මේ පොලිසියේ එක්කෙනා කවුද බං මරලා තියෙන්නේ?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,310
    36,419
    113
    කෑගල්ල
    අම්මෝ අම්මෝ මේකනෙ මේ.. :lol: :lol:
    මහා එකාගේ බෙල්ල කපලා ගේට්ටුවේ ගැහුවා නම් තෝ වගේ එකෙක් ජාතක වෙන්නේ නෑ නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මේ වගේ කතා කොච්චර තියෙනවද
    ලංකාවේ කොන්ද පණතියෙන සිංහල මිනිස්සු
    ඒ මිනිස්සුන්ගේ හරි අහිංසකයි ජිවිත වැනසුන
    අංගුලිමාලට වුනදේම තමයි සිංහල මිනිසුන්ට වුනේ
    මරන්න ශය දුන්නේ එවකට රජය සහ ජෙප්පෝ
    ඕක ඇතිකරේ ඇමෙරිකාව ඉන්දියාව සින්ගපුරුව චීනය ටිකක් විතර
    එදා JVP අද NPP කියලා නම වෙනස් කරේ මේක නිසා ගෙදරකට යන්න බැහැ නේ රෙදි ඇදගෙන ඒ ගෙදර කවුරු හරි 89 JVP එකෙන් මාරලාද දන්නේ නැහැ නේ🤦
    NPP හම පොරවගෙන ඉන්නේ ඕක නිසා🤣
     
    • Like
    Reactions: Asmodeus

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඒකාලේ ජෙප්පොයි ගුපියෝයි තරඟෙට මිනී මැරුවේ. අදටත් රනිල්ට චන්දයක් දිනාගන්න බැරි ඒකයි
    Thanks Ok GIF by Originals