මේ පාර ඡන්දෙන් පරදින සෙට් එක.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජයන්ත කැටගොඩ
    මල්ෂා
    පබා
    මොහාන් ලාල් ග්‍රේරු
    නිශාන්ත මුතුහෙට්ටිගම
    තිස්ස අත්තනායක
    ලක්ෂ්මන් සෙනෙවිරත්න
    ගීතා

    මංජු ශ්‍රී අරංගල
    සන්නස්ගල
    චතුර සේනරත්න
    උදාර රත්නායක
    හිරුණිකා
    ශ්‍රීනාත් පෙරේරා
    නිරෝෂන් පාදුක්ක
    අපෝ ඔයි ටික නම් වැඩක්ම නෑ තමා බං.. ඒත් හැබැයි තේරෙන්න ඕන අධ්‍යාපන සුදුසුකම් තියෙන උන් ටිකක්.. නැත්තං බෑ.. බලපංකො මේ පහළ තියෙන සයිට් එකට ගිහින්.. ලංකාවෙ පාර්ලිමේන්තු යන උන්ගෙන් කීයෙන් කී දෙනාටද උපාධියක් තියෙන්නෙ.. ගොඩක් උන් පාසල විතරක් දාලා තියෙනවා.. ශුවර් එකටම උන් අටවත් පාස් නෑ.. උපාධි තියෙනනෙ දෙන්නා තුන්දෙනාටයි.. තූහ් විතරක්..:growl:

    http://www.manthri.lk/si/politicians
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපෝ ඔයි ටික නම් වැඩක්ම නෑ තමා බං.. ඒත් හැබැයි තේරෙන්න ඕන අධ්‍යාපන සුදුසුකම් තියෙන උන් ටිකක්.. නැත්තං බෑ.. බලපංකො මේ පහළ තියෙන සයිට් එකට ගිහින්.. ලංකාවෙ පාර්ලිමේන්තු යන උන්ගෙන් කීයෙන් කී දෙනාටද උපාධියක් තියෙන්නෙ.. ගොඩක් උන් පාසල විතරක් දාලා තියෙනවා.. ශුවර් එකටම උන් අටවත් පාස් නෑ.. උපාධි තියෙනනෙ දෙන්නා තුන්දෙනාටයි.. තූහ් විතරක්..:growl:

    http://www.manthri.lk/si/politicians

    ටහිකෙ ... මේ සයිට් එකේ සෑහෑන විස්තර තියෙනවනෙ බන් :)
    පිං ගොනෙක් ගෙනාවත් ඡන්දෙ දෙන්න උන් ඉන්නවනෙ බන් :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    r
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ පාර ඡන්දෙන් පරදින... 08-16-2015 12:20 AM mata thowa pennanna ba wesa ponnaya