මන්නම් කියන්නේ අනුරය දිනන්නම ඕනේ මේක.
දැනටත් මතයක් හැදිලා ඉවරයි රනිල කරගෙන යන වැඩේ හොඳ කියලා. සජියයි රණිලයි පොහොට්ටුවයි එකතු උනොත් එහෙම ටිකක් අමාරු වෙයි. මොකද වෙනදා වගේ නෙමේ ජේවිපි එක පැත්තට බර තියලා කතා කරා කියලා මිනිස්සුන්ගේ මහලොකු ප්‍රතිචාරයක් එන්නේ නෑ.
මොනවා උනත් මාමනම් කැමති ආණුරය ප්රමුඛ සෙට් ඒක දිනනවා ට. මුන් ටික මේ කාන්තා සමිති, ඉංජිනේරු සමිති, අරසමිති, මේ සමිති ගාලා හාදන හෙන ව්‍යාපාරයක් කරගෙන යනවා. මට හෙන ආසාවක් තියනවා මුන් ටික බලයට ආවට පස්සේ මේක කරගෙන යන හැටි බලන්න..
ඕක පොඩ්ඩක් කෙල උනත් කමක නෑ. මේ කෙල උන හැටියට මේකේ ලෙලිත් නැති වෙන්න ඕනේ. කෝ ඉතින් එහෙම උනේ නෑ. මේ රටවල් ආයේ ලේසියකට වට්ටන්න බෑ. ඔන්න ඔහේ පොඩි risk එකක් අරන් බලය දීලා බලන්න ඕනේ.