ජයන්ත කැටගොඩ
මල්ෂා
පබා
මොහාන් ලාල් ග්‍රේරු
නිශාන්ත මුතුහෙට්ටිගම
තිස්ස අත්තනායක
ලක්ෂ්මන් සෙනෙවිරත්න
ගීතා
මංජු ශ්‍රී අරංගල
සන්නස්ගල
චතුර සේනරත්න
උදාර රත්නායක
හිරුණිකා
ශ්‍රීනාත් පෙරේරා
නිරෝෂන් පාදුක්ක
අපෝ ඔයි ටික නම් වැඩක්ම නෑ තමා බං.. ඒත් හැබැයි තේරෙන්න ඕන අධ්‍යාපන සුදුසුකම් තියෙන උන් ටිකක්.. නැත්තං බෑ.. බලපංකො මේ පහළ තියෙන සයිට් එකට ගිහින්.. ලංකාවෙ පාර්ලිමේන්තු යන උන්ගෙන් කීයෙන් කී දෙනාටද උපාධියක් තියෙන්නෙ.. ගොඩක් උන් පාසල විතරක් දාලා තියෙනවා.. ශුවර් එකටම උන් අටවත් පාස් නෑ.. උපාධි තියෙනනෙ දෙන්නා තුන්දෙනාටයි.. තූහ් විතරක්..
http://www.manthri.lk/si/politicians

http://www.manthri.lk/si/politicians



