උබ හයික් කහපන්..උන් බයට දා ගනී..නැත්නම් උබව ගෙදර යවාවිOffice එකට එනකන් විතරයි බන් ආවට පස්සෙ ඔෆිස් එකේ එවුන් මාස්ක් දන්නේ නෑ .
මමයි තව එකෙකුයි ඇරෙන්න.... AC එකට බෝවෙන්න තියෙන චාන්ස් එක වැඩියි...
1 KID MORE WORRIES
උබ හයික් කහපන්..උන් බයට දා ගනී..නැත්නම් උබව ගෙදර යවාවිOffice එකට එනකන් විතරයි බන් ආවට පස්සෙ ඔෆිස් එකේ එවුන් මාස්ක් දන්නේ නෑ .
මමයි තව එකෙකුයි ඇරෙන්න.... AC එකට බෝවෙන්න තියෙන චාන්ස් එක වැඩියි...
1 KID MORE WORRIES
යාලුවා, ඩබල් මාස්ක් දාන එක හොද නෑ කියල වයි කිව්ව. මම එයාගෙන් හරියට අහල බලල කියන්නම්.පුළුවන් නම් double mask දාපල්ලා.. මුලින් KN 95,ඊළගට Surgical mask දාන්න...තව face shield එකකුත් දාන්න..
Ado mara risky ne banයාලුවා, ඩබල් මාස්ක් දාන එක හොද නෑ කියල වයි කිව්ව. මම එයාගෙන් හරියට අහල බලල කියන්නම්.
මාර්තු මාසේ Durdans and නවලෝක ගියා, ගොඩක් හෙදියෝ double mask දාල හිටියේයාලුවා, ඩබල් මාස්ක් දාන එක හොද නෑ කියල වයි කිව්ව. මම එයාගෙන් හරියට අහල බලල කියන්නම්.
වයිෆ් කිව්ව ඩබල් මාස්ක් දානවිට හුස්ම ගැනීමේ අපහසු තා ඇතිවෙනව කියල. එයා කියපු විදියට. ඔක්සිජන් අනුවක් ඩබල් මාස්ක් එකක් තුලින් අපේ ස්වසන පදතිය තිබෙන පැත්තට ගමන් කරත්. තෙතමනය සහිත කාබන්ඩයොක්සයිඩ් අනුවක් ප්රස්වාසයකදි ඩබල් මාස්ක් හරහා හොදින් එලියට පිට නොවන බව. අපේ මාස්ක් එක සහ මුහුන අතර ප්‍රදේශයේ CO2 ප්‍රතිශතය ඉහල අගයක නිතර පවතිනව කිව්ව.මේ විදියට දීර්ග වේලාවක් ඩබල් මාස්ක් පැලද සිටීම නිසා සිරුරට අඩු ඔක්සිජන් ප්‍රමානයක් ලැබෙන බව කිව්ව. අඩු ඔක්සිජන් තත්වයක් පැවතීම සිරුරේ ප්‍රතිශක්තිකරනය විශාල වශයෙන් පහල දමන්න හේතුවෙනව කිව්ව. හොදම දේ එක මාස්ක් එකක් පැලද ( නිවසෙන් පිටත සිටින විට N95) සිටීම හා දෑත් නිතර සේ දීම ප්‍රමානවත් කියල තමයි කිව්වෙ.Ado mara risky ne ban
කියල වැඩක් නෑනේ බන්, කොරෝනා වලටත් බය නැති පකීර් ල ඉන්නේඋබ හයික් කහපන්..උන් බයට දා ගනී..නැත්නම් උබව ගෙදර යවාවි
Shit..apita ohom kyl denna wife kenek tya issara rupwahineye hemdm ara corona gena kyl denna apu kanndi dana lssana podi lady doctorwath nene bn dn.වයිෆ් කිව්ව ඩබල් මාස්ක් දානවිට හුස්ම ගැනීමේ අපහසු තා ඇතිවෙනව කියල. එයා කියපු විදියට. ඔක්සිජන් අනුවක් ඩබල් මාස්ක් එකක් තුලින් අපේ ස්වසන පදතිය තිබෙන පැත්තට ගමන් කරත්. තෙතමනය සහිත කාබන්ඩයොක්සයිඩ් අනුවක් ප්රස්වාසයකදි ඩබල් මාස්ක් හරහා හොදින් එලියට පිට නොවන බව. අපේ මාස්ක් එක සහ මුහුන අතර ප්‍රදේශයේ CO2 ප්‍රතිශතය ඉහල අගයක නිතර පවතිනව කිව්ව.මේ විදියට දීර්ග වේලාවක් ඩබල් මාස්ක් පැලද සිටීම නිසා සිරුරට අඩු ඔක්සිජන් ප්‍රමානයක් ලැබෙන බව කිව්ව. අඩු ඔක්සිජන් තත්වයක් පැවතීම සිරුරේ ප්‍රතිශක්තිකරනය විශාල වශයෙන් පහල දමන්න හේතුවෙනව කිව්ව. හොදම දේ එක මාස්ක් එකක් පැලද ( නිවසෙන් පිටත සිටින විට N95) සිටීම හා දෑත් නිතර සේ දීම ප්‍රමානවත් කියල තමයි කිව්වෙ.

mask 2 kak one na meke kiwwa
eliyetath wada dan athuledi thama bn dagen inna oneOffice eka athulata giyama mask galawala inna eka nawattanna wei ehenam. Mask dan inna amaruine ban eth
Ow Lunch room eke okkomala ekata kanna yanne... Anika space eke virus eka spread wela thiyenava kiyana nisaa infected ekek hitiyanam athi set ekama iwaraaaaiOffice eke mara risky bn. AC rooms. anika lunch room eketh godak un kanne ekata
Hari amarui mask dan inna ban, double mask dan ehema tired and sleepy. hena karumayakeliyetath wada dan athuledi thama bn dagen inna one

Ow. anika washroom eka. okata giyama aniwa mask eka remove karanawa nehOw Lunch room eke okkomala ekata kanna yanne... Anika space eke virus eka spread wela thiyenava kiyana nisaa infected ekek hitiyanam athi set ekama iwaraaaai