මේ බස් නැවතුම.....

nwnbs

Member
මගේ යාළුවෙ...රොන් අයියා කිව්ව වගේ ඔබ කොයිතරම් දක්ෂතා තියෙන පුද්ගලයෙක්ද...?ටිකක් හිතල බලන්න...කල් ගන්න එපා...
මටත් ඔය මතකයන් ඔය වගේම තියෙනව...අදට අවුරුදු 4ක් ගෙවිල ගිහිල්ලත් මේ මොහොතෙ සිද්ද උන දෙයක් වගේ මතකයන් ගලාගෙන එනව...හැමදාම හමු උන කොම්පියුටර් පන්තියෙ මම තනියම තව මාස 6ක් ගෙව්ව එයා එදා හිටපු තැනම ඉදගෙන...කියන්න ඕන නෑනෙ හිතට දැනුන දේවල්...ඒත් මිත්‍රයා මම සතුටින් හිටිය...මම කරපු ආදරය ගැන මට සතුටුයි...මට ලැබුන ආදරය ගැන මට සතුටුයි...මොන හේතුවක් නිසා වෙන් උනත් ඒ ආදරය අපරාදයක් නෙමෙයි, ජීවිතයක් නවත්වන්න තරම්...:)
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මගේ යාළුවෙ...රොන් අයියා කිව්ව වගේ ඔබ කොයිතරම් දක්ෂතා තියෙන පුද්ගලයෙක්ද...?ටිකක් හිතල බලන්න...කල් ගන්න එපා...
මටත් ඔය මතකයන් ඔය වගේම තියෙනව...අදට අවුරුදු 4ක් ගෙවිල ගිහිල්ලත් මේ මොහොතෙ සිද්ද උන දෙයක් වගේ මතකයන් ගලාගෙන එනව...හැමදාම හමු උන කොම්පියුටර් පන්තියෙ මම තනියම තව මාස 6ක් ගෙව්ව එයා එදා හිටපු තැනම ඉදගෙන...කියන්න ඕන නෑනෙ හිතට දැනුන දේවල්...ඒත් මිත්‍රයා මම සතුටින් හිටිය...මම කරපු ආදරය ගැන මට සතුටුයි...මට ලැබුන ආදරය ගැන මට සතුටුයි...මොන හේතුවක් නිසා වෙන් උනත් ඒ ආදරය අපරාදයක් නෙමෙයි, ජීවිතයක් නවත්වන්න තරම්...:)

:yes::love::(:yes::love::(:yes::love::(:yes::love::(:yes:
 
Jul 24, 2008
1,633
33
0
මගේ යාළුවෙ...රොන් අයියා කිව්ව වගේ ඔබ කොයිතරම් දක්ෂතා තියෙන පුද්ගලයෙක්ද...?ටිකක් හිතල බලන්න...කල් ගන්න එපා...
මටත් ඔය මතකයන් ඔය වගේම තියෙනව...අදට අවුරුදු 4ක් ගෙවිල ගිහිල්ලත් මේ මොහොතෙ සිද්ද උන දෙයක් වගේ මතකයන් ගලාගෙන එනව...හැමදාම හමු උන කොම්පියුටර් පන්තියෙ මම තනියම තව මාස 6ක් ගෙව්ව එයා එදා හිටපු තැනම ඉදගෙන...කියන්න ඕන නෑනෙ හිතට දැනුන දේවල්...ඒත් මිත්‍රයා මම සතුටින් හිටිය...මම කරපු ආදරය ගැන මට සතුටුයි...මට ලැබුන ආදරය ගැන මට සතුටුයි...මොන හේතුවක් නිසා වෙන් උනත් ඒ ආදරය අපරාදයක් නෙමෙයි, ජීවිතයක් නවත්වන්න තරම්...:)
:):yes::yes:

Nuwan + Ron ayyata wada wena deyak kiyanna na..
come on bro!!!!!!!!:)
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සහෝදරයා උඹට මීට වඩා යමක් අපි වෙනුවෙන් කරන්න පුළුවන් එකෙක් බව මගෙ සිත හැම තිස්සෙම කියන දෙයක්...මම උඹට ඒක වාර ගනනාවකදී මතක් කර දී තිබෙනවා..

    මට බෑ අත් බැඳන් උඹ එකම තැවුලක් දිගේ දුවමින් නාස්ති වෙනවා බලා ඉන්න...

    ඇයි උඹ ඔය විරහා කුටියෙන් එලියට ඇවිත් උඹ වගේම හදවත පාර ගත්තු එවුන්ට සෙතක් සහනයක් දෙන්න හිතන්නේ නැත්තේ...

    ඒකම උඹට ඉස්සරහට කොච්චර සහනයක් ගෙන දෙයිද??මම එහෙම කියන්නේ උඹට මගේ පපුවේ කැකෑරෙන නිර්මල සහෝදර ප්‍රේමය නිසයි...

    මේ නිර්මානය ඉතා අපුරුයි..දැනෙන එවුන්ට හොඳටම දැනෙන්න ලියලා තියෙනවා...නමුත් මං ඉහතින් කියපු දෙය ගැනත් හිතල බලපන් හොඳේ...

    උඹට ජය!!

    ron aiya.... oyawaga aya ge diriganweem walin thawath kaviyo dhasgananak bihiwayi....