් මම ඉන්ගම්මාරුව ගැන තේර්ඩ් එකකුත් දැම්ම මේ ලගදි, ඔය රූෆීල්ක්ස් එකේ තියන..ow. rupavahiniye official channel ekak thiyenawa "RooFlix" kiyala. eke thama un unge parana drama ehema godak danne.
main "Rupavahini" yt channel eke parana ewa danawa adui, mama hithanne copyright wadunoth kiyala wenna one.
https://www.youtube.com/c/RooFlix/playlists
666 කියන ටෙලි නාට්‍යය නේද?තව එකක් තිබ්බ
"අයාලේ යන වන සතුන් කියලා තීම් song එක
ow ban..ada idala balapanමේකත් සිරා නේද...??![]()