ඉස්සරහට ඕව මතක් වෙද්දිත් උබට හිනා යයි
Sira kathawaඔය විශ් කිරිල්ල බොරු වැඩක්.. අපි පොඩ්ක් හරි දිවුනු වෙනවාට ඔය මොකා උනත් කැමති නෑ එහෙම උන් ගේ බොරු විශ් එකෙන් ඇති වැඩක් නෑ.. හිත හොදින් විශ් කරන උන් ඉන්නෙ ටික දෙනයි
මෙක ඇත්ත. මට විශ් කරපු හතර පස් දෙනාට වත් මන් විශ් කරෙ නෑ.. මට හිතුනෙ නෑ.දැන් එරබදු ඇත්තෙත් නෑ, කොහා ඇත්තෙත් නෑ, wish ඇත්තෙත් නෑ, චාරිත්ර / වාරිත්ර කෙරිල්ලත් එක එක වෙලාවල් වලට. ඔක්කොම හබක් !! හිඟමනට වැටෙද්දී නැතිවෙන්නේ සල්ලි විතරක් නෙමෙයි කියන එක සැබවින් පෙනෙන්න ගන්නේ දැන් තමයි.![]()
මම ඕක අත්දැක්කෙ 2008 විතර. මම නෑයෝ යාලුවෝ අශ්රය හොඳටම අඩුකරේ ඊට පස්සෙ. අමාරුවේ වැටුන දවසට බල්ලෙක්වත් නෑ.හිඟමනට වැටෙද්දී නැතිවෙන්නේ සල්ලි විතරක් නෙමෙයි කියන එක සැබවින් පෙනෙන්න ගන්නේ දැන් තමයි.![]()
sira kathawa danata awurudhu 8 wage kalin mamat hoya Hoya wish kala. FB eke tag kala, dan fb ekat tiyan inne group walin help ganna misak wena kisi dekata nemei. appiriyai me uttawal danකලින් හැම පාරකම යාලුවෝ කියාගෙන ඉන්න උන්ට අලුත් අවුරුද්ද ලබද්දීම wish කරනවා. මේ පාර මම ඉස්සෙල්ලම මැසේජ් කරන් නැතුව බලාගෙන හිටිය කවුද wish කරන්නේ කියලා. එක හුත්තෙක් wish කරේ නෑ කියපන්කො.හැබැයි උදව්වක් ඕනි උනාම සල්ලි හදිස්සියක් ඕනි උනාම අපිව මතක් වෙන්නේ ඉස්සරෝම http ලාට
උබෙන් සල්ලි ඉල්ලගන්න පුලුවන් හින්දා උබ හෙන වටින එකා කියලා උබ හිතනවා නම්, සල්ලි තියන උබ උන් ගනන් ගගත්තේ නෑ කියලා දුක් වෙලා තියෙන්නේ මොකදකලින් හැම පාරකම යාලුවෝ කියාගෙන ඉන්න උන්ට අලුත් අවුරුද්ද ලබද්දීම wish කරනවා. මේ පාර මම ඉස්සෙල්ලම මැසේජ් කරන් නැතුව බලාගෙන හිටිය කවුද wish කරන්නේ කියලා. එක හුත්තෙක් wish කරේ නෑ කියපන්කො.හැබැයි උදව්වක් ඕනි උනාම සල්ලි හදිස්සියක් ඕනි උනාම අපිව මතක් වෙන්නේ ඉස්සරෝම http ලාට
amu kari yaluwo inne bn apita. oya httala ohomama thamaiකලින් හැම පාරකම යාලුවෝ කියාගෙන ඉන්න උන්ට අලුත් අවුරුද්ද ලබද්දීම wish කරනවා. මේ පාර මම ඉස්සෙල්ලම මැසේජ් කරන් නැතුව බලාගෙන හිටිය කවුද wish කරන්නේ කියලා. එක හුත්තෙක් wish කරේ නෑ කියපන්කො.හැබැයි උදව්වක් ඕනි උනාම සල්ලි හදිස්සියක් ඕනි උනාම අපිව මතක් වෙන්නේ ඉස්සරෝම http ලාට
මාත් ඔය වැඩේම කරනවා ගිය අවුරුද්දෙ ඉදලා. ගිය අවුරුද්දෙ විශ් කරපු උන්ගෙන් බාගයක්වත් නෑ මේපාර විශ් කරේ.කලින් හැම පාරකම යාලුවෝ කියාගෙන ඉන්න උන්ට අලුත් අවුරුද්ද ලබද්දීම wish කරනවා. මේ පාර මම ඉස්සෙල්ලම මැසේජ් කරන් නැතුව බලාගෙන හිටිය කවුද wish කරන්නේ කියලා. එක හුත්තෙක් wish කරේ නෑ කියපන්කො.හැබැයි උදව්වක් ඕනි උනාම සල්ලි හදිස්සියක් ඕනි උනාම අපිව මතක් වෙන්නේ ඉස්සරෝම http ලාට