මේ පාර කවුද T20 cup 1 ගන්නේ ...?
azarox Well-known member Nov 23, 2010 5,184 557 113 Colombo Sep 15, 2012 #6 NZ natthe ai meke?? umba unta kamathi naddda?? lol mathaka thiyaganin un Indiawata gahala inne...
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,512 113 34 Crynet Solutions Sep 15, 2012 #8 මොකා දිනුවත් මට කමක් නෑ.. ඉන්දියන් හැතිකරේට නම් ගහන්න දෙන්නෙ නෑ යකෝ.. ගහනවා බෝම්බයක්.. Sri Lanka වෙ batting line up එක මතක් වෙද්දී ඉතිං මේ පාර කප් එක ගැහුවා වගේ තමා..
මොකා දිනුවත් මට කමක් නෑ.. ඉන්දියන් හැතිකරේට නම් ගහන්න දෙන්නෙ නෑ යකෝ.. ගහනවා බෝම්බයක්.. Sri Lanka වෙ batting line up එක මතක් වෙද්දී ඉතිං මේ පාර කප් එක ගැහුවා වගේ තමා..
X XGuru Member Dec 27, 2011 141 15 0 Colombo Sep 15, 2012 #9 SA සහ Pakistan ක්රීඩකයන් ගේ Performance සෑහෙන්න ඉදිරියෙන් තියෙනවා...... ලංකාව ගැන කතා කලොත් බැටින් පැත්තෙන් ගත්තොත් අපේ අය බලන් ඉන්නේ තිසරයි කුලයයි ගහනකන්
SA සහ Pakistan ක්රීඩකයන් ගේ Performance සෑහෙන්න ඉදිරියෙන් තියෙනවා...... ලංකාව ගැන කතා කලොත් බැටින් පැත්තෙන් ගත්තොත් අපේ අය බලන් ඉන්නේ තිසරයි කුලයයි ගහනකන්
C.I.D Member Dec 31, 2011 2,523 186 0 TOP SECRET Sep 15, 2012 #10 SriLanka is my 1st wish otherthan that- SouthAfrica