මේ පාර චන්දේ ප්‍රතිඵල | my guess

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Good for the country if pohottuwa wins. It will be sound warning to govt that they have betrayed the people that voted for yahapalanaya. That means they will think twice before getting in to corruption.

    If UNP wins, it will be a free pass for them to rob even more. SLFP is a dead party for this election.
    True :yes:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    chanda gana nan kohomath aduweiy, ewunata anduwa gana minissunge thiyenawa epaweemath ekka wirudda pakshekata adu chanda ganakin unath loku prathishathekata gihaki:cool:
    ow matath hithenne mekamai
    unp ekata chande dipu un godak un kalakirimakin inne
    daraganna bari badu mila,tax minissunta sahenna ova danenava bn
    ithin unp eka kanuvak arenna anith un denne na bn.habai chande ekektavath nodi inna unuth innava.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටනම් හිතාගන්ඩ බෑ කවුරු දිනයිද කියල බොහෝවිට 30,30,30,10 වගේ වෙයි..බොරුවයි මඩයි එක්ක යන ඡන්දනෙ කාටවත් සමරන්ඩ හැකි ජයක් ලැබෙන්නෙ නැතිවෙයි,මොනා උනත් විපක්ෂයක් නැති,ඉන්න එවුන්ටත් හොරු කියන ආණ්ඩු කරන එවුන් සුදනො කියන මේ හවුල් ආණ්ඩුවට දිගටම යන්ඩ දුන්නොත් පාර්ලිමේන්තුවෙ ඕන් සුට්ටක් සම්මත කරන් සිංහලු නැතිබංගස්තාන කරයි වැඩිකල් නොගිහින් :dull:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ගොඩක් දෙනා ස්වාධීන අපේක්ෂකයින්ගෙන් වෙන බලපෑම ගැන හිතන්නෙ නෑ, කතා කරන්නෙ නෑ. උන්ව අඩු කුලේ මානසිකත්වයෙන් හිතලා පොල් කුඩු කියලා හිතාගෙන ඉන්නෙ. ඒ අයගෙන් ඇති වෙන බලපෑම පොඩි එකක් නෙවෙ කියන එක මට කියන්න පුළුවන්. ප්‍රධාන පක්ෂ හැම එකෙන්ම වගේ නොමිනේශන් ලැබුන නැති නිසා හිතේ අමාරුවටත් ලැජ්ජාවටත් ආසාව නිසාත් ස්වාධීනව ඉල්ලන්න පෙළඹිලා තියෙනවා.

    ඒක හැරුනහම ගොඩක් වෙලාවට ඡන්දෙ දෙන්නෙ හිතවත්කම් වලට නිසාත්, ඇති වෙලා තියෙන විකෘති තත්වෙත් එක්ක ප්‍රතිශත හරියටම කියන්න බෑ. කොහොම උනත්, ජවිපෙ 5% ගනීවි. මුළු රටේම ඉන්න ස්වාධීන අපේක්ෂකයො 5% ට වැඩි 10% ට අඩු ඡන්ද ටිකක් දෙපැත්තෙන්ම ගලවලා දාවි. තව 5% විතර සුළු සුළු පක්ෂවලට යයි. ඉතිරි වෙන 80%-85% ප්‍රමාණය තුනට කැඩෙනකොට, ශ්‍රිලනිප+පොහොට්ටුව ප්‍රමාණය > එජාපයෙ ප්‍රමාණය. ගොඩක් දුරට එජාපය 40% ප්‍රමාණයක් ගනී. ශ්‍රිලනිප හා පොහොට්ටුව 45% වගේ ප්‍රමාණයක් ගනීවි. ශ්‍රිලනිපය -20% වගෙ ගනීවි. පොහොට්ටුව +25% වගෙ ගනීවි. ප්‍රතිශත එහෙට මෙහෙට වෙන්න පුළුවන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්. 38% වැඩිම ගනී.
    ජනපති එකතුවෙයි පොහොට්ටුවත් එක්ක :baffled:
    ජනපතිට දැන් අවුලක් නෑ 2021 වෙනකන් ඉන්න පුළුවන් නෙ. 2020 පාර්ලිමේන්තු චන්දෙත් ඉවරවෙලා මයිත්‍රීට පුළුවන් ගන්න තීරණයක් ගන්න දැන්ම හදිස්සි වෙන එකක් නෑ.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මට නම් යුන්පි අරහන් එත් උන් එයි මොකද SLFP and පොහොට්ටු චන්ද බෙදෙනවා. ජවිපෙ එයි ටිකක් උඩට. එත් උන්ට දෙන්න හිතෙන්නේ නෑ. පොහොට්ටුවට දීල මක් කොරන්න ද මහින්ද වටේ ඉන්නේ එතින් අර පතලේ හොරු සෙට් එකනේ. හිටන්ට දුන්නත් එකයි මෛත්‍රී ට දුන්නත් එකයි; මෛත්‍රී දින්නොත් කියයි අපි යුන්පි එක සමග යහපාලන ආණ්ඩුව ගෙනියනවා කියල;
    එතින් බන් මෙදාපාර තමා කල්පනා කරත් උත්තරයක් නැති චන්දෙ ;
    man 3rd option ekata yanawa jvp
    Good for the country if pohottuwa wins. It will be sound warning to govt that they have betrayed the people that voted for yahapalanaya. That means they will think twice before getting in to corruption.

    If UNP wins, it will be a free pass for them to rob even more. SLFP is a dead party for this election.
    yes,government can make a flashback :cool: ,whether change their path or not
    ඡන්ද දායකයන්ගෙන් 50% යි ඡන්දෙ දාන්න යන්නෙත්
    ow meke thama aduma ganak chande denda yanne anith chandath ekka baladdi
    මටනම් හිතාගන්ඩ බෑ කවුරු දිනයිද කියල බොහෝවිට 30,30,30,10 වගේ වෙයි..බොරුවයි මඩයි එක්ක යන ඡන්දනෙ කාටවත් සමරන්ඩ හැකි ජයක් ලැබෙන්නෙ නැතිවෙයි,මොනා උනත් විපක්ෂයක් නැති,ඉන්න එවුන්ටත් හොරු කියන ආණ්ඩු කරන එවුන් සුදනො කියන මේ හවුල් ආණ්ඩුවට දිගටම යන්ඩ දුන්නොත් පාර්ලිමේන්තුවෙ ඕන් සුට්ටක් සම්මත කරන් සිංහලු නැතිබංගස්තාන කරයි වැඩිකල් නොගිහින් :dull:
    man jvp ekata denawa, hamadama rata kapu ewunta me parath dena eka gonkamak..
    ඔව්. 38% වැඩිම ගනී.
    ජනපති එකතුවෙයි පොහොට්ටුවත් එක්ක :baffled:
    sira kapatiya..wasi patthata panie wawla wage
    gamwala witharakda bn yema kidenek innawada
    :lol::lol:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් එත් මට පෙන්න තියෙන්නේ වෙන සින් එකක් බන් .මම ගිය පාර හිටන්ගේ පැත්තට චන්දෙ දුන්න එත් දැන් මම කලකිරීමෙන් ඉන්නේ .මට කාගෙවත් පැත්තක් ගැනීමේ උවමනාවක් නැහැ .. එත් දැන් චන්ද සින් එක යන විදිහට ලොකුවට චන්ද කැඩෙන සින් එකක් තියෙන්නේ .. .යු එන් පි එක මහින්දට සහ පොදු පෙරමුණේ අපේක්ෂකයෝන්ට චන්දෙ බෙදෙන එකේ වාසිය ගනියි ..සැහෙන පිරිසක් ආණ්ඩුව ගැන කලකිරීමෙන් ඉන්නේ එත් කොට්ටාශ ක්‍රමේට යන නිසා දිනන පැත්ත ඒ ඒ පක්ෂ කොට්ටාශ වලට දාල ඉන්න අපේක්ෂකයෝ කවුද අනුව තීරණය වෙයි කියල හිතෙනවා ..දිනන පැත්තක් හරියටම කියන්න අමාරුයි ..කොහොමත් ප්‍රතිපල 36% 32 % 28 % වගේ ගණන් වලින් යයි .