මේ පාර මාලිමාවට , රට අනුරට,.... !! 🧭

monson

Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    811DJCq.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    Dan nam ubath elipita kade yanawa kiyanne lokko okkoma bayawelaa aththe neda Dilan 😅
    නෑ . මට ඕක සිරාවට තියන ප්‍රශ්නයක් . ලක්ෂ 69ට එදා අනුරයව පෙනුනේ නැත්තේ ඇයි ?
    උබ බහුතරයක් දැන් අනුර ව දකින්නේ රට ගොඩ දාන එකම කෙනා විදියට .
     
    • Like
    Reactions: Nidarshana_k

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    නෑ . මට ඕක සිරාවට තියන ප්‍රශ්නයක් . ලක්ෂ 69ට එදා අනුරයව පෙනුනේ නැත්තේ ඇයි ?
    උබ බහුතරයක් දැන් අනුර ව දකින්නේ රට ගොඩ දාන එකම කෙනා විදියට .

    Ochchara samaja awabodayak thiyena ubaya oka nothetenawa wenna ba ne Dilan
    Gota + Pasku + Jathiwade
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මෙහෙමයි මචන්.. හා හා හා..

    ඈත්තටම මේ තියෙන තත්වෙට වග කියන්න ඕනේත් රාජපක්ශලා සහා රනිල් ඈතුලු පිරිස. මිනිස්සු උන්ට ඕන තරම් චාන්ස් දුන්නා. කාලකන්නි ඒ හෑම වෙලාවෙම මිනිස්සුන්ට ඈරියා. දෑන් ඉතින් අනුරට කියලා ඈර ගන්න යන්නේ. අවුලක් නෑ ඉතින්
     
    • Like
    Reactions: Nidarshana_k

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113

    ..කියලා උබලට 2019 හිතුනේ නැත්තේ ඇයි ?
    ඌ ඉල්ලුව නේ බන් . අපරාදේ . :baffled:
    ඌට දීල තිබ්බ නම් , රට මේ වෙද්දී සෑහෙන දියුණුයි නේද ?

    ගොඩක් ගෝටා ට දීපු උන් කියන්නේ
    "ඒ වෙලේ ගන්න තිබ්බ හොදම තීරණේ ලු ගෝටා !! "

    ඒ කියන්නේ එදා අනුරට වඩා ගෝටා හොදයි ද ??

    නැත්නම් ගෝටා ට එදා රැවටුනා ද ??


    එදත් අනුරයට දීල දැනුත් දෙන උන් අවුලක් නෑ .


    එදා හොද නැති වෙලා අද හොද වෙන්න හේතු කියාගන්න යන්න බලන්න..........


    5000ට පුක දෙන පොනිල් ගේ සෙට් එක කොනට වෙලා ඉන්න...🥱
    ගෝටා එදා දිනුවෙ එකේ වාසිය අනුරට ගිහින් තියෙන්න්නෙ අද
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    ..කියලා උබලට 2019 හිතුනේ නැත්තේ ඇයි ?
    ඌ ඉල්ලුව නේ බන් . අපරාදේ . :baffled:
    ඌට දීල තිබ්බ නම් , රට මේ වෙද්දී සෑහෙන දියුණුයි නේද ?

    ගොඩක් ගෝටා ට දීපු උන් කියන්නේ
    "ඒ වෙලේ ගන්න තිබ්බ හොදම තීරණේ ලු ගෝටා !! "

    ඒ කියන්නේ එදා අනුරට වඩා ගෝටා හොදයි ද ??

    නැත්නම් ගෝටා ට එදා රැවටුනා ද ??


    එදත් අනුරයට දීල දැනුත් දෙන උන් අවුලක් නෑ .


    එදා හොද නැති වෙලා අද හොද වෙන්න හේතු කියාගන්න යන්න බලන්න..........


    5000ට පුක දෙන පොනිල් ගේ සෙට් එක කොනට වෙලා ඉන්න...🥱

    දැන් එතකොට ඇයි දන්නේ නැහැ ඔච්චර හොඳයි කියන රනිල් ජනාදිපති කරෙව්වේ නැත්තෙන් 2019 ?

    පලයව් යන්න නිකන් බබා හුකුන් නොදා! :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    දැන් එතකොට ඇයි දන්නේ නැහැ ඔච්චර හොඳයි කියන රනිල් ජනාදිපති කරෙව්වේ නැත්තෙන් 2019 ?
    එක .. රනිල් හොදයි කිව්වේ නෑ මෙතන
    දෙක ඌ 2019 ඉල්ලුවේ නෑ .
    :baffled:

    පලයව් යන්න නිකන් බබා හුකුන් නොදා! :lol:
    අතීතය අමතක වෙලා ..
    රනිල් අන්තිමටම ජනාදිපති වෙන් ඉල්ලුවේ 2004 මම හිතන්නේ . 🥱
    ------ Post added on Sep 7, 2024 at 5:46 PM
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මම නම් එ දවස් වල තෙරුම් ගත්ත ගෝට අවොත් අයෙත් පවුල් පාලනෙ එනව කියලා... එත් ගොඩක් සෙනගට ඔක තෙරුනෙ නැ.. පාස්කු ප්රහරෙත් එක්ක මිනිස්සු මෙලො සිහියක් නැතුව හිටියෙ