මේ පාර කවුද T20 cup 1 ගන්නේ ...?

මේ පාර කවුද T20cup 1 ගන්&#35


  • Total voters
    23
  • Poll closed .

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
මේ පාර කවුද T20 cup 1 ගන්නේ ...?

cricket-world-cup21.jpg
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොකා දිනුවත් මට කමක් නෑ.. ඉන්දියන් හැතිකරේට නම් ගහන්න දෙන්නෙ නෑ යකෝ.. ගහනවා බෝම්බයක්..:angry::angry:

    Sri Lanka වෙ batting line up එක මතක්‌ වෙද්දී ඉතිං මේ පාර කප් එක ගැහුවා වගේ තමා..

    4.gif
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    SA සහ Pakistan ක්‍රීඩකයන් ගේ Performance සෑහෙන්න ඉදිරියෙන් තියෙනවා......
    :yes::yes::yes::yes::yes:


    ලංකාව ගැන කතා කලොත් බැටින් පැත්තෙන් ගත්තොත් අපේ අය බලන් ඉන්නේ තිසරයි කුලයයි ගහනකන්
    :confused::confused::confused::confused::confused::confused: