මේ පොටෝ එක දැකලා දුක හිතුනා බන්..
පත්තරේ මේ පොටෝ එක දැකලා දුක හිතුනා බන්..
මේ ට්‍රින්කො වල කුණු දාන තැන...
බලපන් අවුරුදු 1000ස් ගනනක් පරන වනාන්තර දුෂණය වෙන හැටි.. කුණු වලට ගිනි තියලා.. විශ වායු.. මේ කුනු කන්න මහ කැලේ ඉන්න හැම සතාම එන්න පුරුදු වෙලා ඇති.. පරිසර පද්ධතියම ඉවරයි..
Pic by Devaka Seneviratne