මේ පාරත් නයා 🐍 එනවා...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    427984352_301848256217802_1466341931597131453_n.jpg


    427823936_301848519551109_8479030393523512547_n.jpg


    427970862_301929932876301_2846542195763875884_n.jpg




    ආයිත් ඩ්‍රාමා එකට අහු වෙමුද ? 🤭 🤭 🤭
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    දැන් කොත්තුවක් වද බෙහෙත් නැතුව 800ක් විතර වෙනවා
    එත් කමක් නෑ දැම්ම කන කොතුවක් කාලා සේෆියකුත් ගහ ගනිල්ලා
    මොකද ඉස්සරහට කොත්තුවක් 3000 ක් විතර වෙයි වගේ
     
    • Like
    Reactions: Kumbhakarna22

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,334
    12,606
    113
    Piliyandala
    මේ පාර නම් ස්ක්‍රිප්ට් එක වෙනස් කරයි වගේ,

    නිකන් හදපු පන්සල් එහෙම කඩලා,

    ආගම බේරගන්න වගේ කියයි😤
     
    • Like
    Reactions: Winter Soldier