මේ පාර කතිර නොගහ මනාප ක්‍රමයට දියල්ලා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,569
    10,360
    113
    44
    Living in an Atom
    ෆැසිස්ට් වාදී ආණ්ඩුවක් බලයට පැමිණීමට වළක්වාලීමට නම් ඔබ කතිරය නොගහ මනාප ක්‍රමයට චන්දය දෙන්න. අංක සහිතව මනාප ලබාදිය හැකිය

    රනිල් වික්‍රමසිංහට සපෝර්ට් අයෙක් නම්

    1 - රනිල්
    2 -සජිත්
    3- ඊනියා වාමාංශික මත නොදරන ඕනෑම පක්ෂයක්

    සජිත් ට සපෝර්ට් අයෙක් නම්


    1 - සජිත්
    2 - රනිල්
    3- ඊනියා වාමාංශික මත නොදරන ඕනෑම පක්ෂයක්
     

    n12345

    Member
    Jun 6, 2007
    15
    14
    3
    Closer to the date will decide!

    1 - සජිත්
    2 - රනිල්

    or

    1 - රනිල්
    2 - සජිත්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    රනිල්ට ලයික් එකක් අනුරට හාට් එකක් ඇඳලා එනවා
     
    • Haha
    Reactions: Ysa Karu

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ඔබ සජිත් වාදියෙක් නම් අනිවාර්යෙන් සරත් ෆොන්සේකාට චන්දේ දෙන්න