මේ පාරත් ජේවීපී මාලිමාව 3% වගේ මිට්ටනි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ජේප්පො මුහුද හත් ගව්වක් තියාගෙන ඡන්දෙට අමුඩෙ ගැ හූ වේ.

    අනුර කුමාරට දැන් වෙන්න හාන්සි වෙන්න.

    Screenshot-2024-07-31-16-01-33-00-680d03679600f7af0b4c700c6b270fe7.jpg
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,873
    113
    මාලඹේ
    අනුර ගන්නව 70%
    බලන් ඉදපන්.. වේස ගුපි හැත්ත..

    රටම එක මිටට අනුරට...

    War Attack GIF by Warner Bros. Pictures
    ඔයා Profile Picture එක මාරු කරගත්තා නම් හොදයි නේද මහත්තයෝ නැත්නම් අපිට බනින්න එපා ඔන්න කුණුහරපෙන් බැන්න කියලා🤣
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    ඔයා Profile Picture එක මාරු කරගත්තා නම් හොදයි නේද මහත්තයෝ නැත්නම් අපිට බනින්න එපා ඔන්න කුණුහරපෙන් බැන්න කියලා🤣

    Profile picture එක වගේ තමා

    හරි හරි.. ඔන්න මාරුකරා..
     
    • Love
    Reactions: 2osama