මේ බඩුව ගහපු උන් ඉන්නවද......

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    අඩෝ... මම ඊයේ
    Adata core reactor 850W PSU එකක් ගත්තා TECHZONE එකෙන්...
    ඒක අවුල් කියලා මට හිතෙනවා... (සුවර් අවුල් කියලා)
    මෙන්න මේකයි මම ඒක චෙක් කරනකොට ආවේ...
    12V1 and 12V2 එකේ එන්න ඕනී 12v උනාට ඒකේ එන්නේ 11.9v.
    අනික PG value එක පාට අඩුයි.. 80 (recommended pg value is 150-470

    මම පොඩි 450 වගේ සප්ලයි එකක් ගහල බැලුවා... ඒකේ result මෙන්න මෙහෙමයි...

    +12v1 = 12.1v
    +12v2 = 12.1v
    -12v = 12.3v
    5v = 5.1v
    3.3 = 3.3v
    PG value =390

    අඩෝ... මම ඊයේ
    Adata core reactor 850W PSU එකක් ගත්තා TECHZONE එකෙන්...
    ඒක අවුල් කියලා මට හිතෙනවා... (සුවර් අවුල් කියලා)
    මෙන්න මේකයි මම ඒක චෙක් කරනකොට ආවේ...

    මේ ගැන දන්න කෙනෙක් මට උපදෙසක් දෙන්න....
    ------ Post added on Nov 16, 2022 at 8:05 AM
     
    Last edited:
    • Like
    Reactions: corp

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    1. Multimeter ekenda baluwe
    2. nathnam software / bios ekeknda?

    Full load karamath 11.9 allan innawanam awulak naha, 11.97 වගෙ තිවිලා ෆුල් ලොඩ් එකෙක්දි 11.95ට බැසිම අවුලක් නැහැ, වොල්ටජ් එකට වඩා වුල රිපල් රෙට් එක, එකියන්නෙ නිතරම වොල්ටෙජ් වෙනස් වෙන එක අවුල,,

    වොල්ටෙජ් අගහන් 11.5-12.5 උපකරන සෙෆ්ලි වැඩ කරනවා, එක ඉන්ඩස්ට්‍රි ස්ටැන්ඩර්ඩ් එක,, 11.5ට වඩා බැස්සොත් අවුල,

    මලිටිමිටර් එකකින් චෙක් කරන්න, සමහර සප්ලයි වොල්ටෙජ් වල සයින් වෙට් වක බොර්ඩ් වල ලොජිබ් එකට හරියන්නෙ නැති වෙලාවල් තියෙනවා,,

    සප්ලයි ගන්නවානම් සිසොනික් හො බිල්ඩ් බයු සිසොනික් එකක් ගනිම්, අනික් ඔක්කොම කැහැඋතු වහල්ලවල්,,,
     
    නෑ මම ටෙස්ට් කලේ අර ගැජට් එක තියෙන්නේ... psu TESTER කියල අන්න ඒකෙන්,
    වෝල්ටේජ් රිපල්නම් නෑ,
    ග්‍රැපික් කාඩ් එකට 12ක් ඕනී නැද්ද... 11.9 වැඩ කරනවද...
    මගේ MOTHERBOARD (ASUS PRIME B450PLUS) එකෙන් බීප් එකක් එනවා ...LONG BEEP + 3 SHORT BEEP
    NET එකී තියෙන්නේ VGA එකට සප්ලයි එක මදි කියලා තමා...
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    නෑ මම ටෙස්ට් කලේ අර ගැජට් එක තියෙන්නේ... psu TESTER කියල අන්න ඒකෙන්,
    වෝල්ටේජ් රිපල්නම් නෑ,
    ග්‍රැපික් කාඩ් එකට 12ක් ඕනී නැද්ද... 11.9 වැඩ කරනවද...
    මගේ MOTHERBOARD (ASUS PRIME B450PLUS) එකෙන් බීප් එකක් එනවා ...LONG BEEP + 3 SHORT BEEP
    NET එකී තියෙන්නේ VGA එකට සප්ලයි එක මදි කියලා තමා...
    විජිඑ එක මොකක්ද?
    11.9 හොදටම ඇති විජිඑ එකෙ ඩිස්ප්ලෙ දෙන්න,
    බ්‍රැන්ඩ් නිව් නෙද සප්ලයි එක ගත්තෙ?
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    විජිඑ එක මොකක්ද?
    11.9 හොදටම ඇති විජිඑ එකෙ ඩිස්ප්ලෙ දෙන්න,
    බ්‍රැන්ඩ් නිව් නෙද සප්ලයි එක ගත්තෙ?
    ඔව් සප්ලයි එක බ්‍රැන්ඩ් නිව්,
    VGA එක AMD xfx rx 470 8gb.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    powersupply gannawana reputed brand ekak ganin machan. power awul giyoth okkoma kota uda
    check this out:
    https://www.tomshardware.com/reviews/xpg-core-reactor-850w-power-supply-review

    btw isn't 850W a bit of an overkill for your build machan? are you looking to upgrade to a better gpu in the future?
    yep....

    but the issue I am trying to solve is not fixed.
    even with the new PSU still, the motherboard buzzer gives an error that GPU is not getting separate power.
    but sometimes it works, sometimes while I am gaming/music/watching a movie it gets a black screen, then after some minutes windows eject the GPU (can hear the device ejecting sound from PC)