මේ පාර ඡන්දෙන් පරදින සෙට් එක.

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ෆීල්ඩ් මාර්ෂල් දිනුවොත් හොදයි.එත් ටිකක් අමාරුයි වගෙ තියෙන හැටියට.
    පබා,සන්නස්ගල,විජිත් විජයමුනි,චතුර සේනරත්න,ප්‍රේමලාල් ජයසේකර,කැටගොඩ බොහෝවිට පරාද වෙයි
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    thumb_119-14c43f47ab1bf33af02e361bff1879a0.jpg


    paka^% th sure ne :lol:

    වාසු දිනයි
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මේ පාර ඡන්දෙන් පරදින හිටපු මෛත්‍රි ඇමති ,ඡනප්‍රිය පුද්ගලයින් ගෙස් කරලා කියමුද බලන්න එතකොට මනාප ප්‍රතිපලෙත් එක්ක බලන්න පුලුවන් කවුද හරියට ගෙස් කලේ කියලා.

    ඔන්න මගේ ලිස්ට් එක තව මතක් වෙන විදියට දාන්නම් පස්සේ

    සරත් ෆොන්සේකා
    උපුල් ශාන්ත සන්නස්ගල
    පබා

    sannai, fonsekai dinanawa. paba paradi.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆීල්ඩ් මාර්ෂල් දිනුවොත් හොදයි.එත් ටිකක් අමාරුයි වගෙ තියෙන හැටියට.
    පබා,සන්නස්ගල,විජිත් විජයමුනි,චතුර සේනරත්න,ප්‍රේමලාල් ජයසේකර,කැටගොඩ බොහෝවිට පරාද වෙයි

    වාසු දිනයි
    ප්‍රේමලාල් පරදින්නේ නෑ. බොහෝ විට මිනිහ මනාප වලින් 1 වෙයි.
    වාසු ට නම් බඩු බනිස් වෙයි වගේ. පොර පරදින ලකුනු තියෙන්නෙ.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ප්‍රේමලාල් පරදින්නේ නෑ. බොහෝ විට මිනිහ මනාප වලින් 1 වෙයි.
    වාසු ට නම් බඩු බනිස් වෙයි වගේ. පොර පරදින ලකුනු තියෙන්නෙ.

    ප්‍රෙමලාල්ට එච්චර සපොර්ට් එකක් රත්නපුරේ තියෙනවාද මචන්?

    වාසු මහින්දට කලින් ඉදන් දුන්න සපොර්ට් එකත් එක්ක පරදියිද?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ප්‍රෙමලාල්ට එච්චර සපොර්ට් එකක් රත්නපුරේ තියෙනවාද මචන්?

    වාසු මහින්දට කලින් ඉදන් දුන්න සපොර්ට් එකත් එක්ක පරදියිද?
    පොර හිරේ නිසා බුලත් කොලේට ගහන අය අනිවා මනාපයක් ගහන කතාවක් තියෙන්නෙ.
    වාසු කරපු ඩෙයක්නෑ. කොලෙන් 6 ආවොත් වාසු එයිසමහරවිට. 4ක් උනොත් බෑ. ප්‍රේමලාල්, සෙනවිරත්න, පවිත්‍රා, ජානක එනවා උඩට....
    කලින් තිබුනේ පැල්මඩුල්ල විතරක් UNP දිනන ලකුනු එක. ඒත් දැන් තත්වේ රක්වාන කොලොන්නත් UNP දිනයි වගෙ.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    colombo my list

    UNP

    1)Ranil
    2)SM marikkar
    3)Sujeewa
    4)Champika
    5)Ravi
    6)Mano Ganeshan
    7)Harsha
    8)Rosy
    9)Hirunika
    10)Wijedasa Rajapaksha
    11)Manju Sri


    SLFP

    1)Weerawansa
    2)Gammanpila
    3)Susil
    4)Bandula
    5)Thilanga
    6)Dinesh

    JVP

    1)Anura
    2)Lal Kantha
    :):)
    eath dinesh dinayida....
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Sannasgala paba githa paradi.. ranja nam dinanawa.. :D

    geetha amathaka una :lol:ihalinma paradai :lol::lol:

    මම බෙනා;18821873 said:
    පවිත්‍රා
    පබා
    ෆොන්සේකා මහත්තයගේ සෙට් එකෙනුත් ගොඩක් හෑලෙයි..

    pavithra nam ei bn nivithigalen chanda thiyenawa

    මම බෙනා;18821886 said:
    මක පහත්තයා
    thumb_119-14c43f47ab1bf33af02e361bff1879a0.jpg
    :lol:

    ගේරු sirත් හැලෙයි වගේ

    colombo list eken godak aya helenawa :yes:

    colombo nam patta tuff.... UNP 10 nisa godak aya halei...

    1)Hirunika
    2)Sannasgala
    3)Iran
    4)Manju
    5)Udara
    6)Musamil

    hirunika
    iran
    musammil

    me thun dena athara karata kara satanak yai wage ekenek heli samahara wita :yes:
    ඥානසාර දිනනවා, සරත් ෆොන්සේකා දිනනවා, අනිත් අනාතයෝ ගැන නම් මං දන්නේ නෑ.

    oya denna chanda gannawa eth seat ekakata madi wei :)

    ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ ලබාගත් වැඩිම මනාප ප්‍රමාණයෙන් වැඩි පාර්ලිමේන්තු ආසන ප්‍රමාණයක් ලබා ගන්නවා

    :) kiyanna be bn unge reswim wala minissu innawa chanda adui hebei 10 + seats ganna ida thiyenawa
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1)Hirunika:no::no:
    හිරුනිකා ලස්සන හින්දා දෙයි යු එන් පි කාරයෝ.:love:
    ෆීල්ඩ් මාර්ෂල් දිනුවොත් හොදයි.එත් ටිකක් අමාරුයි වගෙ තියෙන හැටියට.
    පබා,සන්නස්ගල,විජිත් විජයමුනි,චතුර සේනරත්න,ප්‍රේමලාල් ජයසේකර,කැටගොඩ බොහෝවිට පරාද වෙයි
    අප්පච්චි මරපු එකා ගිය පාර වැඩිම මනාප ගත්ත එකෙක් නේද? මේ පාර අඩු වෙයි ඡන්ද.
    වාසු දිනයි
    වාසු වැට උඩ‍.

    sannai, fonsekai dinanawa. paba paradi.
    සන්නස්ගලට එන්න බැරි වෙයි කොලබ සෙට් එක කරට කර යන්නේ.
    ප්‍රේමලාල් පරදින්නේ නෑ. බොහෝ විට මිනිහ මනාප වලින් 1 වෙයි.
    වාසු ට නම් බඩු බනිස් වෙයි වගේ. පොර පරදින ලකුනු තියෙන්නෙ.

    ඔව් බන් ප්‍රෙමලාල්ගේ ගෑණි යන්නේ රැස්ව්ම් වලට එක වෙන්න නම් බැරි වෙයි.

    ප්‍රෙමලාල්ට එච්චර සපොර්ට් එකක් රත්නපුරේ තියෙනවාද මචන්?

    වාසු මහින්දට කලින් ඉදන් දුන්න සපොර්ට් එකත් එක්ක පරදියිද?

    ප්‍රෙමලාල් දිනයි.

    නාවින්න :)
    :lol:

    රාජිත සේනාරත්න :lol::lol::lol:

    රාඡිත පැරදුනොත් ලිස්ට් එකට දායි පරදින එකක් නම් නෑ.

    colombo my list

    UNP

    1)Ranil
    2)SM marikkar
    3)Sujeewa
    4)Champika
    5)Ravi
    6)Mano Ganeshan
    7)Harsha
    8)Rosy
    9)Hirunika
    10)Wijedasa Rajapaksha
    11)Manju Sri


    SLFP

    1)Weerawansa
    2)Gammanpila
    3)Susil
    4)Bandula
    5)Thilanga
    6)Dinesh

    JVP

    1)Anura
    2)Lal Kantha

    රෝසිගේ ඡන්ද හිරුනිකාට වැටුනොත් රෝසි පරාදයි.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජයන්ත කැටගොඩ
    මල්ෂා
    පබා
    මොහාන් ලාල් ග්‍රේරු
    නිශාන්ත මුතුහෙට්ටිගම
    තිස්ස අත්තනායක
    ලක්ෂ්මන් සෙනෙවිරත්න
    ගීතා

    මංජු ශ්‍රී අරංගල
    සන්නස්ගල
    චතුර සේනරත්න
    උදාර රත්නායක
    හිරුණිකා
    ශ්‍රීනාත් පෙරේරා
    නිරෝෂන් පාදුක්ක