මේ පාර ඡන්දෙ දාන්නෙ කාටද ?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
දාන්න හිතාගෙන හිටියෙ පොහොට්ටුවට.. ඒ වුනාට අපේ බාප්පා JVP ඉල්ලනවා. ඒ නිසා දෙනවා:P
බාප්පට නිකන් දෙන්න එපා කන්ට්‍ර්ක්ට් එකක්වත් ගනින්. :P
 
snm1990

Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    ජවිපෙ ට තම දෙන්නේ මේ පාර... බය වෙන්න දෙයක් නැනේ. රටේ බලේ ලැබෙන්නේ නෑ.. ප්‍රාදේශීය සභාව හදන හැටි බලල 2020දී තීරණයක් ගත්තකි.

    අනිත් පක්ෂ 3ම එකයි. 10න් පස්සේ එජාපයයි, සන්ධානෙයි අපහු කිරි පැණි වගේ ගේම ගහනවා. මහින්දගේ පිටිපස්සේ ඉන්නේ කඹ හොරු ටිකක්නේ.

    මහින්දයි ගෝටයි ජන්දෙකට අවොත් දෙනවා. හැබැයි බැසිල, නමලය, රත්තරන්, විමලේ වගේ උන්ව පැත්තකටවත් ගන්නේ නැතුව.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113

    මගේ අදහස දැම්ම, උබේ එකත් කියපන්.:yes::yes::yes:

    ජවිපෙ උන් දල ඉන්න කට්ටිය පෙන්දෝ වගේ පෙනුනට අඩුම උසස්පෙලවත් පාස් ඇති.
    සිරි ලංකවේ පාර්ලිමේන්තුවේම සාපෙ ෆේල් 94ක් ඉන්නවා කියන්නේ.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    දාන්න හිතාගෙන හිටියෙ පොහොට්ටුවට.. ඒ වුනාට අපේ බාප්පා JVP ඉල්ලනවා. ඒ නිසා දෙනවා:P

    ඉතින් කොහේ නිදහස ලබෙන්නද. :lol::lol::lol:

    ඕක උඹේ වැරැද්ද නෙමේ මචෝ. :rofl:රටේම වරද. :angry::angry:
    තම වාසි ගැන හිතනවා මිසක් බහුතරය රටගැන හිතන්නේ නෑ :sorry::sorry:
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    බාප්පට නිකන් දෙන්න එපා කන්ට්‍ර්ක්ට් එකක්වත් ගනින්. :P

    අපේ පැත්තේ පොහොට්ටුවෙන් ඉල්ලන පොර ත්‍රීවිල් හයර් කරපු පොරක්, ප්‍රදෙශියසභාවේ 2පාරක් හිටිය. දැන් ගල් කොරියක්, ලොරි, කාර් තියෙන කෝටිපතියෙක්.

    හැබැයි මාසේ පඩිය රුපියල් 15000යි.:P:P:P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපේ පැත්තේ පොහොට්ටුවෙන් ඉල්ලන පොර ත්‍රීවිල් හයර් කරපු පොරක්, ප්‍රදෙශියසභාවේ 2පාරක් හිටිය. දැන් ගල් කොරියක්, ලොරි, කාර් තියෙන කෝටිපතියෙක්.

    හැබැයි මාසේ පඩිය රුපියල් 15000යි.:P:P:P
    එහෙම තමා බන් දියුණු වෙන මිනිස්සු. දාඩිය මහන්සියෙන් හම්බ කරලා 15000 පඩියට ඔය කබුරන්නේ :P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජවිපෙ ට තම දෙන්නේ මේ පාර... බය වෙන්න දෙයක් නැනේ. රටේ බලේ ලැබෙන්නේ නෑ.. ප්‍රාදේශීය සභාව හදන හැටි බලල 2020දී තීරණයක් ගත්තකි.

    අනිත් පක්ෂ 3ම එකයි. 10න් පස්සේ එජාපයයි, සන්ධානෙයි අපහු කිරි පැණි වගේ ගේම ගහනවා. මහින්දගේ පිටිපස්සේ ඉන්නේ කඹ හොරු ටිකක්නේ.

    :yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    එහෙම තමා බන් දියුණු වෙන මිනිස්සු. දාඩිය මහන්සියෙන් හම්බ කරලා 15000 පඩියට ඔය කබුරන්නේ :P

    මුන් අපිට ඕක කියල දෙන්නේ නැනේ... ආත්මාර්ථකාමී උන්. :P:P:P
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    ජවිපෙ ට තම දෙන්නේ මේ පාර... බය වෙන්න දෙයක් නැනේ. රටේ බලේ ලැබෙන්නේ නෑ.. ප්‍රාදේශීය සභාව හදන හැටි බලල 2020දී තීරණයක් ගත්තකි.

    අනිත් පක්ෂ 3ම එකයි. 10න් පස්සේ එජාපයයි, සන්ධානෙයි අපහු කිරි පැණි වගේ ගේම ගහනවා. මහින්දගේ පිටිපස්සේ ඉන්නේ කඹ හොරු ටිකක්නේ.

    මහින්දයි ගෝටයි ජන්දෙකට අවොත් දෙනවා. හැබැයි බැසිල, නමලය, රත්තරන්, විමලේ වගේ උන්ව පැත්තකටවත් ගන්නේ නැතුව.

    :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මුන් අපිට ඕක කියල දෙන්නේ නැනේ... ආත්මාර්ථකාමී උන්. :P:P:P
    අපේ ගෙවල් දිහැ ආවා කැල්ලක්, චන්දෙ ඉල්ලනවා. කාන්තාවන්ට බාර් එකෙන් අරක්කු ගන්න එකට විරුද්දව හඩ මෙහෙයවනවලු, ඒකිගේ අප්පා බාර් කාරයෙක්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    අපේ ගෙවල් දිහැ ආවා කැල්ලක්, චන්දෙ ඉල්ලනවා. කාන්තාවන්ට බාර් එකෙන් අරක්කු ගන්න එකට විරුද්දව හඩ මෙහෙයවනවලු, ඒකිගේ අප්පා බාර් කාරයෙක්.

    මට පොඩ්ඩක් කියපන්, උබල හොදටම දැනගෙන ප්‍රධාන පක්ෂ වලින් ඉල්ලන්නේ මේ වගේ දෙපැත් නයි කියල දැන දැනම උන්ටම ජන්දේ දෙන්නේ? :confused::confused::confused:

    එජාපෙ, සන්දනේ , පොහොට්ටුවේ ඉන්නේ ඔක්කොම වගේ ඕවගේ අයනේ. එත් උබල උන්ටම කතිරේ ගහල උන් උන්ගේ ව්‍යාපාර දියුණු කරගන්නකොට අපේ සල්ලි කියල නහයෙන් අඩනවා.
     
    Sep 4, 2015
    3,212
    269

    ඉතිං පොන්නයෝ හොඳම එකට දෙන්න එපැයි. :D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    ඉතිං පොන්නයෝ හොඳම එකට දෙන්න එපැයි. :D

    හොදම එක කියන්නේ මොකක්ද? වැඩිම ස්ත්‍රී දුෂණ, කප්පම්, හොරකම් කරන එකද?
    නැත්නම් පාරවල් , බෝක්කු කොන්ත්රක් අරගෙන උගේ සල්ලි වලින් හදල දුන්න වගේ රගන උන්ටද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මට පොඩ්ඩක් කියපන්, උබල හොදටම දැනගෙන ප්‍රධාන පක්ෂ වලින් ඉල්ලන්නේ මේ වගේ දෙපැත් නයි කියල දැන දැනම උන්ටම ජන්දේ දෙන්නේ? :confused::confused::confused:

    එජාපෙ, සන්දනේ , පොහොට්ටුවේ ඉන්නේ ඔක්කොම වගේ ඕවගේ අයනේ. එත් උබල උන්ටම කතිරේ ගහල උන් උන්ගේ ව්‍යාපාර දියුණු කරගන්නකොට අපේ සල්ලි කියල නහයෙන් අඩනවා.
    මම නම් ඔය එක පක්ෂයක් ගැනවත් පැහැදීමක් නැ බන්.
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    තාම හරියට තීරණය කළේ නැහැ. JVP එකට කවදාවත් දීල නැහැ. මේ සැරේ දීල බැලුව නම් හොදයි කියල හිතෙනව.