රු40,000
Genuine ශිට්සු කෙනෙකුත් රු35,000 වෙන්නෙ
Genuine ශිට්සු කෙනෙකුත් රු35,000 වෙන්නෙ
පූෂියො අල්ලනවMiyo allanawanam watinawa![]()
හොරකම් කරයි කියලද?අම්මෝ ඕකුන්ව බේරගන්න වෙනම ගේමක් දෙන්න වෙයි
ගෙදර වේශ බල්ලක් ඉන්නව ඌ දඩාවතේ ගිහින් හොරි හදාගෙන එනවබල්ලෙක් ගනින් බන්.. වේසා පුසො
ඇයි අමාරුPersian අයව හදන්න හරි අමාරුයි ලොකු cost එකක් යනවා. Persian mix එකෙක් අරන් හදපන් බන්. මන් ලගත් 3 දෙනෙක් ඉන්නවා.
බල්ලෙක් ගනින් බන්.. වේසා පුසො
හොරකම් කරන්නත් පුලුවන්, ඒ වගේම උන් හදනව නම් ගේ ඇතුලෙම හදන්න ඕන දොරවල් ජනෙල් වහගෙන. සමහරු සමහර කාලවලට ගියිත් ගියාමයි. ආයෙ එන්නෙ නෑනෙ. එතකොට ඉතින් 40,000 මිසින් තමා.පූෂියො අල්ලනව
හොරකම් කරයි කියලද?
මටත් ඕක හිතෙනව බන්
ගෙදර වේශ බල්ලක් ඉන්නව ඌ දඩාවතේ ගිහින් හොරි හදාගෙන එනව
බෙහෙත් කරාට හොදකුත් නෑ
බල්ලෙක් ගෙනාවොත් ඌත් පෞ

බඩපිරෙන්න කන්න දුන්නම කාල නිදාගෙන ඉදියිEliyata yanne neti wenna balaganin gattot, okunwa ussanawa minissu netnam.
Oya gana awulak nehene british short hair ekekut 1i ganak wenawada koheda.
අපෙ ගෙදර පූෂියක් ඉන්නවහොරකම් කරන්නත් පුලුවන්, ඒ වගේම උන් හදනව නම් ගේ ඇතුලෙම හදන්න ඕන දොරවල් ජනෙල් වහගෙන. සමහරු සමහර කාලවලට ගියිත් ගියාමයි. ආයෙ එන්නෙ නෑනෙ. එතකොට ඉතින් 40,000 මිසින් තමා.
හොරු තමයි පෂ්නෙඅඩො පාරට ගියොත් එකෙන්ම උස්සන් යනවා ඉතින්.. ගමටම නොමිලේ පර්සියන් පූස් පැටව් බෝ කරයි වටේ ගිහින් පූසියො එක්ක.
ඇස්දෙක නිල්පාට ශුදු අයත් ඉන්නව 30ද කොහෙදමම හොයන්නෙ turkish angora එකෙක් බං
ඉස්සර අපේ ගෙදර හිටිය.. අවුරුදු හතරයි හිටියෙ බෙහෙත් මොනවත් ගැහුවෙ නෑ පස්සෙ ලෙඩවෙලා මැරුණ
මෙහේ ගන්න ඉන්නවද?