මේ පොන්සිය පව්...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒකනේ යකෝ.. මේකෙ රෑට පිස්සන් කොටුවක් නේ.. :baffled:
    අර එකෙක් depression වැඩිවෙන සින්දුවක් ඉල්ලල ත්‍රෙඩ් එකක් දාලා
    සර්කවියා බිත්තර හම්බුනා කියල ත්‍රෙඩ් එකක් දාල
    අම්මෝ ඒ තරම් පිස්සු කෙලින්න නැ අපි නම්..
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,613
    1,529
    113
    ඒකනේ යකෝ.. මේකෙ රෑට පිස්සන් කොටුවක් නේ.. :baffled:
    අර එකෙක් depression වැඩිවෙන සින්දුවක් ඉල්ලල ත්‍රෙඩ් එකක් දාලා
    සර්කවියා බිත්තර හම්බුනා කියල ත්‍රෙඩ් එකක් දාල
    😂
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපේ රටේ වෙන්න ඕනේ නැති බැරි, අංග සම්පූර්ණ නැති මිනිස්සුන්ට ගරහන උන් වැඩියෙන්ම ඉන්නේ. පිට රටවල් වල නං මේවා සාමාන්‍ය දේවල්. ඔසී වල NZ වල හෙනට මෙයාලා ඉන්නවා අනික ගොඩක් හොඳ රසාවලුත් කරනවා. එයාර්ලන්යින් කැබින් කෲ වගේ. අපේ රට අනේ මන්දා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒකනේ යකෝ.. මේකෙ රෑට පිස්සන් කොටුවක් නේ.. :baffled:
    අර එකෙක් depression වැඩිවෙන සින්දුවක් ඉල්ලල ත්‍රෙඩ් එකක් දාලා
    සර්කවියා බිත්තර හම්බුනා කියල ත්‍රෙඩ් එකක් දාල

    :lol: math me dan nidaganna yanna kiyala
     
    • Like
    Reactions: Yakka putha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ වගේ මිනිස්සුන්ට කරදර අයුතු යෝජනා ගේන එකෙක් තමා @siri_ayya
    උබේ අම්මාට යෝජනාවක් කරා තමයි ඉතිං ඕක ප්‍රසිද්ධියේ කියන්න එපා උබටමනේ හොද නැත්තෙ 🤭
     
    • Haha
    Reactions: Solo Rider

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    අයියෝ කව්රු හරි බොසාට නාට්ටියක් දෙන්න බලන්න....

    පොන්නයෝන්ගේ වීඩියෝ බල බල ඉදලා මොනා හරි වුණොත් මොන දෙයියන්ට කියන්නද...
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    Woke රටක සිටිසන්ශිප් ගන්න වෙන්ඩැ ට්‍රයි එක
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම වැඩිය පොන්න ඩයල් වලට කැමති නැ,. දැක්කම වහ වගේ. හේතුව දැන් කාලේ ගොඩක් පොන්නයෝ පොන්න කම අපේ මුනේ අතුල්ලන්න එන නිසා. එත් මුගේ කතාව ඇහුවම දුකක් ආවා මු ගැන. මු එහෙම එකෙක් නෙවෙයි කියල කතාවෙන් පේනවා. මු මුස්ලිම් කොල්ලෙක් - කෙල්ලෙක්? මු නම් ගොඩක් අහිංසක එකෙක් වගේ. මු කියනවා මිනිස්සු බල්ලොන්ට සලකන තරම් වත් මුට සල කන්නේ නැ කියල. මුට හෙන පෝරියල් දීල වගේ මිනිස්සු,

    මු හොදම මේකප් කරන එකෙක්ලු, එත් හැබැයි මුගේ මේකප් ඒක බලපන්, අමුවෙන් සබන් කැල්ලක් උළල වගේ මුනේ. මුට මේකප් වලට මොකක්ද පදක්කමකුත් හම්බ වෙලාලු. මුගේ කතාව පොඩ්ඩක් අහපන්.



    මුන්ට මැලෙසියාවෙ වෙනම ගමක් තියෙනවා, මුස්ලිම් අයටම - එකට ගියානම් සැපෙ ඉන්න තිබ්බා,,
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    තොපි මහ රෑ ජාමෙට ඇහැරගෙන මේවද බොලව් බලන්නේ