Na mama Ranil. kiriyen upades ganna awe mokada krne kiyalaඔයා අනුර කුමාර දිසානායක නේද?
Ethakan hitiyoth ponila iththo tika ganata plant karanawa, danatama patangena, pramadaya, kal deema winasayata mulai, nama wenida million ganak apu eka prayojanayata gaththe naha mekawath elawala danna, ayeth ehema senagak genna puluwanda? Deida?පෙබරවාරි වලින් පස්සෙ ව්යවස්තානුකූලව විසුරවන්න පුලුවන් මන් හිතන්නෙ. ඊට කලින් නම් සභාවෙන් අනුමත කරන් විසුරවන්න හිතන්නවත් එපා. පෙබරවාරි වලින් පස්සෙත් පුලුවන් ජනාදිපතිට විතරයි. ඊට පස්සෙ අවුරුදු 5 සම්පූර්න වෙද්දි තමයි මන් හිතන්නෙ. ඔය පෙබරවාරි කේස් එක කිව්වෙත් අනුර මතක විදියට.
Rata yana widiya hatiya teeranaya wei.Mokada hithannne![]()
![]()
මේ පාර්ලිමේන්තුව තව මාස 6කින් විසුරවාවිද ?
![]()
මට පොඩි සීන් එකක් මතකයි ඔය විසුරවන කේස් එක 20 වෙනි සන්ශෝදනෙට ආවෙ ජනාදිපතිට ඕන වෙලාවක පුලුවන් කියල. ඒත් කට්ටිය විරුද්ද වෙලා නිල කාලයෙන් අවු 4 හමාරකට පස්සෙ කියල වෙනස් කර ගත්තු සීන් එකක්. මොකද ඊට කලින් විසුරුවොත් අලුත් එවුන්ට විශ්‍රාම වැටුප නැති වෙනවනෙ. ආසන්න හේතුව එක මන් හිතන්නෙ. මට ඔය සිද්දිය හරියටම මතක නෑ. නිව්ස් වල ඇහුන එක ඕක.Ethakan hitiyoth ponila iththo tika ganata plant karanawa, danatama patangena, pramadaya, kal deema winasayata mulai, nama wenida million ganak apu eka prayojanayata gaththe naha mekawath elawala danna, ayeth ehema senagak genna puluwanda? Deida?
රට්ටලා වත් අනිත් උන් වත් කිව්වට අද හෙට රනිල එලවන්න එන්නේ නෑ ලඟදි මිනිස්සු. මාසයක් දෙකක් යද්දිත් රටේ ප්‍රශ්ණ මෙහෙම්මම තිබුනොත් මිනිස්සුන්ට එපා වෙන හින්ද රනිලව එලවන්න මිනිස්සු ගෙන්න ගන්න පුළුවන් වෙයි.Ethakan hitiyoth ponila iththo tika ganata plant karanawa, danatama patangena, pramadaya, kal deema winasayata mulai, nama wenida million ganak apu eka prayojanayata gaththe naha mekawath elawala danna, ayeth ehema senagak genna puluwanda? Deida?
රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ගානට යද්දී 88/89 වගේ මර්දනය කරලා අරගල නවත්තන්න බෑ. පොලිසිය හමුදාව උනත් support කරන්නේ නෑ..මටනම් හිතෙන්නේ ගෝඨාභයව එළවලා මීඩියා වල දබර ඇඟිල්ල දික් කරගෙන කෑ ගහපු අරගලකරුවෝ ගොඩක් අයට පස්ස පැත්තවල් වලට කටු කම්බි බස්ස ගන්න වෙයි වගේ
Uba hithanawada minissu maasa 6k iwasai kiyala? Mata sure ne(Iwasanne nemai kiyala kiyanawa neme, Mata echchara idea ekak ne)Masa 6kin IMF support ekath ekka fuel, gas, electricity prashna tika wisadanna
ඊයේ පෙරේදාත් පාර්මේන්තුව ගාව ලයිට් නැති කරලා අම්බනෙකට නෙලුවා පාර්ලිමේන්තුව වටලන්න ගිය උන්ට.ලොකු ක්ෂණික විනාශයක් කරන්න මහලොකු හමුදාවක් ඕනේ නෑ හමුදාවේ තුන් හතර දෙනක් හිටියත් ඇති. ඕනේනම් ගෝඨාට උනත් ඉන්නවනම් ඉන්න තිබ්බා. ජනාධිපති මැදුරේ ගෙට්ටුව ගාවටවත් එන්න දෙන්නේ නැතුව ගේම ඉවරයක් කරන්න තිබ්බා හැබැයි මන් හිතන්නේ රාජපක්ෂලාගේ දේශපාලන අනාගතය ගැන හිතලා මිනිහා යන්න ගියේ. රනිල් කියන්නේ එහෙම එකෙක් නෙමේ මිනිහාට උලත් එකයි පිලත් එකයිරටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ගානට යද්දී 88/89 වගේ මර්දනය කරලා අරගල නවත්තන්න බෑ. පොලිසිය හමුදාව උනත් support කරන්නේ නෑ.
එලිපිට සෙට් එකකට තිබ්බා කියන්නේ ඉතින් IMF තියා ඉන්දියාවේ හිගන්නේක්ගෙන් වත් සත 5ක් වත් හම්බෙන්නේ නෑ .ඊයේ පෙරේදාත් පාර්මේන්තුව ගාව ලයිට් නැති කරලා අම්බනෙකට නෙලුවා පාර්ලිමේන්තුව වටලන්න ගිය උන්ට.ලොකු ක්ෂණික විනාශයක් කරන්න මහලොකු හමුදාවක් ඕනේ නෑ හමුදාවේ තුන් හතර දෙනක් හිටියත් ඇති. ඕනේනම් ගෝඨාට උනත් ඉන්නවනම් ඉන්න තිබ්බා. ජනාධිපති මැදුරේ ගෙට්ටුව ගාවටවත් එන්න දෙන්නේ නැතුව ගේම ඉවරයක් කරන්න තිබ්බා හැබැයි මන් හිතන්නේ රාජපක්ෂලාගේ දේශපාලන අනාගතය ගැන හිතලා මිනිහා යන්න ගියේ. රනිල් කියන්නේ එහෙම එකෙක් නෙමේ මිනිහාට උලත් එකයි පිලත් එකයි
ඉතින් මිනිහාට එකේන් වැඩක් නෑ. ඒකෙන් මිනිහා දුක් විඳින්නේ නෑ බැරිමනම් වෙන රටකට ගිහින් හරි ජීවත් වෙයි. ගෝඨා බැරිම තැන දාලා යන්න ගියාට රනිල් බැරිම වුනොත් ඕනේ දෙයක් කරන්න පුලුවන්.මිනිහා දැනටම කියලා තියෙන්නේ හමුදාවට සම්පුර්‍රණ බලය දීලා තියෙන්නේ කියලා. දැන් මොන දේ කලත් මිනිහා නිදහස්එලිපිට සෙට් එකකට තිබ්බා කියන්නේ ඉතින් IMF තියා ඉන්දියාවේ හිගන්නේක්ගෙන් වත් සත 5ක් වත් හම්බෙන්නේ නෑ .