මේ පොන්සිය පව්...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම වැඩිය පොන්න ඩයල් වලට කැමති නැ,. දැක්කම වහ වගේ. හේතුව දැන් කාලේ ගොඩක් පොන්නයෝ පොන්න කම අපේ මුනේ අතුල්ලන්න එන නිසා. එත් මුගේ කතාව ඇහුවම දුකක් ආවා මු ගැන. මු එහෙම එකෙක් නෙවෙයි කියල කතාවෙන් පේනවා. මු මුස්ලිම් කොල්ලෙක් - කෙල්ලෙක්? මු නම් ගොඩක් අහිංසක එකෙක් වගේ. මු කියනවා මිනිස්සු බල්ලොන්ට සලකන තරම් වත් මුට සල කන්නේ නැ කියල. මුට හෙන පෝරියල් දීල වගේ මිනිස්සු,

    මු හොදම මේකප් කරන එකෙක්ලු, එත් හැබැයි මුගේ මේකප් ඒක බලපන්, අමුවෙන් සබන් කැල්ලක් උළල වගේ මුනේ. මුට මේකප් වලට මොකක්ද පදක්කමකුත් හම්බ වෙලාලු. මුගේ කතාව පොඩ්ඩක් අහපන්.

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,272
    113
    ප*යාගල
    sorry.com
    පොන්නයෝ පොන්න කම අපේ මුනේ අතුල්ලන්න එන නිසා
    සිරා කතාව මටත් පේන්නම බැරි ඕක. පාඩුවෙ ඉන්නම බෑ ඔකුන්ට

    අමුවෙන් සබන් කැල්ලක් උළල වගේ මුනේ.
    🤣🤣🤣🤣
    ------ Post added on Mar 24, 2023 at 3:30 AM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    insomnia බන්.😐 නිදාගන්න ගිය වෙලේ ඉදන් ඔලුව රේස් දුවනවා වගෙ කල්පනා කරනව

    Same here
    අපි මොකද කරන්නෙ මිතුර
    මමත් එහෙමයි.. නිදා ගන්නේ උදේ 6 පහු වෙලා. කරන්න තියන්නේ නැගිටලා ඉන්න ටිකේ ෆන් එකේ ඉන්න එක..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,272
    113
    ප*යාගල
    sorry.com
    ekata kiynne insomnia kiyld

    Same here
    අපි මොකද කරන්නෙ මිතුර

    matath ninda yan na bn
    ada kalin nidiynwa kiyala 9ta withra nidagththa
    aye aharuna 1ta
    අශ්වගන්ධ කරල් try කරා . සතියක් විතර ගනිද්දි හොදට නින්ද යන්න පටන් ගත්තා.Streas ටිකක් අඩු උනා. වැඩේ කියන්නෙ නිතරම මෝල් වෙන එක.😐 මන් දැන් සතියක් 3 ක් බීල සතියක් බොන එක නතර කරා. ආයෙ නින්ද යන්නෙ නැ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    matath ninda yan na bn
    ada kalin nidiynwa kiyala 9ta withra nidagththa
    aye aharuna 1ta
    මමත් එහෙමයි.. නිදා ගන්නේ උදේ 6 පහු වෙලා. කරන්න තියන්නේ නැගිටලා ඉන්න ටිකේ ෆන් එකේ ඉන්න එක..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    මු හොදම මේකප් කරන එකෙක්ලු, එත් හැබැයි මුගේ මේකප් ඒක බලපන්, අමුවෙන් සබන් කැල්ලක් උළල වගේ මුනේ. මුට මේකප් වලට මොකක්ද පදක්කමකුත් හම්බ වෙලාලු
    මම හිතන්නේ ඔහොම තමයි කෙල්ලන්ට දාන මේකප් කොල්ලෙක්ට දැම්මම පේන විදිය.. :baffled:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අශ්වගන්ධ කරල් try කරා . සතියක් විතර ගනිද්දි හොදට නින්ද යන්න පටන් ගත්තා.Streas ටිකක් අඩු උනා. වැඩේ කියන්නෙ නිතරම මෝල් වෙන එක.😐 මන් දැන් සතියක් 3 ක් බීල සතියක් බොන එක නතර කරා. ආයෙ නින්ද යන්නෙ නැ
    මෝල කියන්නේ ඉන්සෝමියා නෙවෙයි, දැන් බඩුවක් ඉලන්නේ යකෝ..
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    Ponnayo innath ona habai watha wena eka nam awul. Dawasak ekek mage passen awit no eka illuwa. Mn kiwwa palayan huththo yanna kiyala. Eth watha una. Ponnayo ponnayo widiyata hitiya nam hari shook. Anika ponnyonge potential eka very high lankawe godak success ontaponnayo amu ponnayo
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    මම වැඩිය පොන්න ඩයල් වලට කැමති නැ,. දැක්කම වහ වගේ. හේතුව දැන් කාලේ ගොඩක් පොන්නයෝ පොන්න කම අපේ මුනේ අතුල්ලන්න එන නිසා. එත් මුගේ කතාව ඇහුවම දුකක් ආවා මු ගැන. මු එහෙම එකෙක් නෙවෙයි කියල කතාවෙන් පේනවා. මු මුස්ලිම් කොල්ලෙක් - කෙල්ලෙක්? මු නම් ගොඩක් අහිංසක එකෙක් වගේ. මු කියනවා මිනිස්සු බල්ලොන්ට සලකන තරම් වත් මුට සල කන්නේ නැ කියල. මුට හෙන පෝරියල් දීල වගේ මිනිස්සු,

    මු හොදම මේකප් කරන එකෙක්ලු, එත් හැබැයි මුගේ මේකප් ඒක බලපන්, අමුවෙන් සබන් කැල්ලක් උළල වගේ මුනේ. මුට මේකප් වලට මොකක්ද පදක්කමකුත් හම්බ වෙලාලු. මුගේ කතාව පොඩ්ඩක් අහපන්.

    මේකප් මගුල් නොකර Attention Seeking නොවී සාමාන්‍ය විදියට ඉන්න උන් කොච්චර මම දන්නවද. උන්ට කරදර කරන්න තියා කතාවක්වත් කියන්නෙ නෑ කවුරුවත්. මගේ පොඩි කාලෙ Classmate කෙනෙක් ඉන්නව දැන් හොඳ ගායකයෙක්. Reality show එකක අන්තිම 12ට ආව. ඌ දන්න Profession එකෙන් හැකියාවෙන් වැඩක් කරනව. Dancing කරන කොච්චර උන් ඉන්නවද සාමාන්‍ය විදියට. ඉල්ලන්නෙ Attention නම් මිනිස්සු එක එක විදියට ඒක දෙනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,210
    166,382
    113
    එකමත් එක රටක
    සුපිරි නේ නින්ද යන්නේ නැති පිස්සෝ හෙනට..
    ඒකනේ යකෝ.. මේකෙ රෑට පිස්සන් කොටුවක් නේ.. :baffled:
    අර එකෙක් depression වැඩිවෙන සින්දුවක් ඉල්ලල ත්‍රෙඩ් එකක් දාලා
    සර්කවියා බිත්තර හම්බුනා කියල ත්‍රෙඩ් එකක් දාල