මේ පොත කියවලා තියනවාද?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ පොත කියවලා තියනවාද?

    මේ පොත කියවලා තියනවාද?

    පොතක් හම්බවුනා නෙට් එක සර්ෆ් කරනකොට,හොඳයි කියලා තමා දැන ගන්න ලැබුනේ නම්,කවුරු හරි මේ පොත කියවලා තියනවාද?



    2537331900047486900S600x600Q85.jpg


    යටගියාවේ යට ගිය තැන්
    (ඉතිහාසය විකෘතියෙන් ප්‍රකෘතියට)

    ඩබ්ලිව්.එස්.බණ්ඩාර

    .................................
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක දයාවංශ ජයකොඩි එකේ තියෙනව නම් දැකල තියෙනව
    හොදයිද දන්නෙ නෑ
    අරගෙන බලන්න ඔනේ