මේ පොටෝ දැක්කම මොනාද හිතෙන්නෙ ? ලස්සනද කැතයිද ? අඩුපාඩු කියන්න.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    මේ පහළ ඉන්න කෙනා කවුද දන්නෙ නෑ. මේ කව්ද ?
    fomnaya.png



    ජැකී චෑන් මහතා.
    jackie.png


    emma-watson.png


    මම නිකන් ඉන්න ගමන් ඊයෙ උදේ ඇන්දෙ. උදේ 1:00ඉඳල නින්ද ගියෙ නෑ මචන්. ඔළුව කැක්කුමයි. කන්නත් බෑ. අද වැඩිය එළකිරි අවෙත් නෑ. ඊයෙ රෑ ඉඳල හැදුණ ඔළුව කැක්කුම දැන් මේ වෙනකන් තියෙනවා. ඉතින් මේ ඊයෙ ආසාවට ඇඳපු රූප දෙකේ අඩු පාඩු තියෙනව කියල දන්නවා. ඒත් ඔයාලට හිතෙන අඩුපාඩු / අවංක අදහස් ටිකක් කොටන් යන්න.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    machan hodai.... walathara aulak na. but his real face1ta poddak wenas.. muna mahatayine godge ape..
    chan hodai bro.... mata nam ohoma adinna tiya hitagannawath ba... mko oluwe kakuma...
     
    • Love
    Reactions: Candid-B