මේ පාර ඔබේ ජන්දය කාටද?

මේ පාර ජන්දය කාට&#3503

  • මහින්ද රාජපක්ෂ - පොදුජන පෙරමුණ / නිදහස් සන්ධානය

    Votes: 184 67.9%
  • සජිත් ප්‍රේමදාස - එක්සත් ජාතික පෙරමුණ

    Votes: 58 21.4%
  • අනුර කුමාර - ජනතා විමුක්ති පෙරමුණ

    Votes: 29 10.7%

  • Total voters
    271

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113

    :yes: මෙ අය ලොකුවට වැඩක් නොකලත් මහින්දව ශක්තිමත් කරනවානේ. මහින්ද රටට වැඩක් කරපු කෙනෙක්නේ. ඉතින් මහින්දව ශක්තිමත් කරන කෙනෙක්ට දෙන්න ඕනේ

    ඔහොම හිතල තමයි මමත් මනාපෙ දෙන්නෙ, මනාප ඉල්ලන ඔක්කොම එක වගේ - උන් එකෙක්වත් කරල ඇති මගුලක් නෑනෙ. ඉතිං වැඩක් කරපු මනුස්සයට සපෝට් එක දෙන මිනිහට මනාපෙ දෙනව
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඔහොම හිතල තමයි මමත් මනාපෙ දෙන්නෙ, මනාප ඉල්ලන ඔක්කොම එක වගේ - උන් එකෙක්වත් කරල ඇති මගුලක් නෑනෙ. ඉතිං වැඩක් කරපු මනුස්සයට සපෝට් එක දෙන මිනිහට මනාපෙ දෙනව

    ඔව් බන්. එහෙම තමයි හිතන්න වෙන්නේ. මහින්ද ඇරෙන්න රටට වැඩක් කරපු එකෙක් පාර්ලිමේන්තුවේ නෑ. මේකෙ ඉන්න බක පණ්ඩිතයෝ කියන විදිහට සර්ව සම්පූර්ණ අයටම ජන්දේ දෙන්න ඕනේ නම් හම්බන්තොට උන්ට විතරයි ජන්දේ දාන්න පුලුවන් ලංකාවේ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    45747792_877362665783324_3009900634221576192_n.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔව් බන්. එහෙම තමයි හිතන්න වෙන්නේ. මහින්ද ඇරෙන්න රටට වැඩක් කරපු එකෙක් පාර්ලිමේන්තුවේ නෑ. මේකෙ ඉන්න බක පණ්ඩිතයෝ කියන විදිහට සර්ව සම්පූර්ණ අයටම ජන්දේ දෙන්න ඕනේ නම් හම්බන්තොට උන්ට විතරයි ජන්දේ දාන්න පුලුවන් ලංකාවේ

    එතකොට අර සුනාමි සල්ලි ගහපුවා හෙල්පිං හම්බන්තොට කියලා. ඒවත් රටට කරපුව වෙන්න ඇති නේහ්?:rofl::rofl::rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    එතකොට අර සුනාමි සල්ලි ගහපුවා හෙල්පිං හම්බන්තොට කියලා. ඒවත් රටට කරපුව වෙන්න ඇති නේහ්?:rofl::rofl::rofl:

    උඹ දැක්කද? ජෙප්පොයි සමනල් කාරයොයි ඕවායි රත්තරන් අශ්වයොයි ලැම්බොගිනි ගැන කියලා තමයි හිත හදාගන්නේ. එහෙමවත් හිත හදාගනිල්ලා. මේ පාර තමයි මහින්දගෙන් ඔය බොරු චෝදනා කරපු උන් පාඩමක් ඉගෙන ගන්නේ. බලාගෙන ඉදපල්ලා මහ බැංකු හොරු ටික ජම්පරේ ගහන් පෝලිමට වැලිකඩ යද්දි
     
    Last edited:

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Mea wage moda pissu janathipathi kenek dakkama I. Wiwasthawen wenas karea eka pakshayaka janadi pathi kenekui thawa pakshayakin anduwakui thiyeddi mea wage ponnayoo awith unge pissuwa thada wela uge pakshayata wasi dayaka wena widiayata pariliment eka wisuruwana nemai. Ahema karana onenan aurudden auradata chande thiyapankoo ehema karana nisa thama balathala nathi karea 19 wiwsthawe. Nathan parliament chandayak thiyenawanan janadipathi chandayak thiyana one nathan janadipathi eka pakshayaka idala anduwa thawa pakayaka hitiyoth mu aye wisuruwaine. Gu kapu baiyoo hure danawa ai baya ahanawa ponnayanata theren na ai ahema nokal yuthe kiyala. Mea rata dupath manasika ratak jeewitheta goda yan na sadakal un wadajabenawa unwa path karala yawana harak hure danawa wena kisima diyunu rataka ahema wenawada. Mulimma thopila hadiyan.
     
    සමනල් කාරයොයි ජේවීපී කාරයොයි එකතු වෙලා සංශෝධනය කරපු ව්‍යවස්තාවේ හොද කම තමයි.උන්ට කිසි දෙයක් හරියට කරගන්න බැරි උන එකට ජනාධිපති පලිද? :D :D රනිල් නලුවෙක් නෙමේ මොලයක්නේ. ඒකටම හරියන ජෙප්පො. බලාගෙන යද්දි ලන්සි පැපොල් රනිල්ට වඩා පොලොන්නරුවේ අට පාස් සිරිසේනට මොලේ තියෙනවානේ
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එතකොට අර සුනාමි සල්ලි ගහපුවා හෙල්පිං හම්බන්තොට කියලා. ඒවත් රටට කරපුව වෙන්න ඇති නේහ්?:rofl::rofl::rofl:

    මේ ගොන් බයියෝන්ට ඕව තේරෙන්නෙ නෑ බ්‍රෝ. මීතොට මුල්ල සාලාව වගේ පැතිවල එවුන්ට
    සහන හම්බ උන විදියට හිතල බලපන් සුනාමි ආව වෙලාවෙ UNP ආණ්ඩුවක් තිබුනානම් ආයෙ
    මිනිස්සුන්ට කොහොම සහනයක් හම්බ වෙන්න තිබුනද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ දිස්ත්‍රීක්කේ ගමට රටට එහෙම වැඩක් කරපු එකෙක් නෑ බන් මොන පක්ශෙත්. ටිකක් හරි වඩක් කරල තියෙනවනම් මුන් 3 දෙනා විතරයි. අනිත් උන් ඔක්කොම වැලි ජාවරම් කාරයොයි කුඩු ජාවරම් කාරයොයි.අනිත් අයට වඩා හැම අතින්ම සාපෙක්ශව හොද මේ 3 දෙනා විතරයි

    Ha haa... Umbe kemettak ehenm.
    Nomination dunnoth hari haman manussayekuta
    othanin eka manapayakwath ehema ekekuta dennai kiyala mama nam kiyanne.
    Ethanol ehema gennana un innawane oya paththe onewata wada.

    Mahindata aaaadare karana athare mahinda umbalata dena podi chance eken wadak ganna kiyanne. Umbama kiyana wadak nokarana un atarata wada karai hithana mahindage ekekwa thorapan. Umba dila tyena nam dakkama parliament eke un karana dekuth nea. Atha ussanna kukko yawana ekek wela ane manda jiwithe...
    Mahinda ta hondai wada karana ekek inna ekath kiyalawath hithala vote deehan :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් මහින්දට බන්. කැපුවත් මහින්ද. ඒ උනාට සතුරු පිලේ උන්ට දාන්න පුලුවන් හොදම ඔප්ෂන් එක පොල් එකට දැම්මේ. සතුරා කොච්චර දුර්වල උනත් අවතක්සේරු කරන්න හොද නෑ.

    mahindata chande dipan. Kapa ganna nam epa :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උඹලාගේ දිස්ත්‍රීක්කේ උඹලා මනාපේ පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න 3 දෙනා නම් කරන්න.මම

    පුත්තලම දිස්ත්‍රීක්කය

    1. සනත් නිශාන්ත
    2. අරුන්දික ප්‍රනාන්දු
    3. ප්‍රියන්කර ජයරත්න

    හොදකුත් නෑ නරකකුත් නෑ. ඒත් මහින්දත් එක්ක හිටපු නිසා දෙනවා
    මේකා එපෝ:angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Paksha okkoma ekai. Eka manussayayi thoraganna watina ekekuta inne; MR

    MR rahath wela nea. Miniha ekama choice eka kiyala ubalai ubalai MR atara inna eka eka level eke inna ataramadi nayakayoi MR ge pudasuna matha siyalu balaya puda dipuwama e manussaya narak wenawa. nomination refine wenna one hithanne nea. Expertiselage ekatuwak wenna one hithanne nea. Ara geekota puttalam walata wela tyena de penawane. Wipakshe horu. Pakshaye inna un wada karalath nea. Mahindata adare nisa chande 2atenawa. Mechcharakal nikammu me sare wada karaida.. MR ta shaktiyak neweida sira dial ekak e patten awilla minissunta wada karanawanam. Ratak hadenne ehemai. Competition eken. Anith paksha wal buuruwoo unama apith pol buuruwo dala chande dinana eka dinumakda...

    MR wa aayeth hollannawath bea e widiyata e e pathi walin ekek hari sira dial tikak minissu ewwoth.
    Patta buuruwo innawa thamange pathi wala star politician ewanna. Hithanna puluwan ewunuth ekek wath honda ekek ewanna balapallaa
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,795

    parliament dissolve kerapu eke umba hithanne constitutional da?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    MR ta shaktiyak neweida sira dial ekak e patten awilla minissunta wada karanawanam. Ratak hadenne ehemai. Competition eken. Anith paksha wal buuruwoo unama apith pol buuruwo dala chande dinana eka dinumakda...

    Meka nam aththa thamai but ape paththe nam oya kiyana widihe sira dial ekak innawada manda bn :sorry:
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    සමනල් කාරයොයි ජේවීපී කාරයොයි එකතු වෙලා සංශෝධනය කරපු ව්‍යවස්තාවේ හොද කම තමයි.උන්ට කිසි දෙයක් හරියට කරගන්න බැරි උන එකට ජනාධිපති පලිද? :D :D රනිල් නලුවෙක් නෙමේ මොලයක්නේ. ඒකටම හරියන ජෙප්පො. බලාගෙන යද්දි ලන්සි පැපොල් රනිල්ට වඩා පොලොන්නරුවේ අට පාස් සිරිසේනට මොලේ තියෙනවානේ

    Wiwasthawa amu amuwe ulanganaya karaddi rate palakaya wena karana deyak thiyenawa usawiyata yan nathuwa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Wiwasthawa amu amuwe ulanganaya karaddi rate palakaya wena karana deyak thiyenawa usawiyata yan nathuwa

    පක තමයි,:P:P උඩු බුර බුරා ඉන්න වෙලාව පලාකො අධිකරනයට..