මේ පින්තූරයෙන් යමක් ඔප්පු වේ

LizzyB

Member
Aug 18, 2014
107
17
0
Live in Dreamland
මේ පින්තූරයෙන් යමක් ඔප්පු වේ

https://www.facebook.com/SLRanga/ph...6145648902344/391606494356259/?type=1&theater

බලන්න ගෝඨාභය මහතාගේ වම් පසින් ඉන්නේ කවුද කියලා. ඒ හිටපු අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතායි. විජයග්‍රහණයේ නායකයන් වන හිටපු අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහත්වරුන් සිටින්නේ මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ බවට මෙම පින්තූරය සාක්ෂි දරයි. කෝ ෆොන්සේකා? ඇයි විජයග්‍රහණ සමරුවට ෆොන්සේකා ආවේ නැත්තේ? මෛත්‍රීට කඩේ ගිය නිසා මුහුණ දෙන්න බැරිද? ෆොන්සේකා ඇර විජයග්‍රහණයේ අනෙකුත් සියලුම නායකයන් සහ රණවිරුවන් ඉන්නේ මහින්ද මහත්තයා එක්ක කියන එකෙන්ම පේනවා නේද මහින්ද කියන්නේ රටට ආදරය ඇති නායකයෙක් කියලා. ඒකෙන්ම පේනවා නේද ෆොන්සේකා කියන්නේ තත්ව තානාන්තර වලට රට වුනත් පාවලා දෙන ඕනෑම තුට්ටු දෙකේ වැඩක් කරන්න පුළුවන් අමනයෙක් කියන එක. මෛත්‍රී රට පාවලා නොදෙන හොඳ මිනිහෙක් නම් කරන්නාගොඩ සහ ගුණතිලක ඉන්න ඕනෑ මෛත්‍රී එක්ක නේද?
 
Last edited: