23ට තියෙන එක හොඳද? GTX950M එකට වඩා එලද?. ගේම් ගහන්න නෙමෙයි ග්රැෆික් වැඩ වලට. නැත්තන් මේ බජට් එක වෙන හොඳ එව්වා තියේද? 
M කියන්නෙත් ලැප් වලට අපු එවා නේද. මේක තමා හොදම දේ. 770 වගේ යන්න තියනවනම් තවත් හොදාnope. and nope.
ඔය GT cards නෙ බං.
GTX 760/960 used එකක් බලපන්.
වෙන cards නෑ.
ලැපක් මොකටද PC එකක් තියාගෙන.GTX1650 ලැපක් ලයින් කරගනින්
එච්චර ඕන නෑ බන් දැනට.GTX 1050 2Gb Used LKR 37,000 60 Days Warranty Ekka
ඔව් මගේ Asus ගේමින් ලැපේ තිබ්බෙ ඒකක්.M කියන්නෙත් ලැප් වලට අපු එවා නේද. මේක තමා හොදම දේ. 770 වගේ යන්න තියනවනම් තවත් හොදා
මේ බජට් එකට ගතැහැකිද?used ekak gaththa nam hari 1050 wage
මේ බජට් එකට පුලුවන්ද?nope. and nope.
ඔය GT cards නෙ බං.
GTX 760/960 used එකක් බලපන්.
වෙන cards නෑ.
ලැපක් මොකටද PC එකක් තියාගෙන.![]()
30ta aduwen hoyaganna puluwn weiමේ බජට් එකට ගතැහැකිද?
Gtx 550 ti
R 7 390
------ Post added on Jan 19, 2022 at 12:25 PM
GTX950M kiyanne mobile version ekak bn Lap walata enne. GT730 wage ewagen loku wedak karanna be. Try to buy at least old gen GTX760.
PS: Mining karana wesige puthalata henama gahapan
R9 380x එක හොඳද බන් used ඒ ගානට?gtx 750ti
දැන් මම ගේම් ගහන්න ගන්නේ කියල කොහෙද තියෙන්නේ.Game gahanna pc gannepa ban umbata hari haman performance tiyena ekak hadaganna laksha 5k wat yanawa lankawe. Eta wada hondai playstation ekak ganin, ganath iturui kalet iturui