මේ පොත..කියවපු අය!!!

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    බුදුහමුදුරුවෝ තමන්ව හදා ගත්ත සුලු මෑනියන් වන ප්‍රජාපතී ගොතමියට, තමන්ගේ අතින්ම සාදපු සිවුරක් ගෙනත් බුදු හමුදුරුවන්ට පූජා කරන්න පෑමිනි විට එය බාර නොගෙන සංගයාට පූජ කරන ලෙස පවසයි. සංගයාට පූජ කිරීම ආනිසංස වඩි බවත් සංගයාට පූජ කිරිමෙන් එය තමන්ට පූජ කිරිමක් වෙන බවත් පවසයි. යමක් සන්ගායට දීම තරම් පිනක් ආනිසංයක් තරක් ආමිස දානයක් මෙලොව නටෙත. එය බුදු පියනන් විසින් තම මෑනියන්ට පහදා දෙන ලදි. ක්‍රියවෙන්ද ඔප්පු කර පෙන්වන ලදි.
    අපට වර්තමනයේ සන්ගයාට යමක් සංගයට පූජා කිරීමෙන මහත් පල මාහනිසන්ස අනිසංස ලබා ගත හෑක.

    වෙන කිසිම කෙනෙකුට දාන දීමෙන් එවන් පිනක් ලාබ ගත නොහකිය. මෙවනි අදාර්මික දෙවල් සෙවීමක් බලීමක් නතුව Share කර අකුසල් කර නොගන්න.(

    දනය ගෙන ඔබට දෙන ගනීමට අවශය වේලාම සූත්‍රය නම් කියවන්න

    http://pitaka.lk/?node=341110&coll=cs,aps

    http://www.thripitakaya.org/tipitakaya/Index/548?s=10366
     
    • Like
    Reactions: චගු

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28

    Do you know how the TRIPITAKA is also not corrupted by Sanga?
    As per per KAALAAMA sutta, we can't believe although it was stated in PITAKAs...:P:P:P
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    කලම සුත්‍රය තියෙන්නෙත් තිපිටකයෙ නෙද? එතකොට එකත් කට හරි ඔන විදිහට වෙනස් කර ගට්ට වෙන්න පුලුවන් නෙද ඔය කියන තර්කය අනුව? එහෙම නම් අපිට මොකවත් විස්වස කරන්න බෑහ නේද? ඔයා කියන ඔය තර්කයට අනුව කාලම සුත්‍රයත් කවුරු හරි වෙනස් කරපු එකක වෙන්න පුලුවන් නෙද?
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    කලම සුත්‍රය තියෙන්නෙත් තිපිටකයෙ නෙද? එතකොට එකත් කට හරි ඔන විදිහට වෙනස් කර ගට්ට වෙන්න පුලුවන් නෙද ඔය කියන තර්කය අනුව? එහෙම නම් අපිට මොකවත් විස්වස කරන්න බෑහ නේද? ඔයා කියන ඔය තර්කයට අනුව කාලම සුත්‍රයත් කවුරු හරි වෙනස් කරපු එකක වෙන්න පුලුවන් නෙද?

    Ube mole tarama(level eka) tamay ithin...:lol::lol::lol:
    Belive only you can understand up to ur LEVEL!!!
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    තිරිටකයෙ තියෙන දේවල් හරිද කියල බලන්න ඔනෙම නම් ඔය භාවනා වගී දෙයක් කරල බලන්න පුලුවන්. දානය තුලින් ලොබය ක්‍රමයෙන් නති කරගේන, ශීලය තුලින් කය වචනය සංවර කරගෙන අන්තිමට භාවනව(සමථ ,විදර්ශනා) තුලින් සමධිය/ප්‍රඥාව වර්දනය කර ගන්න බලන්න. එක උත්සාහ කරල බලන්න. එතකොට තෙරෙවි මෙ කියනෙන් අත්තද කියල.

    ඔබට කය වචනයේ සන්වරයක් නති බව පෙනව කත කරන විදිහෙන්ම. නිවන් දකින්න් කෙසෙ වෙතත් අනෙක් අයගේ අදසක් ඉවසීමේ හෑකියවක් වත් නහ නේද? මගේ මොලේ තරම ඔබ බලන්න එප. ඔබෙ දේවේශයෙ තරම බල ගන්න. මතක තබ ගන්න ලෝබය , දේවේශය සහ මෝහය නති කරන්න තමඉ බුදු හමුදුරුවො කිව්වේ.
     
    Last edited:

    Thanks for advices,...Feel sorry about you bro... but u are in wrong track of Buddhism for sure(all most all Buddhists...:oo::oo:)
    Try to find correct definitions of dhamma
    :sorry::sorry::sorry:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඔබ මන් ගෙන දුක් වෙන්න අවශය නෑහ. මම බුද්ද පුජවක් තිබ්බත් , දානයක් දුන්නත් එක නිවනට උපකාරයක් වෙන අයුරින් කරන්න මම දනන්ව. මෙ පොතෙ කියල තියෙන කරුනු ගොඩක් වරදි. මම එව එකින් එක උදාහරන එක්ක පහදිලි(ධර්මයට අනුව) කරල පස්සෙ වෙලවක Reply කරන්නම්.
    ඔබ ඔයපොතේ තියෙන කරුනු දර්මයට අනූකූලද කියල පොඩ්ඩක් හොයල බලන්න.
    අද ලන්කවේ ගොඩ දෙනෙක්ට තියෙන්නෙ අමූලික ශ්‍රධ්ධාව(අකාරවති ශ්‍රධ්ධාව අති කර ගන්න උත්සාහ ගන්න). ඔවුන්ට තෙරුවන් ගෙන අවබොධයක් නේහ. අම්ම තාත්ත බොද්ධ, නිසා බොද්ධ උන අය තම ගොඩක් ඉන්නෙ. දර්මය ගෙන ඉගෙන ගන්න ඔනෙ නම් මෙ පොත් ටික කියවල බලන්න.ඔය කියන පොතට වඩා වටින දර්ම කරුනු සහිතව පහදිලි කිරීම් එක්ක මෙකෙ දර්මය කියල තියෙනව

    http://archive.org/download/BauddayageAthpotha/BauddayageAthpotha.pdf

    මෙතන තියෙනවා ර‍ේරුකාන‍ේ චන්දවිමල හිමිග‍ේ පොත් ටිකක්. එව කියවල ධර්මය දෙන ගන්න,අකාරවති ශ්‍රධ්ධාව අති කර ගන්න උත්සාහ ගන්න.
    https://sinhalabuddhism.wordpress.com/buddhist-books/

    සබ්බ දානං ධම්ම දානං ජිනාති
     
    Last edited: