මේ ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතන්නෙ

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    පොඩ්ඩක් වෙනස් කෝනයකින් අදහස් දක්වනව නේ
    ලංකාවෙ වහල් චින්තනය ටිකක් අඩු වෙන විදිහට


     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    44 විිිිිිිනාඩියෙඩි‌ ඉඳන් අහන්න මෙකෙඋන් ඉන්දියාවෙ වකුගඩු ගලවනවා කිව්වට ‌නැතුව ඉන්නත් ඔ්නිනම් පුළුවන්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    ඕව දකිදදි ඔළුවට එන්නෙ Political Channel ඔහොම වියදම් කරල කරන්න කොහෙන්ද Fund. Youtube එකේ Political Channel බල බල ඹළු හෝදගන්නව කියන්නෙ ඉතින් ඒත් අන්තිමට නවතින්නෙ වහලෙක් වෙලා ඕවට Fund කරන උන්ගෙ
     
    • Like
    Reactions: Mr Bones