ඔය කතාව සිරා. මම නං හැමැන්නුවා දවසක්,
මට සාමාන්‍යයෙන් කෝච්චි වල යන එක පට්ටම බෝරිං, පහු වෙලා එන ඒවයි, මගදි කැඩෙන හුකුං හින්දා මට පේන්න බෑ කෝච්චි. දවසක් රෑ අනුරාධපුරේ යන්න ඕන, රෑ වෙලා සෙට් වෙවී හිටියෙ. බස් එකේ යන්න බෑ ඒ කාලෙ පාර හදනවා, කුරුණෑගලින් 9යි ගානකට කෝච්චියක් තියනවා කියලා දැක්කා නෙට් එකෙන් වෙලාව බලනකොට. ඒ වෙලේ 7.30 විතර. බෝතලේ ඉවරවෙලා තව එකක් ගේන්න යන ගමන් ටිකට් එකත් අරගෙන ඇවිත් කෝච්චිය තියන වෙලාව වෙනකන් අඩිය ගහලා එනවා කියලා හිතාගෙන ස්ටේසමට ආවා ටිකට් ගන්න. ඇවිත් 9යි ගානට තියන එකේ ටිකට් එකක් දෙන්න කිවුවා කවුන්ටරේ හිටපු කොල්ලට. මේ කැරියා බැලුවා එක පාරම මූණ දිහා, ඩෝන්ට් කෙයා සීන් එකෙන් කියනවා ටිකට් දැන් දෙන්නෑ, කෝච්චිය එන වෙලාවට විනාඩි 15 ද කොහෙද කලින් ලු දෙන්නෙ. 3rd class ටිකට් එක., මූ මේක කිවුවෙ හෙනම පකුං ටෝන් එකෙන්. මං ඇහුවා ඇයි දෙන්න බැරි කියලා. මූ කියනවා ටිකට් දීලා කෝච්චිය ආවෙ නැත්තං ප්‍රස්නයක් ලු. මං කිවුවා ඒක මං බලාගන්නං ටිකට් එක දෙන්න කියලා. මූ ඒ පාර ඇහුවා දැන් සිංහලෙන් කිවුවනෙ එහෙම දෙන්න බෑ කියලා. චේන් එක පැන්නා මගෙ ඒ වෙලාවෙ. කැරි පකයො ටිකට් එක දීපං මමනෙ සල්ලි දෙන්නෙ තොගෙ පුකේ අමාරුව මොකක්ද කියලා මං ඇහුවා, ස්ටේසන් එකේ සෙනග ඉන්න ඇති 15-20 විතර, කස්ටියම දැන් ෆුල් ඇටෙන්සන් එකේ, ඒ පාර වට වුනා එතෙන්ට උන්ගෙ සුදු ඇඳගත්ත පොන්න රැල,
ලොක්කෙක් වෙන්නැති ඇවිල්ලා කියනවා ඕයි එහෙම කලින් දෙන්ඩ බෑ කියලා, විදියක් නැල්ලු. මම කිවුවා ඕයි ඔය කාඩ්බෝඩ් කෑල්ල ඔය හුචක්කුවට ගහලා ටිකට් එක දීපං කෝච්චිය ආවෙ නැත්තං මට නෙ පාඩුව තොපිට පුකේ අමාරුව මොකක්ද කියලා, ඒ පාර ඌ කියනවා එහෙම කලින් දෙන්නැල්ලු කොහෙවත්. මං ඇහුවා එහෙනං මොබිටෙල් එකෙං බුක් කරනකොට කොහොමද කලින් දෙන්නෙ කියලා, මුන් ඊට පස්සෙ පොඩ්ඩක් සද්ද නැතුව හිටියා, මම ආයෙම කිවුවා ටිකට් එකක් දෙනවා ඕයි ගොං පාට් නොදා කියලා, බෝතලේ එක අතක, බයිට් අනිත් අතේ මට දැන් ෆුල් මල. ඒ පාර උන්ගෙ ලොක්කකෙක් කියනවා ඔන්න ඕක දීලා දාන්න කියලා. ඒ පාර අර පොන්නයා දුන්නා ටිකට් එක.
දැන් හරි, ටිකට් එක මගෙ අතේනෙ. පටන් ගත්තා පකයලාව මඩවන්න. මං ඇහුවා ඈ පකෝ දැන් දෙන්න බෑ කිවුවෙ කලින්, දැන් කොහොමද දෙන්න බැරි එක දුන්නෙ කියලා. උන් හිතුවෙ නෑ කීයටවත් එහෙම අහයි කියලා, දැන් ටිකට් එක ගත්තනෙ යන්න කියනව උන්, මම ඇද්දා ගේම ආයෙ. දෙන්න බෑ කිවුවනං කොහොමද පකෝ දෙන්නෙ, කලින් එහෙනං දෙන්න පුලුවන් කම තිබිලද දුන්නෙ නැත්තෙ කැරි පොන්නයො හුකෝ ගන්ඩෙපා පකේ ලයින් දාලා, තොපි කැරි ලයින් දෙන්නෙපා පුකේ ඇරොලා යවන්නෙ කියලා විනාඩි 2,3 ක් දේසනයක් දීලා ආවා මම. ඒ බැන්න නිසාමද මන්දා බං යාපනේ යන දෙමල හැත්තක් එක්ක රෑ වෙලා අනුරාදපුරේ යන්ඩ සෙට් වුනේ හඩු ගඳ ගහ ගහා උන්ගෙ. ඒ මදිවට මහවින් කැඩුනා කරන්ට් ගියා, පටිටම දුකක් විඳලා පාන්දර 1යි ගානකට අනුරාදපුරෙන් බැස්සා. සහරා ෆ්ලෑෂ් ෂෝ එකක් හරි අහගෙන පැය 3න් බස් එකේ අනුරාදපුරේ යන එක දාහෙන් සම්පතයි බං ඊට වඩා,,