මේ පාර A\L කරන අයට...

msurangag

Member
Apr 27, 2011
873
100
0
මේ පාර A\L කරන අයට...

news%5C2006%5C5%5Cimages%5CnewsSri%20Lanka%20AL%20Exam.jpg



මම හිතුවා මේ පාර A\L කරන අය වෙනුවෙන් Thread එකක් අරින්න

මේකට A\L කරන අය එන්න කියලා මම ආරාධනා කරනවා ,අනිත් අයටත් ඇවිල්ලා A\L කරන අය දිරිමත් කරන්න කියලා ඉල්ලනවා .
කරන අයගේ තත්වේ කොහෝමද ? දැන් ready ද ? :P
කරන අනික් අයට කියන්න තියන්නේ මොනවද කියලත් කියන්න.

හැබැයි අනිත් අය මානසිකව වැටෙන දේවල් නම් කියන්න එපා

නැත්තම් bump එකක් හරි දාලා යන්න ප්‍රොයෝජනවත් වෙන අයකුට
 
Last edited:
  • Like
Reactions: nimal2011

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    AL karanawa nam internet use nokara inna eka thama hoda.. Specially EK , mata pc ekak wath tibbe na AL karanakota..