true.ගෙවල්වල මහ උන්ගෙ හැටියට තමයි ලමයි හැදෙන්නෙ. ඒව ඉස්කෝලෙකින් වෙනස් කරන්න බෑ![]()

ගෙවල්වල මහ උන්ගෙ හැටියට තමයි ලමයි හැදෙන්නෙ. ඒව ඉස්කෝලෙකින් වෙනස් කරන්න බෑ![]()

ඔක්කොටම කලින් මේ ඉන්දියන් ටකරම් බස් ලංකාවෙන් අයින් කරන්න ඕනේ. වෙන රට වල බස් එකක් තියෙන්නේ ආරක්ෂාකාරීව සුවපහසුව ගමනක් යන්න. ඒකට ලංකාවේ තනිකර ලයිට් ගහන්, හෝන් ගහන්, කන පැලෙන්න කසිකබල් සින්දු දාගෙන පිස්සු කෙලිනවා. මේ බස් නිසා ත්‍රිවිල් සංස්කෘතිය වගේ ලංකාවට අහිතකර තවත් සංස්කෘතියක් බිහි වෙලා තියෙන්නේ දැන්. නූගත් මිනිස්සු පිස්සු වැටිලා ඉන්නේ. මේවයින් රටේ අනාගතය බේරගන්න ඕනේ

ඒක පළවෙනි කාරණාව. දෙවෙනි එක දැන් ගුරුවරු කියලා ඉන්නෙත් පිස්සො මොකුත්ම කරගන්න බැරුව කාටහරි පන්දම් අල්ලලා ඒකට ආපු එවුන් තමයි බහුතරය. ගුරුවරුන්ගෙ ෆේස්බුක් එහෙම දැක්කම පේනවා උන්ගෙ ගුරුකම් වල හැටි.

ඉන්න ඕනෙත් එහෙමයි
ලමයින්ගෙ වැරදි හදන්න ගුරුවරුන්ට අයිතියක් නෑ
අධ්‍යාපන චාරිකාව එක්ක ගියා නං කියාදෙන්න ඕනෙ දේවල් ටික කියාදීල ලමයි කරන අනික් දේවල් වලට හොට දාන්නැතුව පැත්තකට වෙලා ඉන්න ඕනෙ. respet මානව හිමිකං and ලමා අයිතිවාසිකං. #fuckTheTeachers
ඔක්කොටම කලින් මේ ඉන්දියන් ටකරම් බස් ලංකාවෙන් අයින් කරන්න ඕනේ. වෙන රට වල බස් එකක් තියෙන්නේ ආරක්ෂාකාරීව සුවපහසුව ගමනක් යන්න. ඒකට ලංකාවේ තනිකර ලයිට් ගහන්, හෝන් ගහන්, කන පැලෙන්න කසිකබල් සින්දු දාගෙන පිස්සු කෙලිනවා. මේ බස් නිසා ත්‍රිවිල් සංස්කෘතිය වගේ ලංකාවට අහිතකර තවත් සංස්කෘතියක් බිහි වෙලා තියෙන්නේ දැන්. නූගත් මිනිස්සු පිස්සු වැටිලා ඉන්නේ. මේවයින් රටේ අනාගතය බේරගන්න ඕනේ
අනේ අම්මෝ මම නම් ළමයි හදන්නේ නෑ. මේ යන විදියට ළමෙක් වත් හරියකට හදාගන්න බැරි කාලයක් ඉදිරියට එන්නේ

honda school ekkata dapan ban![]()

ekek kiwwa wage maha unge hatiyata tamai lamaya hadenne godak wita...ohoma ekek honda school ekekta giyath ochcherama tamai![]()