මේ පූෂව මේ ගානට වටිනවද?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Miyo allanawanam watinawa :yes:
    පූෂියො අල්ලනව
    අම්මෝ ඕකුන්ව බේරගන්න වෙනම ගේමක් දෙන්න වෙයි
    හොරකම් කරයි කියලද?
    මටත් ඕක හිතෙනව බන්

    බල්ලෙක් ගනින් බන්.. වේසා පුසො
    ගෙදර වේශ බල්ලක් ඉන්නව ඌ දඩාවතේ ගිහින් හොරි හදාගෙන එනව
    බෙහෙත් කරාට හොදකුත් නෑ
    බල්ලෙක් ගෙනාවොත් ඌත් පෞ
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Persian අයව හදන්න හරි අමාරුයි ලොකු cost එකක් යනවා. Persian mix එකෙක් අරන් හදපන් බන්. මන් ලගත් 3 දෙනෙක් ඉන්නවා.
    ඇයි අමාරු
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    පූෂියො අල්ලනව

    හොරකම් කරයි කියලද?
    මටත් ඕක හිතෙනව බන්


    ගෙදර වේශ බල්ලක් ඉන්නව ඌ දඩාවතේ ගිහින් හොරි හදාගෙන එනව
    බෙහෙත් කරාට හොදකුත් නෑ
    බල්ලෙක් ගෙනාවොත් ඌත් පෞ
    හොරකම් කරන්නත් පුලුවන්, ඒ වගේම උන් හදනව නම් ගේ ඇතුලෙම හදන්න ඕන දොරවල් ජනෙල් වහගෙන. සමහරු සමහර කාලවලට ගියිත් ගියාමයි. ආයෙ එන්නෙ නෑනෙ. එතකොට ඉතින් 40,000 මිසින් තමා.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මම හොයන්නෙ turkish angora එකෙක් බං
    ඉස්සර අපේ ගෙදර හිටිය.. අවුරුදු හතරයි හිටියෙ බෙහෙත් මොනවත් ගැහුවෙ නෑ පස්සෙ ලෙඩවෙලා මැරුණ :(
    මෙහේ ගන්න ඉන්නවද?
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Eliyata yanne neti wenna balaganin gattot, okunwa ussanawa minissu netnam.
    Oya gana awulak nehene british short hair ekekut 1i ganak wenawada koheda.
    බඩපිරෙන්න කන්න දුන්නම කාල නිදාගෙන ඉදියි

    හොරකම් කරන්නත් පුලුවන්, ඒ වගේම උන් හදනව නම් ගේ ඇතුලෙම හදන්න ඕන දොරවල් ජනෙල් වහගෙන. සමහරු සමහර කාලවලට ගියිත් ගියාමයි. ආයෙ එන්නෙ නෑනෙ. එතකොට ඉතින් 40,000 මිසින් තමා.
    අපෙ ගෙදර පූෂියක් ඉන්නව
    ඌට ඇර ඇර ඉදී නේද කොහෙවත් යන්නෙ නැතිව

    අඩො පාරට ගියොත් එකෙන්ම උස්සන් යනවා ඉතින්.. ගමටම නොමිලේ පර්සියන් පූස් පැටව් බෝ කරයි වටේ ගිහින් පූසියො එක්ක.
    හොරු තමයි පෂ්නෙ

    මම හොයන්නෙ turkish angora එකෙක් බං
    ඉස්සර අපේ ගෙදර හිටිය.. අවුරුදු හතරයි හිටියෙ බෙහෙත් මොනවත් ගැහුවෙ නෑ පස්සෙ ලෙඩවෙලා මැරුණ :(
    මෙහේ ගන්න ඉන්නවද?
    ඇස්දෙක නිල්පාට ශුදු අයත් ඉන්නව 30ද කොහෙද
    උබෙ වකුගඩුවල ලෙඩේ හොදයිද දැන්