මේ පැල ජාතියට සිංහලෙන් කියන නම?

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
ගිං පොල් හරි බිම් පොල් හරි කියලා ජාතියක් තියනවා ඔය වගේ... නමුත් හරියටම කියන්න අමාරුයි...

මේ ඒ්වා නෙමේ. මෙන්න ගිං පොල්...

DSC_2929.jpg
 
කොතල හිඹටු

ඒක අල්ලගෙන ප්‍රසිද්ධියෙ ඌව බයිට් එකට ගන්න එපා බං උට ඒක මතක් වෙද්දි දුකයිලු :( :(
මට පී එම් කල්ල කිව්ව :confused: :confused:
මං හිතුවෙ ඌම ඒක කිව්ව නිසා උට ගානක් නැතුව ඇති කියල :no: :no:

ඇත්තද කුක්කො මේක මූ කියන්නේ