සමනලයා මල හා ළමය සේ බාල ළමා වයසේ..
අපෝ සමනලයන්ට අපි කැමති නෑ![]()
කෝ බන් රනිල, උබ මක්කද ''මමයි අගමැතිව'' හැලුවෙ..![]()

මේ පාර UNP උන්ගෙන් ලොකු බලපෑමක් එනවා මචන් සජිත් එන ලකුනු තියෙන්නේ

ඇයි බන් ඔය බලපෑම 2015 කරන්න බැරි උනේ?අනික සජිත් ලොකුද?

ඇයි බන් ඔය බලපෑම 2015 කරන්න බැරි උනේ?අනික සජිත් ලොකුද?

මේ පාර UNP උන්ගෙන් ලොකු බලපෑමක් එනවා මචන් සජිත් එන ලකුනු තියෙන්නේ
ඇයි බන් ඔය බලපෑම 2015 කරන්න බැරි උනේ?අනික සජිත් ලොකුද?

මම නම් හිතන්නෙ නැ සජිත් උගෙ දේශපාලන අනාගතය දුවන කොච්චිය ඉස්සරහ බිල්ලට තියයි කියල..උබල දේශපාලනිකව සoවේදි නැ ඔය දේශපාලනික අසoවේදිකම නිසාමයි සිරා උබලට ඇරියෙත්..උබල කැමතිනම් අපිට මොකෝ ඉතින්..![]()
මමත් මහින්දට බන්. කැපුවත් මහින්ද. ඒ උනාට සතුරු පිලේ උන්ට දාන්න පුලුවන් හොදම ඔප්ෂන් එක පොල් එකට දැම්මේ. සතුරා කොච්චර දුර්වල උනත් අවතක්සේරු කරන්න හොද නෑ.
voted for MR.
මමත් මහින්දට බන්. කැපුවත් මහින්ද. ඒ උනාට සතුරු පිලේ උන්ට දාන්න පුලුවන් හොදම ඔප්ෂන් එක පොල් එකට දැම්මේ. සතුරා කොච්චර දුර්වල උනත් අවතක්සේරු කරන්න හොද නෑ.
Voted for MR![]()
Ranil nathuwa ona ekek apita kamak naha.voted for MR.
![]()

ඒ කමෙන්ට් එක අයින් කරල දාපන් ඒක අව්ශය නැ, සජිත් එන එක හොදයි..
සජිත් ට ගම්වලින් චන්ද හම්බෙන්නෙත් නැ, කුල අවුල නිසා, කොලබ වගෙ පැති වලින් චන්ද හම්බෙන්නෙත් නැ උන්ට ලොකු රනිල්ව, එවගෙම මුහුදුබඩ පැති වල චන්දත් ඔය මිගමුව වගෙ පැති වල චන්දත් කොහෙත්ම ලැබෙන්නෙ නැ ,![]()