මේ බජට් එකට තියෙන වෙන හොඳ VGA තියේද? 🥺

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,057
    113
    34
    Kalutara
    23ට තියෙන එක හොඳද? GTX950M එකට වඩා එලද?. ගේම් ගහන්න නෙමෙයි ග්‍රැෆික් වැඩ වලට. නැත්තන් මේ බජට් එක වෙන හොඳ එව්වා තියේද? 🤔


    FTL4wHE.png
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    nope. and nope.
    ඔය GT cards නෙ බං.
    GTX 760/960 used එකක් බලපන්.
    වෙන cards නෑ.
    M කියන්නෙත් ලැප් වලට අපු එවා නේද. මේක තමා හොදම දේ. 770 වගේ යන්න තියනවනම් තවත් හොදා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,057
    113
    34
    Kalutara
    GTX1650 ලැපක් ලයින් කරගනින්
    ලැපක් මොකටද PC එකක් තියාගෙන. 😌
    GTX 1050 2Gb Used LKR 37,000 60 Days Warranty Ekka
    එච්චර ඕන නෑ බන් දැනට.

    M කියන්නෙත් ලැප් වලට අපු එවා නේද. මේක තමා හොදම දේ. 770 වගේ යන්න තියනවනම් තවත් හොදා
    ඔව් මගේ Asus ගේමින් ලැපේ තිබ්බෙ ඒකක්.

    used ekak gaththa nam hari 1050 wage
    මේ බජට් එකට ගතැහැකිද?

    nope. and nope.
    ඔය GT cards නෙ බං.
    GTX 760/960 used එකක් බලපන්.
    වෙන cards නෑ.
    මේ බජට් එකට පුලුවන්ද?
     
    • Like
    Reactions: jennt

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,057
    113
    34
    Kalutara
    • Like
    Reactions: jennt

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    Game gahanna pc gannepa ban umbata hari haman performance tiyena ekak hadaganna laksha 5k wat yanawa lankawe. Eta wada hondai playstation ekak ganin, ganath iturui kalet iturui
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,057
    113
    34
    Kalutara
    Game gahanna pc gannepa ban umbata hari haman performance tiyena ekak hadaganna laksha 5k wat yanawa lankawe. Eta wada hondai playstation ekak ganin, ganath iturui kalet iturui
    දැන් මම ගේම් ගහන්න ගන්නේ කියල කොහෙද තියෙන්නේ. 😒
     
    • Like
    Reactions: jennt