මේ බලාපල්ලකො අධ්‍යාපන චාරිකාව..

Sleepingwalker

Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Ammo bn thawa issarahata
    mona mona reddawal eida manda.
    athal ekak gaththata kamak ne,
    eth mewage moda chun thamai
    hariyanne neththe.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,869
    113
    ඔක්කොටම කලින් මේ ඉන්දියන් ටකරම් බස් ලංකාවෙන් අයින් කරන්න ඕනේ. වෙන රට වල බස් එකක් තියෙන්නේ ආරක්ෂාකාරීව සුවපහසුව ගමනක් යන්න. ඒකට ලංකාවේ තනිකර ලයිට් ගහන්, හෝන් ගහන්, කන පැලෙන්න කසිකබල් සින්දු දාගෙන පිස්සු කෙලිනවා. මේ බස් නිසා ත්‍රිවිල් සංස්කෘතිය වගේ ලංකාවට අහිතකර තවත් සංස්කෘතියක් බිහි වෙලා තියෙන්නේ දැන්. නූගත් මිනිස්සු පිස්සු වැටිලා ඉන්නේ. මේවයින් රටේ අනාගතය බේරගන්න ඕනේ

    :yes::yes:

    ගෙවල්වල මහ උන්ගෙ හැටියට තමයි ලමයි හැදෙන්නෙ. ඒව ඉස්කෝලෙකින් වෙනස් කරන්න බෑ:dull:

    :yes::yes:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ගෙවල්වල මහ උන්ගෙ හැටියට තමයි ලමයි හැදෙන්නෙ. ඒව ඉස්කෝලෙකින් වෙනස් කරන්න බෑ:dull:

    ඒක පළවෙනි කාරණාව. දෙවෙනි එක දැන් ගුරුවරු කියලා ඉන්නෙත් පිස්සො මොකුත්ම කරගන්න බැරුව කාටහරි පන්දම් අල්ලලා ඒකට ආපු එවුන් තමයි බහුතරය. ගුරුවරුන්ගෙ ෆේස්බුක් එහෙම දැක්කම පේනවා උන්ගෙ ගුරුකම් වල හැටි.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රෝස පාට බස් එකක් සුද්ද කරපන් කියල පොලිසිය කිව්වම මේකේ උන් උඩ පැනගෙන පොලිසියට බැන්න ත්‍රෙඩ් එක කෝ :lol:
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    ඒක පළවෙනි කාරණාව. දෙවෙනි එක දැන් ගුරුවරු කියලා ඉන්නෙත් පිස්සො මොකුත්ම කරගන්න බැරුව කාටහරි පන්දම් අල්ලලා ඒකට ආපු එවුන් තමයි බහුතරය. ගුරුවරුන්ගෙ ෆේස්බුක් එහෙම දැක්කම පේනවා උන්ගෙ ගුරුකම් වල හැටි.

    :yes::yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,184
    34,793
    113
    අනේ අම්මෝ මම නම් ළමයි හදන්නේ නෑ. මේ යන විදියට ළමෙක් වත් හරියකට හදාගන්න බැරි කාලයක් ඉදිරියට එන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol: :lol:
    දැන් ගුරුවරු ඉන්නෙ ලමයින්ට ඔලුව නමාගෙන :yes: ඉන්න ඕනෙත් එහෙමයි :yes: ලමයින්ගෙ වැරදි හදන්න ගුරුවරුන්ට අයිතියක් නෑ :yes: අධ්‍යාපන චාරිකාව එක්ක ගියා නං කියාදෙන්න ඕනෙ දේවල් ටික කියාදීල ලමයි කරන අනික් දේවල් වලට හොට දාන්නැතුව පැත්තකට වෙලා ඉන්න ඕනෙ. respet මානව හිමිකං and ලමා අයිතිවාසිකං. #fuckTheTeachers
    එක අතකිං හොඳ වැඩේ මෙහෙම වෙන එක :yes:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,335
    113
    ඔක්කොටම කලින් මේ ඉන්දියන් ටකරම් බස් ලංකාවෙන් අයින් කරන්න ඕනේ. වෙන රට වල බස් එකක් තියෙන්නේ ආරක්ෂාකාරීව සුවපහසුව ගමනක් යන්න. ඒකට ලංකාවේ තනිකර ලයිට් ගහන්, හෝන් ගහන්, කන පැලෙන්න කසිකබල් සින්දු දාගෙන පිස්සු කෙලිනවා. මේ බස් නිසා ත්‍රිවිල් සංස්කෘතිය වගේ ලංකාවට අහිතකර තවත් සංස්කෘතියක් බිහි වෙලා තියෙන්නේ දැන්. නූගත් මිනිස්සු පිස්සු වැටිලා ඉන්නේ. මේවයින් රටේ අනාගතය බේරගන්න ඕනේ

    sira ban. indian kakka godawal okkoma lankawata danne ban uda idan lat ekata betta damma wage. sapa bus ekaka wadata yanna ape podi ekektath bari wei deiyo...
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    අනේ අම්මෝ මම නම් ළමයි හදන්නේ නෑ. මේ යන විදියට ළමෙක් වත් හරියකට හදාගන්න බැරි කාලයක් ඉදිරියට එන්නේ

    honda school ekkata dapan ban :lol:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    ඇයි බන් led වලට මුන් මෙච්චර කැමති, ඔය මොර්ටින් එක ගහද්දි ඔක්කොම මුනට වැටෙනව කැරපොත්තො වගේ මුන් මැරිල යන්න ඔනේ,:lol::lol: