මේ පුකේ අමාරුව ලගදි හැදුන එකක්ද?

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Godak ayata REP dunna..Anik ayata apahu welawaka dennam..

    Thanks hamogema adahas walata...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ටිකක් අතිශයෝක්තියෙන් ලියලා වගේ
    මමත් ට්‍රේන් එකේ යනවා, අවුල් තිබුනත් ඔය කියන තරම් මහා අවුලක් නම් නැහැ. උන් ඉතින් ප්‍රයිවෙට් බැංකු වගේ දෙකට නැමිලා අපිට කතා කරන්නෙ නම් නැහැ
    ඒත් ලොකු අවුලක් නම් නැහැ. මම ටිකට් ගන්න වෙලාවට සමහර වෙලාවට කියලත් තියනවා ඒ පාරෙ ට්‍රේන් පරක්කු නම් එහෙම.

    අනික වොරන්ට් ලියන එකට අපිට මොනවත් කියන්න බැහැනේ, ඒ වොරන්ට් ගන්න කෙනත් ඔය අදින්න හදන ට්‍රේන් එකේ යන කෙනෙක්ද දන්නෙ නැහැනේ
    ස්ටේශන් එකට නම් ඉතින් කලින් යන්න ඕන සීට් එකක් අල්ලගන්න එහෙම, අදින්න හදලා ස්ටේශන් එකට ගියාම තමයි ඔය සේරම අවුල්
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    අනේ නෑ මචන්...කිසිම දෙයක් අතින් දාල ලිව්වෙ නෑ...වෙච්ච සිරා සිද්දිය කිව්වෙ...මමත් ට්‍රේන් වල ගිහින් තියෙනවා ඉස්සර ඉදන්...ඉස්සරනම් උබ ඔය කියනවා වගෙ ලොකු අව්ලක් තිබ්බෙ නෑ...ප්‍රයිවෙට් බැංකු වගේ අපිට දෙකට නැමෙන්නෙ නැති උනාට CGR උන් ඩීසන් පිට ජොබ් එක කෙරුවා.. ලගදි ඉදන් තමයි ලොකු වෙනසක් පෙන්නෙ...අපි යම් සේවාවක් ගන්න ගියාම අපිව දෙකේ කොලේට දාල කතා කරනවට කව්ද බන් කැමති? සමහරවිට උබ නිතරම යන එන ස්ටේශන් වල තත්වෙ මීට හාත්පසින්ම වෙනස් ඇති..ඒත් බහුතරයක් තැන් වල තත්වෙ මෙකයි..

    අනික මචන් මට ත්‍රෙඩ් එකේ ලොකුවටම හයිලයිට් කරන්න ඔනේ උන දේ තමයි 2019 වෙලත් හරියාකාර system එකක් නැති එක...online ticket booking system එකක්, නැත්තන් pay කරන්න card system එකක් (travel card වගේ දෙයක්) තිබ්බානම් මිනිස්සුන්ටත් පහසුයි උන්ටත් පහසුයි..උබ කියන විදියට ට්‍රේන් එකක යන්න අනිවා පැය බාගයකවත් කලින් යන්න වෙනවනෙ..ඔන්න මම පරක්කුත් වෙලා ගිහින් පට්ට දිග පෝලිමක් තිබිලා මට ට්‍රේන් එක මිස් වෙලා මෙහෙම පොස්ට් එකක් දැම්මනම් මම අසාදරනයි..මේකේ අව්ල පෝලිමේ විනාඩි ගානක් තේරුමක් නතුව ඉදලා උගෙ ලොකු ලයිනුත් අහන් ඉන්න වෙච්ච එක..වොරන්ට් ලියන්න, Inquiries වලට වගේ සාමන්‍ය දෙවල් වලට වෙනම officer කෙනෙක් හිටියනම් කිසි ප්‍රශ්නයක් නෑ...ටිකට් issue කරන officer අනික් හැම ලබ්බක්ම ඉවර කරලා ටිකට් දෙන්න හිටියම යන එන මිනිස්සුන්ටයි කරදරේ..

    මගේ point එක තේරුනා යැයි සිතමි..Anyway අපි හැමොටම ඔනේ පිලිවෙලක් තියෙන, දියුනු, ලස්සන රටක් මචන්...
     
    blue_in_rio

    Well-known member
  • මේ ටිකේ කම්මැලි කමේ හිටියේ. කොහෙවත් යන්න හිතුනෙත් නෑ.උබ මේක කියපු එක හොඳයි.බොරුවට ටිකට් ගන්න වගේ ගිහින් හොඳ ආතල් ටිකක් දෙනවා.ෆෝන් එකෙන් රෙකෝඩ් පාරකුත් දෙන්න හිතයි. :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    යාපනේ ඉඳන් එන express train එකට අනුරාදපුරෙන් නගින්න ගියා...no tickets, booking only ඔක්කොම කියලා එකේ counter හිටපු එකා කිව්වා, ඌ ඔලුව උස්සලා බැලුවේ නෑ... පොතක් දිහා බලාන මොනවද කුරුටු ගගා හිටියේ. එතකොටම train එක ආවා... හිස් seat ගොඩක් තිබ්බා. Book කළා නම් මිනිස්සු ඉන්න ඕනේ නේ.

    එහෙම බෑ මචං සමහර ට්‍රේන් බුකින් ඔන්ලි මිනිස්සු හිටියත් නැතත් බුකින් විතරයි ගන්නේ(උදේ 6.45ට කොටුවෙන් යන දෙනුවර මැණිකේ බදුලු ඉන්ටර්සිටිය) ඒ වගේ ට්‍රේන් වලට නෝර්මල් කවුන්ටර් එකෙන් ටිකට් ගන්න බෑ බුකින් කවුන්ටරයෙන් ගන්න ඕන(කොටුවේ නම් 17 කාමරයෙන් ගන්න ඕන)
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ගොඩක් කාලෙක ඉඳලා ට්‍රේන්වල යනවා එනවා බඩු එහෙ මෙහෙ යවලත් තියෙනවා ට්‍රේන් එකේ ඔයකියන තරම් අවුලක් නම් වෙලා නෑ කවදාවත් ගොඩක් බිසී ස්ටේශන්වල නම් සල්ලියි ටිකට් එකයි දමලගහනවා වගේ දෙනවා ඒකට වරදක් කියන්න බෑ පෝලිම්වල හැටියට එහෙම නොකර නැලවි නැලවි ඉන්න බෑ ඔෆිස් ටයිම්වලට එහෙම ටිකට් කවුන්ටරවල ඉන්න අයගෙන් එක එකදේවල් අහල තියෙනවා ටයිම් එක ප්ලැට්ෆෝම් එක නම් මනම් ඇහුවම කියනවා මහලොකු ගරුසරුවක් නැති උනාට ලොකුසීන් එකක් නම් දාලා නෑ
    ඉන්ටර්සිටවලට දන්නේ නැතුව නෝර්මල් ටිකට් අරගන නගින වයසක අම්මලා තාත්තලාට එහෙම ටිකට් පරීක්ෂකල කතාකරන විදිහනම් අන්තිම කැතයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම නම් නිතරම කෝච්චියේ යනවා.. සේවකයෝ අවුල් තමා. හොද එවුන් ටිකක් ඉන්නවා. ටිකක් අවුල් එවුන් සෑහෙන්න ඉන්නවා.. සුලු පිරිසක් පජාති.. සමහර ස්ටේෂන් වල ඉන්නවා පට්ට ස්පීඩ් වෑඩ කරන අය. පට ගාලා ටිකට් දෙනවා පෝලිම ඉවර කරන්න. සමහර වෙලවාට ටිකට් විසි කරනවා තමා ඉක්මනට දෙන්න ඕනේ හින්දා? සමහර එවුන් ඉන්නවා කීයක් අරන් ගියත් ඉතුරු දෙනවා සද්දේ නොදා. මොකද අපිත් තියෙනවා නම් මාරු සල්ලි අරන් යනවා නෑත්නම් තමා කොල අරන් යන්නේ. මට එකම එක පාරක් එකෙක් කිව්වා ආයේ පන්සීයේ ඒවා ගේන්න එපා ටිකට් දෙන්නේ නෑ කියලා... මම හා කිව්වා.. ටිකට් දෙන්නෑත්නම් නිකන් යනවනේ..එකම එක දවසක් මරදානෙදි වලියක් දා ගත්තා... ඔෆීස් එකේ කේස් එකකට ෆෝන් එක කනේ ගහන් හිටියේ.. මම කවුන්ටරේට ගිහින් ටිකට් එක ඉල්ලුවා.. කවුන්ටරේ එකා කියාපී ඉස්සෙල්ලා ෆෝන් එක කට් කරලා ඉන්න කියලා.. මම ඈහුවා ඉතින් මම ෆෝන් එක කනේ ගහන් ඉන්න එකේ ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කටවහගෙන ඉල්ලපු තෑනට ටිකට් එක දෙන්න කියලා.. මම ඌට තව මොන මොනවා හරි කියලා බෑන්නා දෑන් මතක නෑ. සමහර එවුන් හිතන් ඉන්නේ උන් නෑතුව කෝච්චි දුවන්න බෑ, මිනිස්සු කෝච්චියේ නිකන් යන්නේ.. උන් මේ කරන්නේ ෆ්‍රී සර්විස් එකක් වගේ. මෙතන මිනිස්සුන්ගෙත් වෑරෑද්දක් තියෙනවා. මිනිස්සු දෑන ගන්න ඕනේ මේ ඉන්නේ තමන්ට සේවය කරන්න ඉන්න පිරිසක් කියලා. උන් අනවශය විදිහට සද්දේ දානවා නම් පාට් දානවා නම් අනිත් අතට රිටර්න් එක දෙන්න ඕනේ.. වෑඩිය සද්දේ නම් ආයතනයේ ලොක්කා ලගට කෙලින්ම ගිහින් තමන්ගේ පෑමිණිල්ල කරන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Typical Srilankan Government service...... :dull:

    Langadi District Secretariat office ekata giya wadak kara ganna. E minissu maara suhadasheeli widiyata wade karala dunna. Mama holman wela hitiye. Godak rajya ayathanawala dan suhadasheeli aya innawa.

    Eth Train station wala nam inna okkoma wage oya wage melo chaarayak nathi ewun. Salli damala gahana eka nam matath hamadama karanawa okun. :angry:
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    Ow pennr nadda thama 18 weni siyawase ne railway eka thiyenne
    Ithin eke wadakarana un witarak 21 weni siyawase wewida
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    සල්ලියි ටිකට් එකයි අත් දෙකෙන් දෙන්න උන්ට ටයිම් එකක් නෑ බන්. හැබැයි ලොකු සීන් දාන අයත් ඉන්නවා. ඒ වගේම වැඩේ ඉක්මනට කරලා දෙන හොඳ අයත් ඉන්නවා. වෙන රටවල් වලනම් වැඩ කරන මිනිස්සු තමන් හිතලයි හැදෙන්නෙ. අපේ රටේ තමන් හිතලා හැදෙන්න බැරි විනයක් නැති මිනිස්සුන්ට විනයක් ලබා දෙන්න ඕනේ නම් කරන්න තියෙන්නෙ මේවා හමුදාවට පාලනය කරන්න දෙන එක. එහෙම උනොත් ස්ට්‍රයික් නැති වේවී. සේවාව වෙනදට වඩා කාර්යක්ෂම වේවි. විනයක් ඇතිව මිනිස්සු වැඩ කරාවි. වංචා දූශන නැති වේවි. අවාසනාවකට අපේ රට දියුණු කරන්න මේ රටේ කිසිම ජනාදිපති කෙනෙකුට උවමනාවක් නෑ. ඒකයි අපේ රට තාමත් එක තැන පල් වෙන්නෙ.
     
    Gon karha kiyanna epa janadhipathi gewath parlimenthu we wath waradi nemeyi ban api samajayak washayen ape attitude wala prashnayak thiyenawa,api kochchara agam loku krn hitiyak minissu agam pilipadinne naha(not muslim)
    Agamika nayakayo wenama gamanak yanne
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    අපේ රටේ තමන් හිතලා හැදෙන්න බැරි විනයක් නැති මිනිස්සුන්ට විනයක් ලබා දෙන්න ඕනේ නම් කරන්න තියෙන්නෙ මේවා හමුදාවට පාලනය කරන්න දෙන එක. එහෙම උනොත් ස්ට්‍රයික් නැති වේවී. සේවාව වෙනදට වඩා කාර්යක්ෂම වේවි. විනයක් ඇතිව මිනිස්සු වැඩ කරාවි. වංචා දූශන නැති වේවි. අවාසනාවකට අපේ රට දියුණු කරන්න මේ රටේ කිසිම ජනාදිපති කෙනෙකුට උවමනාවක් නෑ. ඒකයි අපේ රට තාමත් එක තැන පල් වෙන්නෙ.
    ඔව් ඊටපස්සේ හමුදා පාලනයක් එනෝ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙනවෝ ටිකට ගන්න ආපු මිනිස්සුන්ට වෙබ් තිබ්බ දාවසට උඹලට තෙරේවී ගාගන එන්නෙත් උඹම තමයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    Gon karha kiyanna epa janadhipathi gewath parlimenthu we wath waradi nemeyi ban api samajayak washayen ape attitude wala prashnayak thiyenawa,api kochchara agam loku krn hitiyak minissu agam pilipadinne naha(not muslim)
    Agamika nayakayo wenama gamanak yanne

    V
    V
    V

    සල්ලියි ටිකට් එකයි අත් දෙකෙන් දෙන්න උන්ට ටයිම් එකක් නෑ බන්. හැබැයි ලොකු සීන් දාන අයත් ඉන්නවා. ඒ වගේම වැඩේ ඉක්මනට කරලා දෙන හොඳ අයත් ඉන්නවා. වෙන රටවල් වලනම් වැඩ කරන මිනිස්සු තමන් හිතලයි හැදෙන්නෙ. අපේ රටේ තමන් හිතලා හැදෙන්න බැරි විනයක් නැති මිනිස්සුන්ට විනයක් ලබා දෙන්න ඕනේ නම් කරන්න තියෙන්නෙ මේවා හමුදාවට පාලනය කරන්න දෙන එක. එහෙම උනොත් ස්ට්‍රයික් නැති වේවී. සේවාව වෙනදට වඩා කාර්යක්ෂම වේවි. විනයක් ඇතිව මිනිස්සු වැඩ කරාවි. වංචා දූශන නැති වේවි. අවාසනාවකට අපේ රට දියුණු කරන්න මේ රටේ කිසිම ජනාදිපති කෙනෙකුට උවමනාවක් නෑ. ඒකයි අපේ රට තාමත් එක තැන පල් වෙන්නෙ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් නිතරම කෝච්චියේ යනවා.. සේවකයෝ අවුල් තමා. හොද එවුන් ටිකක් ඉන්නවා. ටිකක් අවුල් එවුන් සෑහෙන්න ඉන්නවා.. සුලු පිරිසක් පජාති.. සමහර ස්ටේෂන් වල ඉන්නවා පට්ට ස්පීඩ් වෑඩ කරන අය. පට ගාලා ටිකට් දෙනවා පෝලිම ඉවර කරන්න. සමහර වෙලවාට ටිකට් විසි කරනවා තමා ඉක්මනට දෙන්න ඕනේ හින්දා? සමහර එවුන් ඉන්නවා කීයක් අරන් ගියත් ඉතුරු දෙනවා සද්දේ නොදා. මොකද අපිත් තියෙනවා නම් මාරු සල්ලි අරන් යනවා නෑත්නම් තමා කොල අරන් යන්නේ. මට එකම එක පාරක් එකෙක් කිව්වා ආයේ පන්සීයේ ඒවා ගේන්න එපා ටිකට් දෙන්නේ නෑ කියලා... මම හා කිව්වා.. ටිකට් දෙන්නෑත්නම් නිකන් යනවනේ..එකම එක දවසක් මරදානෙදි වලියක් දා ගත්තා... ඔෆීස් එකේ කේස් එකකට ෆෝන් එක කනේ ගහන් හිටියේ.. මම කවුන්ටරේට ගිහින් ටිකට් එක ඉල්ලුවා.. කවුන්ටරේ එකා කියාපී ඉස්සෙල්ලා ෆෝන් එක කට් කරලා ඉන්න කියලා.. මම ඈහුවා ඉතින් මම ෆෝන් එක කනේ ගහන් ඉන්න එකේ ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කටවහගෙන ඉල්ලපු තෑනට ටිකට් එක දෙන්න කියලා.. මම ඌට තව මොන මොනවා හරි කියලා බෑන්නා දෑන් මතක නෑ. සමහර එවුන් හිතන් ඉන්නේ උන් නෑතුව කෝච්චි දුවන්න බෑ, මිනිස්සු කෝච්චියේ නිකන් යන්නේ.. උන් මේ කරන්නේ ෆ්‍රී සර්විස් එකක් වගේ. මෙතන මිනිස්සුන්ගෙත් වෑරෑද්දක් තියෙනවා. මිනිස්සු දෑන ගන්න ඕනේ මේ ඉන්නේ තමන්ට සේවය කරන්න ඉන්න පිරිසක් කියලා. උන් අනවශය විදිහට සද්දේ දානවා නම් පාට් දානවා නම් අනිත් අතට රිටර්න් එක දෙන්න ඕනේ.. වෑඩිය සද්දේ නම් ආයතනයේ ලොක්කා ලගට කෙලින්ම ගිහින් තමන්ගේ පෑමිණිල්ල කරන්න තියෙන්නේ.

    මෙන්න හරියටම වෙන්න ඕන දේ. මෙතැනට විතරක් ඇප්ලයි වෙන්න ඕන දෙයක් නෙමෙයි මේක. රාජ්‍ය හැම ආයතනයකම මේ විදියට මිනිස්සු කරනව නම් මේ ප්‍රශ්නය තව මාස 2-3කින් ඉවරෙටම ඉවර වෙයි. වැඩේ වෙලා තියෙන්නෙ මිනිස්සුන්ටත් අවබෝධයක් නෑ බං අපේ බදු සල්ලි වලින් තමයි උං පඩි ගන්නෙ කියන එක. අන්න ඒ හැඟීම හරියට තියෙනව නම් ඔයින් එකෙක් ගොං පාට් එකක් දැම්මම බනින්න දෙපාරක් හිතන්නෙ නෑ
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    ඔව් ඊටපස්සේ හමුදා පාලනයක් එනෝ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙනවෝ ටිකට ගන්න ආපු මිනිස්සුන්ට වෙබ් තිබ්බ දාවසට උඹලට තෙරේවී ගාගන එන්නෙත් උඹම තමයි
    හමුදාව කවදාවත් එහෙම කරන්නෙ නෑ. ඉතින් හමුදා පාලනයක් එන එක හොඳයිනෙ බන්. ස්ට්‍රයික් නැති රටක් හැදේවි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙන්න හරියටම වෙන්න ඕන දේ. මෙතැනට විතරක් ඇප්ලයි වෙන්න ඕන දෙයක් නෙමෙයි මේක. රාජ්‍ය හැම ආයතනයකම මේ විදියට මිනිස්සු කරනව නම් මේ ප්‍රශ්නය තව මාස 2-3කින් ඉවරෙටම ඉවර වෙයි. වැඩේ වෙලා තියෙන්නෙ මිනිස්සුන්ටත් අවබෝධයක් නෑ බං අපේ බදු සල්ලි වලින් තමයි උං පඩි ගන්නෙ කියන එක. අන්න ඒ හැඟීම හරියට තියෙනව නම් ඔයින් එකෙක් ගොං පාට් එකක් දැම්මම බනින්න දෙපාරක් හිතන්නෙ නෑ
    Othana wela thiyenne manussayek ehema waraddak pennuwama
    Ethana inne api wagema unuth ara minihage patta aragena ara waraddaa pennapu ekagema patta ganna ekane
    Waradi krana eka mona ratet wenawa habayi lankawe wela tiyenne e wage deyak unama ewa wibaga krana ayatanat winditayage patta nemeyi chuditayage patte idala prashne diha balanne
    Godak welawata e ayatanaye nam tamange sahodara sewakaya beraganna balanne