මේ පොටෝ එක දැකලා දුක හිතුනා බන්..

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ පොටෝ එක දැකලා දුක හිතුනා බන්..

    පත්තරේ මේ පොටෝ එක දැකලා දුක හිතුනා බන්..
    z_p29-Colombo-01.jpg

    මේ ට්‍රින්කො වල කුණු දාන තැන...
    බලපන් අවුරුදු 1000ස් ගනනක් පරන වනාන්තර දුෂණය වෙන හැටි.. කුණු වලට ගිනි තියලා.. විශ වායු.. මේ කුනු කන්න මහ කැලේ ඉන්න හැම සතාම එන්න පුරුදු වෙලා ඇති.. පරිසර පද්ධතියම ඉවරයි..
    :sorry:

    Pic by Devaka Seneviratne
     
    • Like
    Reactions: somalal and ruwper

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    කාලකන්නි රට පාලනය කරනකොට ඔහොම තමයි.
    මෙච්චර ප්‍රශ්න තියෙද්දී උන් ෆුල් චූන් එකේ ඉන්නවා
    :angry: :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,955
    40,800
    113
    කුනු අස් නොකර පාරෙ තිබ්බොත් ඒකත් ප්‍රශ්නයක්නෙ බන්. කුනු ප්‍රතිචක්‍රීය කරන/විදුලිය නිපදවන ඒවා දවසින් දෙකෙන් හදන්න බෑනේ බන්. එතකන් මීතොටමුල්ලට පටවන්නත් බෑනේ. ඉඩක් තියෙන තැනක දානවා ඇරෙන්න කෙටිකාලීනව ගන්න පුළුවන් වෙන විසඳුමක් නෑනේ
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කාලකන්නි රට පාලනය කරනකොට ඔහොම තමයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කාලකන්නි රට පාලනය කරනකොට ඔහොම තමයි.
    මෙච්චර ප්‍රශ්න තියෙද්දී උන් ෆුල් චූන් එකේ ඉන්නවා
    :angry: :sorry:

    ම්ප්

    mara aparadaykne ban :(:(

    කොහෙහරි ගිහින් දාල අත පිහිද ගත්තම හරි :baffled:

    රටේ තියන සැබෑම ප්‍රශ්න තමයි මේවා.. ඒවා පැත්තක මුන් බලෙට පොරකනවා..

    :sorry::sorry:
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :( මිනිස්සුන්ගේත් වැරැද්ද, තමන් ජීවත් වෙන පරිසරය කියන්නෙ ගෙදර විතරක් කියල හිතන් ඉන්න පිරිස් ඉන්නවා, උන් පාරට බැස්සම, පාර කුණු බක්කිය කියල හිතාගෙන වැඩ කරන්නේ, තව පිරිස් ඉන්නවා ගෙදරින් එලියට දාන කුණු ටික තෝරලා කොම්පෝස්ට් හදල රිසයිකල් කිරීම රජයේ වගකීමක් කියල, එහෙම හිතල එකම කුණු මල්ලට ගෙදර ඉඳුල්, සනීපාරක්ෂක උපකරණ කොන්ඩම් පිච්චුනු බල්බ් කඩදාසි කාඩ්බෝඩ් පොලිතීන් බැලූ බළල් මළකුණු මාළු ඔළු මේ හැම දෙයක්ම දාල පාර අයිනෙන් දාල අත පිහිදානවා. ඉතින් කවදා මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්නද? මිනිස්සුම කල්පනා කරලා හැදෙන්න ඕනෑ, ඔවුන් අතරින් මතු වෙන ඉල්ලීම් තමයි රජය ක්‍රියාත්මක කල යුත්තේ, එහෙම නැතිනම් වෙන්නේ කාගේත් ලෙහෙසියට ගැලවිල්ලට මේ විදිහට කුණු කොහේ හරි ගොඩගහල දාන, පුච්චන වැඩ තමයි.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කුනු අස් නොකර පාරෙ තිබ්බොත් ඒකත් ප්‍රශ්නයක්නෙ බන්. කුනු ප්‍රතිචක්‍රීය කරන/විදුලිය නිපදවන ඒවා දවසින් දෙකෙන් හදන්න බෑනේ බන්. එතකන් මීතොටමුල්ලට පටවන්නත් බෑනේ. ඉඩක් තියෙන තැනක දානවා ඇරෙන්න කෙටිකාලීනව ගන්න පුළුවන් වෙන විසඳුමක් නෑනේ

    සැර නීති දාන්න ඕන.. ප්ලාස්ටික් වීදුරු කැම ජාති වගේ දිරන නොදිරන ඒව වෙන් කරල පමනක් එකතු කරන්න වෙන විදියට.. මේ වගේ දේවල් ජාතික ගැටලුවක් විදියට සලකලා තදින් කටයුතු කරන්න ඕන.. ලොකුම ප්‍රශ්නේ තමා කුණු වර්ග වෙන් නොකර ඔහේ විසි කරන එක...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,955
    40,800
    113

    සැර නීති දාන්න ඕන.. ප්ලාස්ටික් වීදුරු කැම ජාති වගේ දිරන නොදිරන ඒව වෙන් කරල පමනක් එකතු කරන්න වෙන විදියට.. මේ වගේ දේවල් ජාතික ගැටලුවක් විදියට සලකලා තදින් කටයුතු කරන්න ඕන.. ලොකුම ප්‍රශ්නේ තමා කුණු වර්ග වෙන් නොකර ඔහේ විසි කරන එක...

    වැඩක් නෑ බන් අපේ එවුන් ගැන කතා කරලා. පෙරහැර බලන්න ඇවිල්ලා පාරේ දාලා ගිහින් තිබ්බ කුණු ටික උබ දකින්න ඇතිනෙ. ඡන්ද/මැයි රැලි වලට දෙවැනි නෑ. කාපු පතේ පහරලා පාරට විසික්කරන දවස වැඩි ඈතක නෑ :(

    c2yfbAj.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැඩක් නෑ බන් අපේ එවුන් ගැන කතා කරලා. පෙරහැර බලන්න ඇවිල්ලා පාරේ දාලා ගිහින් තිබ්බ කුණු ටික උබ දකින්න ඇතිනෙ. ඡන්ද/මැයි රැලි වලට දෙවැනි නෑ. කාපු පතේ පහරලා පාරට විසික්කරන දවස වැඩි ඈතක නෑ :(

    මත්තල...... හම්බන්තොට වරාය හදන්න කලින් මහින්දට තිබ්බ කසල කළමණාකරණයට දිගුකාලීනව ඉවහල් වෙන වැඩපිලිවෙලක් හදන්න.... ඒක එදා කරන්න පුලුවන්කම තියෙද්දිත් උනන්දු උනේ නෑ...
    අද මේ හැත්ත ආපු දවසෙ ඉදල තාජුඩීන් ගොඩදානව ..... ආය වලලනවා...... මුන්ට වෙන දෙයක් කරන්න කාලෙකුත් නෑ.... පුලුවන් කමකුත් නෑ....
    අපේ ඉදිරි පරම්මරාවට මොන වගේ අනාගතයක් තියෙයිද දන්නැ මේ විදියට යද්දි...
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    484
    416
    63
    Kandy
    පාලකයන්ට බැණලා වැඩක් නෑ. ඔය තියෙන්නෙත් අපේ කුණුම තමයි. අපි හැදෙමු රට හදමු :(
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    කුනු අස් නොකර පාරෙ තිබ්බොත් ඒකත් ප්‍රශ්නයක්නෙ බන්. කුනු ප්‍රතිචක්‍රීය කරන/විදුලිය නිපදවන ඒවා දවසින් දෙකෙන් හදන්න බෑනේ බන්. එතකන් මීතොටමුල්ලට පටවන්නත් බෑනේ. ඉඩක් තියෙන තැනක දානවා ඇරෙන්න කෙටිකාලීනව ගන්න පුළුවන් වෙන විසඳුමක් නෑනේ
    වැඩේ තියෙන්නේ ඕව හැමදාම කෙටිකාලිනයි අපේ රටට ප්‍රතිපත්තියක් නැති එකයි
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වැඩක් නෑ බන් අපේ එවුන් ගැන කතා කරලා. පෙරහැර බලන්න ඇවිල්ලා පාරේ දාලා ගිහින් තිබ්බ කුණු ටික උබ දකින්න ඇතිනෙ. ඡන්ද/මැයි රැලි වලට දෙවැනි නෑ. කාපු පතේ පහරලා පාරට විසික්කරන දවස වැඩි ඈතක නෑ :(

    c2yfbAj.jpg

    balahan kude langatama awith bima daala tiyenne
     
    AnuradhaRa

    Well-known member
  • කාලකන්නි රට පාලනය කරනකොට ඔහොම තමයි.
    මෙච්චර ප්‍රශ්න තියෙද්දී උන් ෆුල් චූන් එකේ ඉන්නවා
    :angry: :sorry:

    පාලනය කරන ඇත්තන්ගෙ විතරක් නෙමේ, රටේ මුළු ජනතාවගෙම කුණු මේව :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,955
    40,800
    113
    මත්තල...... හම්බන්තොට වරාය හදන්න කලින් මහින්දට තිබ්බ කසල කළමණාකරණයට දිගුකාලීනව ඉවහල් වෙන වැඩපිලිවෙලක් හදන්න.... ඒක එදා කරන්න පුලුවන්කම තියෙද්දිත් උනන්දු උනේ නෑ...
    අද මේ හැත්ත ආපු දවසෙ ඉදල තාජුඩීන් ගොඩදානව ..... ආය වලලනවා...... මුන්ට වෙන දෙයක් කරන්න කාලෙකුත් නෑ.... පුලුවන් කමකුත් නෑ....
    අපේ ඉදිරි පරම්මරාවට මොන වගේ අනාගතයක් තියෙයිද දන්නැ මේ විදියට යද්දි...

    දේශපාළුවො වැඩ කරන්නෙ ඡන්ද බලාගෙන. කුනු ප්‍රශ්නෙ විසඳන එක මිනිස්සුන්ට දැනන දෙයක් නෙවෙයි. මෝඩ මිනිස්සුන්ට ඕනේ ලොකු සීන් බලන්න මිසක් එදිනෙදා ජීවිතයෙ ප්‍රශ්න ටිකට විසඳුම් හොයාගන්න එක නෙවෙයි. මිනිස්සුන්ගෙ බලාපොරොත්තු තමයි දේශපාලකයො ඉෂ්ඨ කරන්නෙ.

    වැඩේ තියෙන්නේ ඕව හැමදාම කෙටිකාලිනයි අපේ රටට ප්‍රතිපත්තියක් නැති එකයි

    කරදරයක් වෙලා ජීවිත ටිකක් බිල්ලට දුන්නම තමයි විසඳුම් හොයන්න ගන්නෙ.

    balahan kude langatama awith bima daala tiyenne

    උඩ බලන් කෙලගහන්න මම කැමති නෑ. ඒත් ඇත්ත කතා කරන්න එපැයි මචන්. ඔය සිංහළුන්ගෙ හැටි තමයි බන්. කුනු පිරිලා තිබ්බ නම් තව කමක් නෑයි කියන්න පුලුවන්. ඒත් එහෙමත් නෑනේ බන්. අපි උන්ගෙ තනිකරම තියෙන්නෙ කම්මැලිකම
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය කුණු කේස් මක්කටෙයි...
    රවිය ගොඩයවාගන්න ක්‍රමයක් හිතපන්....
    රාජපක්ෂට ගහන්න කරමයක් හොයපන්...
    රටට කෙලවුනත් කමක් නැහැ