මේ පාර්ලිමේන්තුව තව මාස 6කින් විසුරවාවිද ?

මේ පාර්ලිමේන්තුව තව මාස 6කින් විසුරවාවිද ?

  • විසිරුවන්න ඕනි. ඒත් රනිල් එහෙම කරන එකක් නෑ

  • නෑ. එහෙම කරන්න ඕනි නැහැ. මේ පාර්ලිමේන්තුව එකේ නිල කාලය අවසන් වෙනකම් (2025) යන්න ඕනි

  • රනිල්ට පාර්ලිමේන්තුව මාස 6 කින් විසිරුවන්න බල කරන්න ඕනි කොම හරි අරගලයකින්

Results are only viewable after voting.

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Mokada hithannne :eek: :eek: :eek: මේ පාර්ලිමේන්තුව තව මාස 6කින් විසුරවාවිද ?:eek:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    පෙබරවාරි වලින් පස්සෙ ව්යවස්තානුකූලව විසුරවන්න පුලුවන් මන් හිතන්නෙ. ඊට කලින් නම් සභාවෙන් අනුමත කරන් විසුරවන්න හිතන්නවත් එපා. පෙබරවාරි වලින් පස්සෙත් පුලුවන් ජනාදිපතිට විතරයි. ඊට පස්සෙ අවුරුදු 5 සම්පූර්න වෙද්දි තමයි මන් හිතන්නෙ. ඔය පෙබරවාරි කේස් එක කිව්වෙත් අනුර මතක විදියට.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්ණ ටික මාස 2-3කින් වත් විසදුවේ නැත්නම් ඕකාට මාස 6 වෙද්දී ජනාධිපති කම් නම් කරන්න වෙන්නේ නෑ.
     
    • Wow
    Reactions: Kamal1996

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    පෙබරවාරි වලින් පස්සෙ ව්යවස්තානුකූලව විසුරවන්න පුලුවන් මන් හිතන්නෙ. ඊට කලින් නම් සභාවෙන් අනුමත කරන් විසුරවන්න හිතන්නවත් එපා. පෙබරවාරි වලින් පස්සෙත් පුලුවන් ජනාදිපතිට විතරයි. ඊට පස්සෙ අවුරුදු 5 සම්පූර්න වෙද්දි තමයි මන් හිතන්නෙ. ඔය පෙබරවාරි කේස් එක කිව්වෙත් අනුර මතක විදියට.
    Ethakan hitiyoth ponila iththo tika ganata plant karanawa, danatama patangena, pramadaya, kal deema winasayata mulai, nama wenida million ganak apu eka prayojanayata gaththe naha mekawath elawala danna, ayeth ehema senagak genna puluwanda? Deida?
     
    • Like
    Reactions: pathaleiretta

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    Mokada hithannne :eek: :eek: :eek: මේ පාර්ලිමේන්තුව තව මාස 6කින් විසුරවාවිද ?:eek:
    Rata yana widiya hatiya teeranaya wei.

    JVP un 6 months illanne apita tiyena adareta newi. Thatiya rath una welawe rotiya puchcha ganna. Un dannawa minissu desperate e nisa unta votes wadiyen hambei kiyala

    But anduwa rata stable kaloth JVP un oya illana ekath adu karanawa.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,353
    113
    Ethakan hitiyoth ponila iththo tika ganata plant karanawa, danatama patangena, pramadaya, kal deema winasayata mulai, nama wenida million ganak apu eka prayojanayata gaththe naha mekawath elawala danna, ayeth ehema senagak genna puluwanda? Deida?
    මට පොඩි සීන් එකක් මතකයි ඔය විසුරවන කේස් එක 20 වෙනි සන්ශෝදනෙට ආවෙ ජනාදිපතිට ඕන වෙලාවක පුලුවන් කියල. ඒත් කට්ටිය විරුද්ද වෙලා නිල කාලයෙන් අවු 4 හමාරකට පස්සෙ කියල වෙනස් කර ගත්තු සීන් එකක්. මොකද ඊට කලින් විසුරුවොත් අලුත් එවුන්ට විශ්‍රාම වැටුප නැති වෙනවනෙ. ආසන්න හේතුව එක මන් හිතන්නෙ. මට ඔය සිද්දිය හරියටම මතක නෑ. නිව්ස් වල ඇහුන එක ඕක. :yes: :yes:
     
    • Like
    Reactions: Die-hard

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Ethakan hitiyoth ponila iththo tika ganata plant karanawa, danatama patangena, pramadaya, kal deema winasayata mulai, nama wenida million ganak apu eka prayojanayata gaththe naha mekawath elawala danna, ayeth ehema senagak genna puluwanda? Deida?
    රට්ටලා වත් අනිත් උන් වත් කිව්වට අද හෙට රනිල එලවන්න එන්නේ නෑ ලඟදි මිනිස්සු. මාසයක් දෙකක් යද්දිත් රටේ ප්‍රශ්ණ මෙහෙම්මම තිබුනොත් මිනිස්සුන්ට එපා වෙන හින්ද රනිලව එලවන්න මිනිස්සු ගෙන්න ගන්න පුළුවන් වෙයි.
    මම හිතන්නේ ගෝටා කොච්චර fail උනත් ගම් වල කැමති මිනිස්සු ගොඩක් හිටියා, රනිල්ට කැමති උන් වැඩිය හොයාගන්න නෑ එහෙම. කොලබ business කාරයෝ, පොෂ් set එක හැරුනම රනිල්ට කැමති මිනිස්සු නෑ මේ රටේ.
     
    • Like
    Reactions: lakmal999

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අලුතින් පාර්ලිමේන්තු ආව ඔක්කොම රනිල්ට වෝට් කලේ ඉතුරු සම්පුර්‍රණ කාලයම පාර්ලිමේන්තුව ඇදගෙන යනවා කියන පොරොන්දුව මත. නැත්තන් උන්ට පෙන්ශන් එක නැති වෙනවා. උන් දන්නවා උන්ගෙන් වැඩි හරියකට ආපහු එන්න බෑ කියල ජන්දෙකින්. මාස 6 ලංවෙද්දි අරගලයක් කරන්න වෙයි. හැබැයි ගෝඨා මහින්ද එක්ක දාපු සෙල්ලම් රනිල් එක්ක දාන්න බෑ. ගෝඨා මහින්ද මොන කුපාඩි බලු වැඩ කලත් අරගල වගේ ඒවාට බයයි. ඒ වගේ අයට චන්ඩි පාර්ට් දාල වීරයෝ වෙච්ච අය ඇත්තටම චන්ඩිද කියලා දැන් තමයි බලාගන්න පුලුවන්.මටනම් හිතෙන්නේ ගෝඨාභයව එළවලා මීඩියා වල දබර ඇඟිල්ල දික් කරගෙන කෑ ගහපු අරගලකරුවෝ ගොඩක් අයට පස්ස පැත්තවල් වලට කටු කම්බි බස්ස ගන්න වෙයි වගේ
     
    Last edited:

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    .මටනම් හිතෙන්නේ ගෝඨාභයව එළවලා මීඩියා වල දබර ඇඟිල්ල දික් කරගෙන කෑ ගහපු අරගලකරුවෝ ගොඩක් අයට පස්ස පැත්තවල් වලට කටු කම්බි බස්ස ගන්න වෙයි වගේ
    රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ගානට යද්දී 88/89 වගේ මර්දනය කරලා අරගල නවත්තන්න බෑ. පොලිසිය හමුදාව උනත් support කරන්නේ නෑ.
     
    • Like
    Reactions: shenat

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    1658345164656.png

    election kiyala deyak ne putha kiyala tamai ahaganna wenne
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    brutal comments දාන්න හිතෙනවා, එක්කෝ ඕන නෑ
    හෙට උදේ හතර වෙනි තට්ටුවේ ඉන්න වෙයි🥺
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි ගානට යද්දී 88/89 වගේ මර්දනය කරලා අරගල නවත්තන්න බෑ. පොලිසිය හමුදාව උනත් support කරන්නේ නෑ.
    ඊයේ පෙරේදාත් පාර්මේන්තුව ගාව ලයිට් නැති කරලා අම්බනෙකට නෙලුවා පාර්ලිමේන්තුව වටලන්න ගිය උන්ට.ලොකු ක්ෂණික විනාශයක් කරන්න මහලොකු හමුදාවක් ඕනේ නෑ හමුදාවේ තුන් හතර දෙනක් හිටියත් ඇති. ඕනේනම් ගෝඨාට උනත් ඉන්නවනම් ඉන්න තිබ්බා. ජනාධිපති මැදුරේ ගෙට්ටුව ගාවටවත් එන්න දෙන්නේ නැතුව ගේම ඉවරයක් කරන්න තිබ්බා හැබැයි මන් හිතන්නේ රාජපක්ෂලාගේ දේශපාලන අනාගතය ගැන හිතලා මිනිහා යන්න ගියේ. රනිල් කියන්නේ එහෙම එකෙක් නෙමේ මිනිහාට උලත් එකයි පිලත් එකයි
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඊයේ පෙරේදාත් පාර්මේන්තුව ගාව ලයිට් නැති කරලා අම්බනෙකට නෙලුවා පාර්ලිමේන්තුව වටලන්න ගිය උන්ට.ලොකු ක්ෂණික විනාශයක් කරන්න මහලොකු හමුදාවක් ඕනේ නෑ හමුදාවේ තුන් හතර දෙනක් හිටියත් ඇති. ඕනේනම් ගෝඨාට උනත් ඉන්නවනම් ඉන්න තිබ්බා. ජනාධිපති මැදුරේ ගෙට්ටුව ගාවටවත් එන්න දෙන්නේ නැතුව ගේම ඉවරයක් කරන්න තිබ්බා හැබැයි මන් හිතන්නේ රාජපක්ෂලාගේ දේශපාලන අනාගතය ගැන හිතලා මිනිහා යන්න ගියේ. රනිල් කියන්නේ එහෙම එකෙක් නෙමේ මිනිහාට උලත් එකයි පිලත් එකයි
    එලිපිට සෙට් එකකට තිබ්බා කියන්නේ ඉතින් IMF තියා ඉන්දියාවේ හිගන්නේක්ගෙන් වත් සත 5ක් වත් හම්බෙන්නේ නෑ .
     
    • Like
    Reactions: Glitch

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    එලිපිට සෙට් එකකට තිබ්බා කියන්නේ ඉතින් IMF තියා ඉන්දියාවේ හිගන්නේක්ගෙන් වත් සත 5ක් වත් හම්බෙන්නේ නෑ .
    ඉතින් මිනිහාට එකේන් වැඩක් නෑ. ඒකෙන් මිනිහා දුක් විඳින්නේ නෑ බැරිමනම් වෙන රටකට ගිහින් හරි ජීවත් වෙයි. ගෝඨා බැරිම තැන දාලා යන්න ගියාට රනිල් බැරිම වුනොත් ඕනේ දෙයක් කරන්න පුලුවන්.මිනිහා දැනටම කියලා තියෙන්නේ හමුදාවට සම්පුර්‍රණ බලය දීලා තියෙන්නේ කියලා. දැන් මොන දේ කලත් මිනිහා නිදහස්
     
    • Like
    Reactions: Glitch and haunte