මේ පාර A\L කරන අයට...
මම හිතුවා මේ පාර A\L කරන අය වෙනුවෙන් Thread එකක් අරින්න
මේකට A\L කරන අය එන්න කියලා මම ආරාධනා කරනවා ,අනිත් අයටත් ඇවිල්ලා A\L කරන අය දිරිමත් කරන්න කියලා ඉල්ලනවා .
කරන අයගේ තත්වේ කොහෝමද ? දැන් ready ද ?
කරන අනික් අයට කියන්න තියන්නේ මොනවද කියලත් කියන්න.
හැබැයි අනිත් අය මානසිකව වැටෙන දේවල් නම් කියන්න එපා
නැත්තම් bump එකක් හරි දාලා යන්න ප්‍රොයෝජනවත් වෙන අයකුට

Last edited: