මේ පාර වෙසක් එක පට්ට මූසලයි වගේ තේරෙන්නෙ නැද්ද උඹලට?

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,326
    1,729
    113
    මේක නම් ඇත්ත. දන්සල් උනත් සෑහෙන අඩුයි. මම ඊයෙත් කොළඹ වටේ කැරකුනා. වෙනදා තරම් ට්‍රැෆික් නෑ. දන්සලුත් නැ . රාජගිරිය හරියේ පට්ටම පාලුයි. සමහර තැන්වල වෙසක් කූඩුවක්වත් එල්ලලා නෑ. කොටුව බෝ ගහ ළග තොරණ තිබුනත් එතනත් ලොකු ට්‍රැෆික් එකක් නෑ. මෙච්චර කල් කොළඹ වෙසක් බලලා , මුලු කොළඹම ඇවිද්දලා තිබ්බත් මේවගේ පාලු වෙසක් එකක් මීට කලින් කොළBඅ දැකලා නෑ. ගෝල්ෆේස්, ගංගාරාමේඅවට කොහොමත් සරසන නිසා, කූඩු තියන නිසා ලොකු අවුලක් පෙනුනේ නෑ.

    නුවරඑලිය වගේ පැත්තකට රාජ්‍ය වෙසක් උතසවේ ගෙනියපු එකත් එච්චර ගැලපෙන්නෙ නෑ. කොළඹ. , අනුරාධපුරය, පොලොන්නරුව, කුරුනෑගල වගෙ පැත්තක සංවිධානය කරත් කමක් නෑ. ඒත් නුවර එලිය මේ වැඩේට හරි යන්නෙ නෑ කියලා මුන්ට තේරුම් ගන්න තරම් මොලයක් තිබිලා නෑ
    වෙසක් තියෙන්නේ කොලඹ, ඒක කොහේ ගෙනිච්චත් වැඩක් නෑ. ඒ වගේම තමයි පොසොන් එකත්. ඒක කොලඹට ගෙනත් වැඩකුත් නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    වෙසක් තියෙන්නේ කොලඹ, ඒක කොහේ ගෙනිච්චත් වැඩක් නෑ. ඒ වගේම තමයි පොසොන් එකත්. ඒක කොලඹට ගෙනත් වැඩකුත් නෑ.
    පොසොන් තියෙන්නේ කුරුණෑගල, අනුරාධපුර නේද හොඳටම
     
    • Like
    Reactions: silent one

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,958
    113
    ප*යාගල
    sorry.com
    Man iyei adai dekama harila awa, nikan thel tika puchcha gane one nathi nisa
    mn eeye ra giya ude wenkn awidda okkogema
    kalin para wage dansal na bn adui me para. wahanawalata wada bikes ambanka galle face eke hulagak wath enne na e tharamata minissu. para depaththe bikes witharai CT100 walata katawal gahagena atakichcho raganawa

    dansal kawa bada irigu + noodles + kiri the + beema + ice cream.

    deranen dapu bath dansalak thibba patta polima
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,326
    1,729
    113
    පොසොන් තියෙන්නේ කුරුණෑගල, අනුරාධපුර නේද හොඳටම
    ඔව්. ලොවෙත් නැති දන්සල් තියෙන්නෙ. ඉස්සර අපි foot cycle වල වැල්ලෑගල, පඩුවස්නුවර පැත්ත cover කරනවා.
    Bike ගත්තට පස්සේ නිකවැරටිය පැත්තෙන් පොලොන්නරු ගිහින් එද්දි කුරුනෑගල පැත්තෙන් එනවා, හෙන ආතල් ඉතින් ඒ කාලේ.
    ට්‍රැක්ටර් වල යන්න බෑ වතුර පාරවල් කනවා අනන්තවත්. දැන්නම් ඉතින් ආසාවකට කොහෙවත් යන්නේ නෑ, දැන් බයික් පදින උන් එක්ක බැහැනේ පාරෙ යන්න
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ඒ වැස්ස නැති නිසා.
    වෙනදා වෙසක් පෝය අල්ලලා වැස්සක් දෙකක් ගිහිං පරිසරය නැවුම් වෙනවා
    මේ ගිනි රස්නේ එපා වෙනවා බොලව්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    කළුතර දිස්ත්‍රික්කෙම එවුන් වෙසක් බලන්න එන්නේ පානදුරේ. පානදුරේ ඇවිත් බලපන් ඉන්න සෙනග.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ගන්ගාරාම බුද්ධ රශ්මි වෙසක් කාලාපේ වෙනද වගේ හොඳට තියනවා. සෙනගත් ඉන්නවා. හැබැයි food stalls තමයි වැඩි. හෝමාගම කොට්ටාව මහරගම පැත්තෙත් වෙනද වගේ තමයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ඔව්. Bike race කාරයෝ හින්දා, එලියට බහින්න හිතෙන්නේ නෑ.
    පොලිසියත් නෑ වගේ.....මේ පාර ජයටම අවුරුදු කාළ තාම හොම්බෙන් යන්නේ ගොඩක් අය වියදම් පැත්තෙන්.

    අලුත් වාහන ගන්න අයට ඉරිසියා කරන අයත් වැඩියි, මට බැරි වුන දේ අරුන් කරගෙන කියලා වෛරයෙන් වගේ fb comments වැටෙන්නේ.

    බස් අනතුරු සහ වෙනත් ජිවිත හානි නිසා, මිනිස්සු ගේ ආතතිය තවත් වැඩි
    ආහ් ටිකකට කලින් එලියට බැහැලා ගෙදර ආවේ. කැරිම භීශනේ පාරේ. පොඩි පගයො මොටොබයික් වලින් හෝන් ගගහා එහෙන් මෙහෙන් දදා එනව. හෙන අමාරුවෙන් වාහනෙ බේරගෙන ආවේ.

    ගෙදර පාරට හරවන්න හදනකොට මොටෝබයික් කාරයෝ 2ක් එකට හැප්පිලා බිම. එකෙක්ට නැගිටගන්නවත් බෑ. මම දැක්කෙ නෑ වගේ ආව.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    ගන්ගාරාම බුද්ධ රශ්මි වෙසක් කාලාපේ වෙනද වගේ හොඳට තියනවා. සෙනගත් ඉන්නවා. හැබැයි food stalls තමයි වැඩි. හෝමාගම කොට්ටාව මහරගම පැත්තෙත් වෙනද වගේ තමයි.
    අඩො දන්සැල් පචයා
    දැන්සැල් තියෙද?
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    කොහොමත් දැන් අවරුදු 7, 8 ක විතර ඉදන් වෙසක් වලට ඔහොම තමයි. මිනිස්සු අවරුදු කනවා ලෙව කන මට්ටමටම. ඊට පස්සේ වෙසක් එක වෙනකොට රීම් එකෙන් යන්නේ. පොසොන් එක වෙනකොට recover වෙනවා. වෙසක් වලට සාපේක්ෂව පොසොන් වලට දන්සල් එහෙම වැඩිපුර තියෙනවා.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    ඩොටේ පොන්නයා කොහෙද හුත්තො සෙනග ගැන දන්නෙ, වටෙන් පොඩ්ඩක් නුගේගොඩ මහරගම පැත්තට, මිනිස්සු ආතල් එකේ පාරෙ ඇවිද ඇවිද ඉන්නෙ