මේ පාර Mask නැතුව කොවිඩ් එකෙක් ලගින් ගියත් හැදෙනවා වගේ

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Office එකට එනකන් විතරයි බන් ආවට පස්සෙ ඔෆිස් එකේ එවුන් මාස්ක් දන්නේ නෑ .

    මමයි තව එකෙකුයි ඇරෙන්න.... AC එකට බෝවෙන්න තියෙන චාන්ස් එක වැඩියි...

    1 KID MORE WORRIES
    උබ හයික් කහපන්..උන් බයට දා ගනී..නැත්නම් උබව ගෙදර යවාවි
     
    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    වයිෆ් කිව්ව ලංකාවෙ දැන් තියෙන වයිරසය 80% ඉන්දියාවෙ පැතිරෙන එකට සමානයි කියල. මේක DNA වයිරසක් නොවන නිසා 100% සමාන වෙන්නෑ කියල කිව්ව. එක පුද්ගලයකුගෙන් තව කෙනෙකුට වියාප්තවෙන කොට පොඩි පොඩි වෙනස්කම් සිදුවෙනව කිව්ව. ඒකට විශාල ප්‍රජනන හැකියාවක් තියෙනව කිව්ව. ඒ නිසා පෙනහලුවල ගර්ත විශාල වශයෙන් විනාශ වෙනව කිව්ව අඩු කාලයකදි. ඒ වගේම විශාල වයිරස ප්‍රමානයක් හුස්ම පිට කරන කොට පිටවෙනව කිව්ව .

    මුලින් ලංකාවෙ තිබුන වයිරස් ප්‍රබේද්වල උගුර ආශ්‍රිත පටක වල ප්‍රජනන කියාවලිය සිදුවුන නිසා කැස්ස වගේ ප්‍රබල වාත ප්‍රවාහයන් සමග හා බිදිති මගින් ආසාදිතයෙකුගෙන් පිටත පරිසරයට වයිරසය එකතු වෙලා තියෙන්නෙ. නමුත් අලුත් වයිරසයේ ප්‍රජනනය පෙනහලු තුල සිදුවනනිසා ප්‍රස්වාත වාතය සමග වුවත් වයිරස භාහිර පරිසරයට මුදා හැරෙනව.

    (මට තේරුන විදියට කිව්වෙ)
     
    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    පුළුවන් නම් double mask දාපල්ලා.. මුලින් KN 95,ඊළගට Surgical mask දාන්න...තව face shield එකකුත් දාන්න..
    යාලුවා, ඩබල් මාස්ක් දාන එක හොද නෑ කියල වයි කිව්ව. මම එයාගෙන් හරියට අහල බලල කියන්නම්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    යාලුවා, ඩබල් මාස්ක් දාන එක හොද නෑ කියල වයි කිව්ව. මම එයාගෙන් හරියට අහල බලල කියන්නම්.
    මාර්තු මාසේ Durdans and නවලෝක ගියා, ගොඩක් හෙදියෝ double mask දාල හිටියේ
     
    • Like
    Reactions: lasankandy

    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    Ado mara risky ne ban
    වයිෆ් කිව්ව ඩබල් මාස්ක් දානවිට හුස්ම ගැනීමේ අපහසු තා ඇතිවෙනව කියල. එයා කියපු විදියට. ඔක්සිජන් අනුවක් ඩබල් මාස්ක් එකක් තුලින් අපේ ස්වසන පදතිය තිබෙන පැත්තට ගමන් කරත්. තෙතමනය සහිත කාබන්ඩයොක්සයිඩ් අනුවක් ප්‍රස්වාසයකදි ඩබල් මාස්ක් හරහා හොදින් එලියට පිට නොවන බව. අපේ මාස්ක් එක සහ මුහුන අතර ප්‍රදේශයේ CO2 ප්‍රතිශතය ඉහල අගයක නිතර පවතිනව කිව්ව.මේ විදියට දීර්ග වේලාවක් ඩබල් මාස්ක් පැලද සිටීම නිසා සිරුරට අඩු ඔක්සිජන් ප්‍රමානයක් ලැබෙන බව කිව්ව. අඩු ඔක්සිජන් තත්වයක් පැවතීම සිරුරේ ප්‍රතිශක්තිකරනය විශාල වශයෙන් පහල දමන්න හේතුවෙනව කිව්ව. හොදම දේ එක මාස්ක් එකක් පැලද ( නිවසෙන් පිටත සිටින විට N95) සිටීම හා දෑත් නිතර සේ දීම ප්‍රමානවත් කියල තමයි කිව්වෙ.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    Shit..apita ohom kyl denna wife kenek tya issara rupwahineye hemdm ara corona gena kyl denna apu kanndi dana lssana podi lady doctorwath nene bn dn.
    papayakd me pahugiya bawe apa keruu :(
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    අපේ ඔෆිස් එකේ මම විතරයි මාක්ස් එක දාන් ඉන්නෙ අනිත් එවුන් අපි ගමන් කරන ඉස්සෙල්ල්ම වැඩේ මාක්ස් එක පැත්තකට දාන එක
     
    • Sad
    Reactions: tha123 and krizta