උබත් බලන්නේ ස්ත්‍රී දුෂණ, කප්පම්, මන්කොල්ලකරයෙක්ද කොන්ද පන තියෙන වටිනා ජන්දේ දෙන්න ඕනි පොරක් හැටියට?
බාප්පට නිකන් දෙන්න එපා කන්ට්‍ර්ක්ට් එකක්වත් ගනින්.දාන්න හිතාගෙන හිටියෙ පොහොට්ටුවට.. ඒ වුනාට අපේ බාප්පා JVP ඉල්ලනවා. ඒ නිසා දෙනවා![]()

Nope.

දාන්න හිතාගෙන හිටියෙ පොහොට්ටුවට.. ඒ වුනාට අපේ බාප්පා JVP ඉල්ලනවා. ඒ නිසා දෙනවා![]()

රටේම වරද. 

බාප්පට නිකන් දෙන්න එපා කන්ට්‍ර්ක්ට් එකක්වත් ගනින්.![]()

එහෙම තමා බන් දියුණු වෙන මිනිස්සු. දාඩිය මහන්සියෙන් හම්බ කරලා 15000 පඩියට ඔය කබුරන්නේඅපේ පැත්තේ පොහොට්ටුවෙන් ඉල්ලන පොර ත්‍රීවිල් හයර් කරපු පොරක්, ප්රදෙශියසභාවේ 2පාරක් හිටිය. දැන් ගල් කොරියක්, ලොරි, කාර් තියෙන කෝටිපතියෙක්.
හැබැයි මාසේ පඩිය රුපියල් 15000යි.![]()

ජවිපෙ ට තම දෙන්නේ මේ පාර... බය වෙන්න දෙයක් නැනේ. රටේ බලේ ලැබෙන්නේ නෑ.. ප්‍රාදේශීය සභාව හදන හැටි බලල 2020දී තීරණයක් ගත්තකි.
අනිත් පක්ෂ 3ම එකයි. 10න් පස්සේ එජාපයයි, සන්ධානෙයි අපහු කිරි පැණි වගේ ගේම ගහනවා. මහින්දගේ පිටිපස්සේ ඉන්නේ කඹ හොරු ටිකක්නේ.

එහෙම තමා බන් දියුණු වෙන මිනිස්සු. දාඩිය මහන්සියෙන් හම්බ කරලා 15000 පඩියට ඔය කබුරන්නේ![]()

ජවිපෙ ට තම දෙන්නේ මේ පාර... බය වෙන්න දෙයක් නැනේ. රටේ බලේ ලැබෙන්නේ නෑ.. ප්‍රාදේශීය සභාව හදන හැටි බලල 2020දී තීරණයක් ගත්තකි.
අනිත් පක්ෂ 3ම එකයි. 10න් පස්සේ එජාපයයි, සන්ධානෙයි අපහු කිරි පැණි වගේ ගේම ගහනවා. මහින්දගේ පිටිපස්සේ ඉන්නේ කඹ හොරු ටිකක්නේ.
මහින්දයි ගෝටයි ජන්දෙකට අවොත් දෙනවා. හැබැයි බැසිල, නමලය, රත්තරන්, විමලේ වගේ උන්ව පැත්තකටවත් ගන්නේ නැතුව.

අපේ ගෙවල් දිහැ ආවා කැල්ලක්, චන්දෙ ඉල්ලනවා. කාන්තාවන්ට බාර් එකෙන් අරක්කු ගන්න එකට විරුද්දව හඩ මෙහෙයවනවලු, ඒකිගේ අප්පා බාර් කාරයෙක්.
මුන් අපිට ඕක කියල දෙන්නේ නැනේ... ආත්මාර්ථකාමී උන්.![]()
අපේ ගෙවල් දිහැ ආවා කැල්ලක්, චන්දෙ ඉල්ලනවා. කාන්තාවන්ට බාර් එකෙන් අරක්කු ගන්න එකට විරුද්දව හඩ මෙහෙයවනවලු, ඒකිගේ අප්පා බාර් කාරයෙක්.

මට පොඩ්ඩක් කියපන්, උබල හොදටම දැනගෙන ප්‍රධාන පක්ෂ වලින් ඉල්ලන්නේ මේ වගේ දෙපැත් නයි කියල දැන දැනම උන්ටම ජන්දේ දෙන්නේ?
එජාපෙ, සන්දනේ , පොහොට්ටුවේ ඉන්නේ ඔක්කොම වගේ ඕවගේ අයනේ. එත් උබල උන්ටම කතිරේ ගහල උන් උන්ගේ ව්‍යාපාර දියුණු කරගන්නකොට අපේ සල්ලි කියල නහයෙන් අඩනවා.

ඉතිං පොන්නයෝ හොඳම එකට දෙන්න එපැයි.![]()
මම නම් ඔය එක පක්ෂයක් ගැනවත් පැහැදීමක් නැ බන්.මට පොඩ්ඩක් කියපන්, උබල හොදටම දැනගෙන ප්‍රධාන පක්ෂ වලින් ඉල්ලන්නේ මේ වගේ දෙපැත් නයි කියල දැන දැනම උන්ටම ජන්දේ දෙන්නේ?
එජාපෙ, සන්දනේ , පොහොට්ටුවේ ඉන්නේ ඔක්කොම වගේ ඕවගේ අයනේ. එත් උබල උන්ටම කතිරේ ගහල උන් උන්ගේ ව්‍යාපාර දියුණු කරගන්නකොට අපේ සල්ලි කියල නහයෙන් අඩනවා.