මේ පොකුර - මල් මිටක් වේවා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට..

    August 6, 2021 at 11:20 am | lanka C news
    පාර්ලිමේන්තු පොකුර පිපේ.. මන්ත‍්‍රීවරුන් 03 කට කොරෝනා.. තවත් පිරිසක් පරීක්‍ෂණවලට..

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කොරෝනා ආසාදිත වී තිබේ.

    ඔහුට සිදු කරන පරික්‍ෂණවලදී මේ බව තහවුරු වී ඇත.

    අද දිනය තුල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 03 දෙනෙකු කොරෝනා ආසාදිත යයි වාර්තා වූ අතර තවත් මන්ත‍්‍රීන් කිහිප දෙනෙකුම කොරෝනා පරීක්‍ෂණ සදහා යොමුව තිබේ.

    මෙහෙම කිව්වේ මිනිස්සු ලෙඩ වෙලා මැරිලා යනවා බලන්න ආසාවේ නෙවෙයි
    ප්‍රශ්නය තමන්ට නොවන තාක් පිලුතුර ගොඩක් වෙලාවට වැල යන පැත්තට මැස්ස ගැසීම වෙච්ච නිසා
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    wedak na ban , un honda hospital ekaka sapata indala ei. mona adu padu da . api thamai hamadetama duk windinne. paksha wipaksha okkotama sapa .