අපේ ගෙවල් හරියෙ පාරෙ ඉන්න අහිංසක බලු කුක්කෙක් ඉන්නව. ලගපාතක දැක්ක වෙලාවට ගෙදර ඉතුරුවුන කෑම එහෙම දෙනව.
දැන් මුට මැක්කො හරි කටුව කනව හරි නිසා ඌ හපල හපල , බිම ඇතිල්ලිලාම මවිල් ගොඩක් ගිහින්, තුවාල වගේ තියෙනව.
මොකක්ද මෙයාට දෙන්න හොද බෙහෙත.
1. කෑමට දාල දෙන්න පුලුවන් වෙන්න ඕනෙ. (අල්ලල බෙහෙත් කරන්න ගිහින් මූ හැපුවොත් වෙන කේස් එකක්)
2. ගනන් ගොඩක් වැඩි වෙන්න බෑ (Nexgard වගේ ඒව දෙන්න අමරුයි මාස ගානෙන් අයෙ ආයෙ, අපි ඇති කරන එකෙක් නෙමේනෙ)
3. මාස ගානෙන් ආයෙ අයේ දෙන්න ඕන එකක් වුනාට අවුලක් නෑ ගාන අඩු නම්.