මේ ප්‍රින්ටරේ හොදද? Canon e400
මේක හොදද Canon e400 යාලුවනේ? පොඩ්ඩක් විස්තර කියන්න දන්න අය. මීට වඩා හොද එකක් උනත් කමක් නෑ. ගෙදර පාවිච්චියට තමයි මේක ගන්නේ. ඔයාල මොනවද පාවිච්චි කරන්න්‍ෙ?
අනිත් සීන් එක මේක බෝර්ඩර් ලස් නෙමෙයි ද කිලත් දැන ගන්න ඕන.

Last edited: